HNB card එක Malaysian PayPal එකට දැම්මොත් අවුල්ද??
මචන්ලා,
මං මුලින් use කරේ සම්පත් වෙබ් කාර්ඩ් එකක්,, එක නොවැම්බර් වල expire උනා,, මේ පාර HNB ඩෙබිට් කාර්ඩ් එකක් ගත්ත,,
මං ගාව PayPal එක තියෙන්නේ Sri Lankan එකක්,, එත් මං දැක්ක ත්‍රේඩ් ගොඩක තිබ්බ Malaysian එකක් හැදුවොත් ලංකාවට money receive කරන්න පුළුවන් කියල..
දැන් මට තියන අවුල තමයි eBay එකෙන් purchase කරාම seller ship කරන්නේ PayPal address එකටනේ? ඉතින් අ මගුල Malaysian address එකක් නේ?
මට හැමදාම sellerta msg දදා ඉන්න වෙයිද Paypal address එකට ship කරන්න එපා මගේ eBay address එකට ship කරන්න කියා කියා,,

නැත්තම් හදිස්සියේ වත් මූ malaysia වලට ship කරොත් එහම ඉවරයි නේ?
අලුතින් Paypal එකක් Malaysian වලට හදනවද නැත්තම් දැනට අවුරුදු 2 ක් use කරපු Sri Lankan Paypal එකම use කරනවද?
සල්ලි receive කරගන්නත් ඕන,, address එක බේරගන්නත් ඕන,, දන්නා පොරක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න,,
නැත්තම් බුම්පියක් වත් දාල යන්න,,