man hithanne oya dan oka aathma 50,000k withara thisse kiyawanawada koheda...kawadda dan oya kiyana wade wenne?
![]()
දමිත් කෙනෙකුට සංවර විදිහට කතා කරනවා දැක්කමයි . දැන් පොරට ඇත්ත තේරිලා වගේ
man hithanne oya dan oka aathma 50,000k withara thisse kiyawanawada koheda...kawadda dan oya kiyana wade wenne?
![]()
දමිත් කෙනෙකුට සංවර විදිහට කතා කරනවා දැක්කමයි . දැන් පොරට ඇත්ත තේරිලා වගේ



සමාවෙන්න, ඕකට ඔච්චර තදවෙන්න ඕන නෑ , ඔබතුමාට ඇත්ත තේරිලා නෑ කියලා පිළිගන්නම්pala pako yanna! thota aththa thereyi ridennama hambawenakota!!![]()
හැබැයි ඉතින් මෙහෙම කිව්වේ ඇත්ත කතන්දරේ තෝරලා දෙන්න වෙන ක්රමයක් නැති කමට!!! ඒ නැතුව, 'මේ සන්සාරගමන තනිකරම තණ්හාව හන්ද වෙන එකක්!!' කියල නෙවෙයි!!!
මොකද, බුදුරජාණන්වහන්සේ මේ සත්වයින්ගේ හටගැනීම පිළිබඳව ක්රියාත්මකවෙන ස්වභාවධර්මයේ වැඩපිළිවෙල කියල දුන්න!!! ඒ තමයි, 'දුක පිණිස හේතු-ඵල වාදය ක්රියාත්මක වන ආකාරය', නැත්නම් පටිච්චසමුප්පාදය!!! ඒ තමයි, 'යදිදං අවිජ්ජා පච්චයා සංඛාරා... සංඛාර පච්චයා විඥාණං... විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා සලායතනං... සලායතන පච්චයා ඵස්සෝ... ඵස්ස පච්චයා වේදනා... වේදනා පච්චයා තණ්හා... තණ්හා පච්චයා උපාදානං... උපාදාන පච්චයා භවෝ... භව පච්චයා ජාති... ජාති පච්චයා ජරා / මරණ / සෝක / පරිදේව / දුක්ඛ / දෝමනස්ස / උපායාසා සම්භවන්ති' කියල තියන කතන්දරය!!! ඉතින්, බැරි වෙලාවත් මේ සංසාර දුකට එකම හේතුව තණ්හාව උනා නම්, ඔය පටිච්චසමුප්පාදය තියෙන්න ඕනේ, 'යදිදං තණ්හා පච්චයා උපාදානං... උපාදාන පච්චයා භවෝ... භව පච්චයා ජාති... ජාති පච්චයා ජරා / මරණ / සෝක / පරිදේව / දුක්ඛ / දෝමනස්ස / උපායාසා සම්භවන්ති' කියලයි!!! හරිද??? එහෙම උනා නම්, 'අවිද්යාව / සංස්ඛාර / විඥාණය / නාමරූප / සලායතන (ආයතන 6) / (6 ආකාර) ස්පර්ශය / (6 ආකාර) විඳීම්' මොන කෙහෙල්මලක් ගැනවත් කියන්න උවමනා වෙන්නේ නෑ!!! බුදුහාමුදුරුවෝ නිකම් වැඩකට නැති කෑලි දාල කතාව අච්චාරු කරාවිය? නැද්ද?? 'උඹ තණ්හාව නැතිකරලා දාපන්... එතකොට හරියයි!!' කියල නිකම් ඉඳී නේ?? නැද්ද???
ඒක නෙවෙයි ඇත්ත කතන්දරේ!!! !!! !!! තණ්හාව නෙවෙයි මේ සංසාර ගමනට මුල!!! !!! !!! 'අවිජ්ජා පච්චයා සංඛාරා' අවිද්යාව නිසා සංස්ඛාර ඇතිවුනා!!!
ඔන්න අයෙත් මෝඩ කතාවක් කියලා - දමිත් ට අනුව බුදුහාමුදුරුවෝ සමහර දේවල් කියල තියෙන්නේ වෙන කරන්න දෙයක් නැතුව (දමිත් ට විතර විද්යුත් චුම්බක ගැන අවබෝදයක් නැති නිසා )
අනෙක තමයි පටිච්ච සමුප්පාදය චක්රයක් නම් එකේ ඕනෑම තැනකින් කැඩුවම ක්රියාත්මක වීම නවතිනවා , මිනිස්සුන්ට පාලනය කරන්න පුළුවන් අවස්ථා මේ චක්රයේ තියෙන්නේ අවිද්යාව හා තන්හාව , මේකේ මුල අග හොයන්න බැ, තන්හාව නැති කිරීමෙන් උනත් චක්රය බිදෙනවා .



. ඕනෙම තැනකින් කැඩුවොත් සංසාර ගමන නවතිනවා!!'
චුට්ටක් විතර 'ව්යදිපි දුක්ඛා' වෙලා ඉන්නේ...
භෞතික වශයෙන් කිසිම ආකාරයක සම්බන්ධයක් නැතුව, සත්ව ජීවිත දෙකක් අතර සම්බන්ධයක් ඇතිකරන්න පුළුවන් එකම විදිය තමයි, එක ජීවිතයක් පවතින අතරතුරේ 'සිද්ධවෙන දෙයක්', ඒ කියන්නේ අර ගොඩනැගෙන විද්යුත්චුම්බක ක්ෂේත්රය, අනික් ජීවිතය සකස්වීමට හේතු වෙන එක!!! ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ මේක හේතු-ඵල ධර්මතාවයක් හැටියට, 'මේ හේතුව තිබුනොත් මේ විදියට වෙනවා' කියල තෝරලා දුන්නේ!!!
අනික, ඔය රැවටීම සිද්ධවෙන්නේ කිසිම දෙයක් නොදන්න, ජීවිතේ පටන්ගන්න තැනදිම හන්ද, කවදාවත් ඔය දිගින් දිගට යන අවුල ලිහාගන්න / කඩාගන්න, මුලාවෙන් මිදෙන්න වෙන්නෙත් නෑ!!! 'මේ සේරම මට වෙච්ච දේවල් වෙන්න ඇති...' 'මේ මං කරපු / කියපු දේවල් වෙන්න ඇති...' 'කලින් ඉන්න ඇත්තෙත් මං වෙන්න ඇති...' කියල, එහෙම්පිටින් මුලා වෙනවා!!! 'සක්ඛායදිට්ඨියට' අහුවෙනවා!!! ඒ මුලාවේම ඉඳගෙන, 'මට දැන් මෙහෙම ඉඳල ඉඳල මැරුණම තව එකකට යන්න පුළුවන් ඇති!!!' කියල හිතනවා!!! බලාපොරොත්තු ඇතිකරගන්නවා!!! !!! !!! ඔන්න කෙළවෙන තැන!!!
බුදුහාමුදුරුවෝ කිව්වේ, "රූපයකින් තොරව / වේදනාවකින් තොරව / සංඥාවකින් තොරව / සන්ස්ඛාරයකින් තොරව විඥාණයක් තනිව පවතිනවා, තනිව ගමන් කරනවා කියල කවුරුහරි කිව්වොත්, ඒකනම් කීයටවත් වෙන්නේ නෑ!!" කියලයි!!! {ඔතන ඔය 'රූප' කියන එක වෙනම, ඊළඟට 'වේදනා / සංඥා / චේතනා (සංස්ඛාර)' ටික එකට = 'නාම' කියල ගත්තම, අන්න... නාමරූප!! ඉතින්, මේ කියල තියෙන්නෙත්, විඥාණයයි නාමරූපයි එකටමයි පවතින්නේ, වෙන්ව පවතින්නේ නෑ!!
'පංච උපාදානස්කන්ධ' නැත්නම් තම තමන්ට ලැබිල තියන 'මතකයන්' කූරුගාල බැලුවොත්, ඒවයි තියනවා සිහිකරලා ඉවරයක් කරන්න බැරි තරම් ඔයවගේ කතන්දර!!!
.බුදු හමුදුරුවන්ගෙ කාලෙ හිටපු බක තපස්සුත් ඔය කියන මතකය තමයි "ආත්මය" කියල බදාගෙන ඉන්න ඇත්තෙ....
සත්වයගේ කතන්දරයම මෙතනම තියෙනව වගේ පෙන්නේ.....

'thiyanawa wage' neweyi yaluwa. sathwayage 'kathawa' ochcharama thamayi. kalpanaa karanna puluwan kenek kiyala therenawa... hondata balanna sothapanna wenawa kiyana eka othanama thiyanawa!!! mama kalinuth point karala athi. kohomath serama detail karala denawa!!! ekayi mula indalama kiwwe mole ≥ '0' nam, godama thamayi kiyala.![]()

sothapanna wenawa kiyana eka othanama thiyanawa!!!



