පොඩි දෙයක්

NISH125

Active member
  • Feb 2, 2009
    439
    96
    28
    මිහිතලයෙ
    මේක වෑදගත් වෙන්නෙ අන්තර්ජාලයේ හුගක් වෙලා ඉන්න අපි වගෙ අයටයි,
    එච්චර ලොකු දෙයක් නම් නෙමෙ,
    අපි හුගක් වෙලාවට වෙබ් පිටුවක ඉන්නකොට ඒකෙ ඉන්න ගමන්ම එ පිටුවෙ තියන තවත් ලින්ක් එකක් වෙනම ටෑබ් එකකින් ඕපන් කරගන්න ගියාම කරන්නෙ ඒ ලින්ක් එක රයිට් ක්ලික් කරල Open Link In New Tab එක ඔබල ඒක ඔපන කරගන්න එකනෙ :confused:


    VN7DJ.jpg


    හෑබෑයි ඒක ටිකක් වෙලා යන වෑඩක් කියල හිතෙන අයට තවත් ඉක්මනින් ඒක කරගන්න පුලුවන් ක්‍රමයකුත් තියනව :yes:

    කරන්න තියෙන්න, ඕන කරන ලින්ක් එක උඩට මවුස් එකෙ ඊතලේ ඈරන් ගිහින්, මවුස් එකෙ අර කෑරකෙන රෝදයක් තියෙන්නෙ :D

    YmkCI.jpg


    අන්න ඒක ඔබල බලන්නකො එතකොට කෙලින්ම ඒ ලින්ක් එක වෙන ටෑබ් එකකින් ඕපන් වෙයි :yes:

    මේක ඉතින් බොහොම පොඩි දෙයක් හුගක් අය දන්නව ඈති, නොදන්න එක්කෙනෙක් වත් ඈති කියල හිතල තමා කීවෙ :yes:

    මන් එලකිරියට ආවෙ 2009 අද තමා පලවෙනියට ත්‍රෙඩ් එකක් දෑම්මෙ :)
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    දැන් බන්ස් දන්නේ මැද එක එබුවම මෙව්වා වෙනවා කියලා.ගොඩාක් වටිනවා.ස්තුතිය්:P:P
     

    NISH125

    Active member
  • Feb 2, 2009
    439
    96
    28
    මිහිතලයෙ
    දැන් බන්ස් දන්නේ මැද එක එබුවම මෙව්වා වෙනවා කියලා.ගොඩාක් වටිනවා.ස්තුතිය්:P:P

    අහ් එල එලස් දෑන් වත් මෑද එක ඔබල මෙව්ව කරගන්න :lol:, වෙල්කම් & තෑන්ක්ස් මචං :):)
     
    Last edited:

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මෙච්චර කල් පාව්ච්ච් කලේ ctrl + left-click. මේක දැනන් හිටියෙ නෑනෙ! ගොඩක් ස්තුතියි :cool:
    2+ ~♥~