නැ මචන් මම WWE බලනවා... මම දන්නවා ඔකෙ සමහර එවා බොරු කියලා..
එ වගෙම script එකකට story එක යන්න්ත් කියලා දන්නවා....
මට තෙරෙන්නෙ නැත්තෙ ඔක ඔච්චරටම fake නම් ඇයි ඔච්චර කට්ටිය ඔක බලන්නෙ... support කරන්නෙ![]()
Because they act real

. There is also some curiosity as to who would win. And what about Hollywood movies, they are fake, but they look real and they are entertaining.








