'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    :cool:
    එල එල ඔහොම යමු....

    මමත් පහුගිය කාලේ එක එක පොත් කියවල, බන අහල අඤ්ඤ්කොරොස් වෙල තමා හිටියේ... මමත් Electronics, Electrical වලට ටිකක් බර බුවෙක් නිසා මේ කතාව දිරවගෙන යනව....
    :dull::baffled::rolleyes:

    oya witharak neweyi, anaagaththa ewungen 99.99% ma anaagaththe oya eka ekaage poth kiyawala, un gahapu bayila ahala thamayi!!! ohoma yanko... mama godaak ewaa rectify karanawaa!!!
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    katai pukai wahagena hitapan pakayo

    කොහොම හරි උත්සහ කරලා ඔය ගති ම තියන කට්ටිය එකතු කරගෙන රහත් කරන්නකෝ (රහත් උනහම දමිත් වගේ වෙනවා කියලා කවුරු විස්වාස කලත් මම තවම විස්වාස කරන්නේ නැ)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කොහොම හරි උත්සහ කරලා ඔය ගති ම තියන කට්ටිය එකතු කරගෙන රහත් කරන්නකෝ (රහත් උනහම දමිත් වගේ වෙනවා කියලා කවුරු විස්වාස කලත් මම තවම විස්වාස කරන්නේ නැ)

    tho wishwasa karannath epa!! tho mona pakayekda???

    rahath bhawaya theeranaya wenne Buddha Deshanaa walata anuwa, chathuraarya sathya, thripariwattaya sahithawa dwaadasaakarayen paripoornawa awabodha karagannaa pramaanaya anuwa misak, tho wage pakayek piligannwada nadda kiyana eka anuwa neweyi!!! thoata therunaada PAKAYO???
     
    Dec 17, 2011
    590
    25
    0
    හිබුටානේ
    සැහෙන බරපතල ප්‍රශ්නයක් තියනවනේ... මම කියල කෙනෙක් නැද්ද? මම කියල කෙනෙක් ඉන්නවද? මම කියල කෙනෙක් නැත්නම් ණිවන් දකින්නේ කවුද? එහෙම කියල... නේද?

    prachnapthiya saha paramarthaya kiyala dekak thiyenawa, prachnapthiya washayen mama kiyala kenek innawa. paramartha wasyen mama kiyala kenek na. rupa, wedana, sancha, saskara, wichchana kiyana godawal 5k ekathu wela thamai sathwayek hadila thiyenna ehema unama mama kiyala kenek na. niwan dakina sathwayek pudgalayek na namuth rupa, wedana, sancha, saskara, wichchana washayen hitapu sathwayek pudgalayek thamai niwana awaboda karanne. wedi pura wisthara denaganna erukane hamuduruwange nirwana winishaya saha punuruppaththi kramaya kiyawanna

    මේ ප්‍රශ්න ඔයාලටත් ඇති උනා නම්, ඒවාට පැහැදිලි පිළිතුරක් ලැබුණද??

    මම අහල තියන විදියට scientists ලා නම් මේ bodies කිරල බලලත් තියනවා පණ තියෙද්දියි, මැරුණමයි මේකෙන් මොනවා හරි එලියට යනවද බලන්න...:confused: joke එකක් වගේ...

    ඒත් ඇත්තටම නම් 'මම' කියල කෙනෙක් ඉන්නවා!! නැත්නම් කොහොමද එක්කෙනෙක්ගේ සංසාර ගමනක් ගැන කතා කරන්නේ?? අනික කියනවත් වගේ කාවද ණිවන් දක්වන්නේ 'කෙනෙක්' නොහිටියා නම්?? ඉතින් කෙනෙක් ඉන්නවා කියන එකේ සැකයක් නැහැ!! sure එකටම ඉන්නවා!!!:yes::yes:

    ඕකා කොහෙද ඉන්නේ? අන්න ඒකයි මගේ ප්‍රශ්ණේ??

    sitha winchchanaya bohoma sium ewagema geburuma deyak, abidarmayata anuwa ada pathak le dahtuwa asuru karagena thamai pawathibbe, wichchnaya akara 5k chakku wichchana, srotha wichchana, gana wichchana, jiuwaha kaya mana, mano wichcnaya thamai pradana,

    wisthara karanna giyoth me site eke post walata wediya me gena post danna wenawa hodama wede rerukane hamuduruwange poth set eka balana eka :yes:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    එළ හරකා;11701029 said:
    sitha winchchanaya bohoma sium ewagema geburuma deyak, abidarmayata anuwa ada pathak le dahtuwa asuru karagena thamai pawathibbe, wichchnaya akara 5k chakku wichchana, srotha wichchana, gana wichchana, jiuwaha kaya mana, mano wichcnaya thamai pradana,

    wisthara karanna giyoth me site eke post walata wediya me gena post danna wenawa hodama wede rerukane hamuduruwange poth set eka balana eka :yes:

    rerukane hamuduruwange poth set eka balana eka ???:oo::oo:

    ammapa aththa!!! ethakota thawa ela harakek hadeyi!!!
     
    Dec 17, 2011
    590
    25
    0
    හිබුටානේ
    umba rerukanege poth kiyawala dan niwan dakalada inne???

    umbata mama kiuwada mama niwan dekala ho monayam ho marga palayakata awilla kiyala umbata wimasum buddiyak thibbata umbe kalpanawe loku awulak thiyenawa :D

    yako... meka ahapu paara ela haraka washpa welaa ne...


    mama hama ekagema danaganeema pinisayi me kiyanne,
    oya kunuharupa poth balala, thopitath ela harak wenna nam puluwan... habayi me kapedi niwan dakinna nam BAA!!!

    newaththath umbe mokak hari awulak thiyenawa umba kiyawanne nathuwa kunuharapa poth kiyanne kohomada kiyawalath therum ganna bari eka liyapu kenagewath budda darmaye doshayakwath neme eka umbe deyak :yes:


    mama hama ekagema danaganeema pinisayi me kiyanne,
    oya kunuharupa poth balala. - umbata wisheshayen kiyanna ona umba kalpana karala umba awul wela inne hodama de DVJ harischandrata wage pennala memory reset ekak karaganin eka umbata ona deyak umba dan inneth unmanthaka thathwe :yes:

    habayi me kapedi niwan dakinna nam BAA!!!

    umba loku awulaka inne anunge niwanin umbata thiyena pale mokakda :D

    ledak thiyenawanam ekata hari yana beheththath dannawanam eka anith aya gaththada nadda kiyana eka thamanta prashnayak na thaman ebehetha aragena lede hoda karaganna ona
    :yes:
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    රහතන් වහන්සේලා යයි කියාගන්න අයට එලහරකත් උපදෙස් දෙනවා (එල හරකටත් වඩා පහතට වැටිලා ඉන්නේ) , බුදු දහමට අපහාස කර කර ඉන්නවට වඩා හරිස්චන්ද්‍ර මහතා ගෙන් උපදෙස් ගත්තොත් හොදයි නේද දමිත් .
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    umba rerukanege poth kiyawala dan niwan dakalada inne???


    රේරුකානේ හාමුදුරුවෝ දමිත් ට වඩා උපසම්පදාවෙන් පහල වෙන්න ඇති , එකනේ මෙහෙම කතා කරන්නේ
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    එළ හරකා;11702132 said:
    umbata mama kiuwada mama niwan dekala ho monayam ho marga palayakata awilla kiyala umbata wimasum buddiyak thibbata umbe kalpanawe loku awulak thiyenawa :D



    newaththath umbe mokak hari awulak thiyenawa umba kiyawanne nathuwa kunuharapa poth kiyanne kohomada kiyawalath therum ganna bari eka liyapu kenagewath budda darmaye doshayakwath neme eka umbe deyak :yes:


    mama hama ekagema danaganeema pinisayi me kiyanne,
    oya kunuharupa poth balala. - umbata wisheshayen kiyanna ona umba kalpana karala umba awul wela inne hodama de DVJ harischandrata wage pennala memory reset ekak karaganin eka umbata ona deyak umba dan inneth unmanthaka thathwe :yes:

    habayi me kapedi niwan dakinna nam BAA!!!

    umba loku awulaka inne anunge niwanin umbata thiyena pale mokakda :D

    ledak thiyenawanam ekata hari yana beheththath dannawanam eka anith aya gaththada nadda kiyana eka thamanta prashnayak na thaman ebehetha aragena lede hoda karaganna ona
    :yes:

    umba witharayi hariyatama galapena ID ekak choose karagana thiyenne!!! :P:P
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    කාලෙකට උඩදී ධර්ම මාතෘකාව කතාකරන්න ගියාම වාදෙට set වෙච්ච, මාත් එක්ක ඇරගත්තු, කෙනෙක් හිටියා... හැබැයි ඉතින් යාලුවෙක් මාලුවෙක්!! man's ගේ තර්කය උනේම, 'මගේ' bag එක, 'මගේ' කුඩේ, 'මගේ' ළමය, 'මගේ' ගෑනි, 'මගේ' ගෙදර කිය කියා හතර අතටම බැඳිලා ඉඳගෙන, ණිවන් යන්නේ කොහොමද?? ණිවන් දකින්න නම් ඒ සේරම බැඳීම් නැතිවෙන්න ඕනේ!!! කියලයි. ඇත්තටම එවුන් හිටියේ මහා විසාල අවුලක!!! ඒකට එකම හේතුව වෙලා තිබුණේ, උං කාලෙකට කලින් මහා ඉහලින් වැජඹිච්ච, බුදුහාමුදුරුවෝ, 'සිවුරු ගලවල ගෙදර යවන්න!!' කියපු ජාතියේ 'ගොං සංඝයෝ' නැත්නම් 'සාසන භක්ෂක'ල ධර්මය කියල ඇදබාපු බොරු බේගල් අහල / කියවල, ධර්ම මාර්ගය අනාගෙන තිබිච්ච එකයි!!! !!! !!! හැබැයි ඒ මනුස්සයට හොඳ වෙලාවට 'මොලේ' තිබුණ / තියනවා!!! කියන දේ ඇහුව / අහනවා!!! අන්න ඒ හන්ද කරුණු කියල දීල, හරි පාර පෙන්වල දෙන්න පුළුවන් උනා!!! දැන් එයා කලින් දාපු 'ගොං තර්ක' මොකුත්ම දාන්න එන්නේ නෑ... දැන් හුඟාක් හොඳට කතාව තේරුම් අරන් ඉන්නේ!!!

    යන්තම් වලේ නොවැටී බේරෙන්න පිනක් තියන ඒ වගේ මිනිස්සු සීමිත පිරිසක් ගොඩ යාවි!!! අනික් බහුතරයක්, පොට වරද්ද ගත්ත, සාසන භක්ෂක'ල සරණ ගිය, මිනිස්සු ඉවරෙටම ඉවරයි!!! !!! !!! ආයේ කතාකරන්න වත් දෙයක් නෑ... හැබැයි දැන් ඉන්න ලොකු ලොකු 'සංඝ'ල මේ කරුණු දැනගෙන / බලාගෙන, ඉක්මනට තම තමන්ගේ කොටස සම්පූර්ණ කරන්, ඊළඟට අනික් මිනිස්සුන්ටත් ඇත්ත පෙන්වල දීල, මුලාවෙන් මුදවන්න පටන් ගත්තොත්, තාම පණපිටින් ඉන්න එවුන්ව වලට වැටෙන්න නොදී බේරගන්න පුළුවන් වෙයි!! නැත්නම් ඉතින් උනුත් අනාතයිම තමයි!!! ඉස්සරහට ලියන්න ඉන්න කරුණු දැක්කම, මොලේ තියන ඕනෙම එකෙක්ගේ 'පුක පත්තුවෙයි'!!! !!! !!! මං කිව්ව මතකනේ, 'රෙදි කරට අරන් ණිවන් හොයාගෙන දුවන්නම දෙනවා...' කියල??? සාසන භක්ෂක'ල කරලා කියල තියන දේවල්, ධර්මය හප හප ඉන්න සම්ප්‍රදායික බෞද්ධයන්ට වෙන දේ, පෙරුම් පුරපු / පුරණ, මේ ජීවිතයෙන් එහාට එකක් හරි යන්න හිතන් හිටිය / ඉන්න, ගියපු / යන්න බලන් ඉන්න පොරවල් වලට වෙන දේවල් සේරම, මං එකින් එකට කියනවා!!! ඒ කරුණු ගැන දැනගත්තාම, තේරෙයි මං මොකද්ද කිව්වේ කියල... කවුරු කවුරුත් 'ආතල්' එකේ ඉන්නේ තමන්ට වෙන්න යන දේ දන්නේ නැති නිසයි!!!

    අපේ හාමුදුරුවෝ හරියටම හරි!!! උන්වහන්සේ බුද්ධ වචනයෙන්ම පෙන්නලා දුන්න, 'ගෞතම බුද්ධ සාසනය පරිහාණියට පත්වෙලා ඉවරයි!!' කියන බව!!! ඇත්තටම, කලින් හිටිය ගොං සංඝයෝ සාසනය ගූ කරලා තියෙන්නේ!!! මෑතක ඉඳල radio එකේ පරණ උන්දලා බයිලා ගහපුවා දානවා උදේට උදේට... ලඟදි දවසක් උදේ ගියා බලන්ගොඩ ආනන්ද මයිත්‍රී කියල කවුරු කවුරුත් උඩ තියාගෙන හිටිය එකා කියපු 'බණක්'!! බණක් කියන්නේ ඒක හොඳවයින් 'බයිලා' එකක්!!! මට අහන්න ලැබුණේ නම් සැහෙන දුරක් ගියාමයි... ඒත්, අහං හිටිය ටිකේ මේ යකා දසරාජ ධර්ම, සතර සංග්‍රහ වස්තු, ශ්ලෝක කෑලි වගේ අනං මනං ගොඩාක් කවලම් කරලා කරලා හැදුව හෙණ ලොකු සලාදයක්!!! හදල අන්තිමට, අහං හිටිය අය එහෙනම් ණිවන් යන්න බලන්න කිව්වා. 'හැබැයි ඒක මේ ආසන්න ආත්මයක නම් බැරිවෙයි!!! මයිත්‍රී බුදුහාමුදුරුවොන්ගේ කාලේදී හරි ණිවන් දකින්න බලන්න...' කිව්වා. මට, 'ශිඃ' කියල හිතුනා... දැන් හිටියනම් මං 'ගිරා හොට' කෙලින්කරනවා!!! මොනවා කරන්නද?? දැන් time passed!!!

    ඒ යකා කෙලින්ම පහර ගැහුවේ සන්ධිට්ඨිකයි!!! අකාලිකයි!!! කියපු ශ්‍රී සද්ධර්මයට!!! !!! !!! sure එකටම දැන් අපායේ ඇති!!! බුදුහාමුදුරුවෝ මේ වගේ එවුන්ට හොඳ ලස්සනට කියල තියනවා... "අප්පස්සුතායං පුරිසෝ - බලිවද්දෝ’ව ජීරති - මංසානි තස්ස වඞ්ඪන්ති - පඤ්ඤා තස්ස න වඞ්ඪති" (සද්ධර්මය නිසි ආකාරයට නොදැනගත් පුද්ගලයා ගොනෙක් වගේ තරවෙනවා. ඔහුගේ මස් විතරයි වැඩෙන්නෙ. හැබැයි ඔහුට ප‍්‍රඥාව නම් වැඩෙන්නෙ නෑ!!) කියල. අපරාදේ... මේ කාලකණ්නි ගහපු බයිලා අහල, ඇත්ත නොදන්නා අහිංසක මිනිස්සු කොච්චර ලක්ෂ ගණනක් අපරාදේ තම තමන්ට ලැබිච්ච ක්ෂණ සම්පත්තිය නැති නාස්ති කරගන්න ඇත්ද?? උන් ඉවරෙටම ඉවරයිනේ??? අපරාදේ!!! මං පෙන්නන්නම් කතන්දර සේරම, කාගේ කාගෙත් ඇස් එලියට පනින්නම!!! මොකක් හරි ලොකු වාසනාවක් හන්ද, අපේ හාමුදුරුවොන්ට ගෞතම සම්මාසම්බුද්ධ සාසනය ආයේ ගොඩ ගන්න / ස්ථාපිත කරන්න පුළුවන් උනා!!! !!! !!! නැත්නම් අපිත් ඉවරෙටම ඉවරයි!!! !!! !!! මං කොහොමත් 'නෙලනවා' ඔය සාසන භක්ෂකල කියපු / මට අහන්න ලැබුණු කතා සේරටම වාෂ්පවෙලාම යන්න!!! ධර්ම මාර්ගයේ එක එකාගේ ගූ ගොඩවල් කොහොමටවත් තියෙන්න බෑ!!!

    හරි! දැන් මේ 'මගේ' ළමය, 'මගේ' ගෑනි කතන්දරයි, කට්ටියම අනාගෙන ඉන්න 'තණ්හා' කතන්දරෙයි ගැන, බුදුහාමුදුරුවෝ කියල තියෙන විදිය ටිකක් බලමු!! මේ මාතෘකාව බුදුරජාණන්වහන්සේගේ!!! උන්වහන්සේ කියපු දේ විතරයි අපිට ඕනේ!!! "යෝ තස්සායේව තණ්හාය අසේස විරාග නිරෝධෝ, චාගෝ, පටිනිස්සග්ගෝ, මුත්ති, අනාලයෝ" (කාම තණ්හා / භව තණ්හා / විභව තණ්හා ආදී ලෙස ඇති සියලු තණ්හාවන්ගේ ඉතිරි නැතිව නොඇල්මෙන් නිරුද්ධ වීමක් ඇද්ද, අත්හැරීමක් ඇද්ද, දුරුකිරීමක් ඇද්ද, ආලය නැතිවීමක් ඇද්ද, ඒ සියලු තණ්හාවන් ගේ ක්ෂයවීම මයි නිවණ කියන්නේ!) කියල තමයි බුදුහාමුදුරුවෝ අපිට කියල දීල තියෙන්නේ!!! ඒ කියන්නේ, 'කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා හැටියට සත්වයා සන්සාරයටම බැඳ තබන, නැවත නැවත ඉපදීමක් ඇතිකිරීමටම හේතුවන සියලු ආකාරයේ තණ්හාවන් නැති උනාද, ආයේ ඉපදීමක් නෑ!!', 'එහෙම සංසාරයට බැඳ තබන, නැවත නැවත ඉපදීමක් ඇතිකිරීමට හේතුවෙන, තණ්හාවල් තියනකම් නිවන්න බෑ!!' කියන එක තමයි උන්වහන්සේ ඒ කියල තියෙන්නේ!!!

    ටිකක් පැහැදිලි කරගමු බලන්න... දැන් මේ තණ්හාව කියන්නේ පෙන්නන්න පුළුවන් / කියන්න පුළුවන්, නිකම් චීස් කෑල්ලක් / බිස්කට් එකක් / පාන් පෙත්තක් වගේ මොකක්වත් නෙවෙයි නේ?? ඒක හිතේ ක්‍රියාත්මක වෙන ස්වභාවයක්... සිතුවිලි සමූහයක්... වඩාත්ම නිවැරදිව කිව්වොත්, නිතර නිතර මතක්වෙන / කල්පණාවෙන දෙයක්!!! එහෙම නිතර නිතර කල්පණා කරන / මෙනෙහි කරන / ආවර්ජනය කරන දේ, නැවත නැවතත් සන්කතයක්ම, ඒ කියන්නේ නැවත නැවතත් මේ වගේ තාවකාලික ජීවිතයක්ම සකස්කර දීමට හේතුවෙන දෙයක් උනොත්, 'සන්ස්ඛාරයක්' උනොත්, අන්න ඒක නම් පුනරුප්පත්තියක් ඇති කරන්න හේතු වෙනවා!!! !!! !!! නැත්නම් ප්‍රශ්ණයක් නෑ!!! !!! !!! ** මම ඔය ගැන කලින් කියල ඇති, සංස්ඛාර කිව්වමත් කෙහෙල් ලෙලි වගේ ජාතියක්... සමහර ලෙලි ඕනේ!! හුඟක් ලෙලි ගැන හොයන්න / බලන්න දෙයක් නෑ!! ඒත් යන පාරේ දාල තියන, පෑගුනොත් බෙල්ල කඩාගන්න වෙන ඒවායින් අනිවාර්යයෙන් පරිස්සම් වෙන්න ඕනේ!! කියල...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ සංකත ජීවිතයකින් තවත් සංකත ජීවිතයකට සම්බන්ධයක් හදන්න පුළුවන් එකම එක මාධ්‍යය / ශක්තිය, 'විඥාණය' ඇතිවෙන්නේ සංස්ඛාර හන්දයි කියල බුදුහාමුදුරුවෝ පටිච්චසමුප්පාදයේදී තෝරලා දුන්න!!! ඒක කවුරුවත් කරවන, කාටවත් ඕනේ විදියට සිද්ධවෙන දෙයක් නෙවෙයි... ස්වභාවධර්මයට අයිති දෙයක්!!! ඒ ස්වභාවධර්මයේ වැඩපිළිවෙලට අහුවෙන, යටත්වෙන දෙයක් තමන් කලොත් අනිවාර්යයෙන් ඒකෙ ප්‍රතිඵලයට මුහුණදෙන්න වෙනවා!!! නැත්නම් නෑ!!! කොච්චි පාරේ ගියොත් කෝච්චියට අහුවෙනවා මිසක්, අයින් වෙලා ගියා කියල upset එකක් නෑ නේ?? අන්න ඒ වගේම තමයි!!! දැන් අපි ඉපදිලා ඉවරයි... ඉතින්, දැන් කන්න වෙන පරිප්පුවක් කාගෙන ඉවසන් ඉන්නවා මිසක් ඒ සම්බන්ධයෙන් වෙන කරන්න මොකවත් නෑ!!! හැබැයි, ආයි පාරකට ඉල්ලං කන්න නොවෙන විදියටයි මින් ඉදිරියට වැඩකරන්න ඕනේ!!! !!! !!! ඒ වගේම ධර්මය දැක්ක, ජීවිතය අවබෝධ කල කෙනාටත්, ඉතුරු ජීවිත කාලය වහක් (boring) කරගන්න කියලත් නෑ!!! කාටවත් කරදරයක් / වදයක් නොවී, තමන් කැමති විදියකට, තමන්ට ඕනේ දෙයක් කරගන, නිදහසේ / සැනසිල්ලේ ජීවත් වෙන්න තමන්ට පූර්ණ අයිතිය තියනවා!!!

    ඉතින්, අපි මේ දැන් අපිට ලැබිල තියන ඇස් / කන් / නාසය / දිව / කය කියන ඒවා පාවිච්චිකරලා රසට කාල, ලස්සනට ඇඳලා පැළඳල හිටියයි කියල, ඒකෙන් සංසාර ගමනටවත් පුනරුප්පත්තියකට වත් කිසිම බලපෑමක් නෑ!!! එහෙම නැතුව, 'මට මේ ලැබිල තියන දේවල් මදි, මීට වඩා ලබන්න පුළුවන් හොඳ තැනක ඉපදෙන්න ඕනේ...' 'මේ ජීවිතේ කන්න බැරිවෙච්ච කන්න ආයේ ඉපදෙන්න ඕනේ...' 'මේ ජීවිතේ බලන්න බැරිවෙච්ච බලන්න ආයේ ඉපදෙන්න ඕනේ...' 'මේ ජීවිතේ කොරන්න බැරිවෙච්ච කොරන්න ආයේ ඉපදෙන්න ඕනේ...' කියල හිතන්න ගියොත් තමයි ටොපිය!!! 'සැප විඳින්න නැතත් කමක් නෑ... ඉපදෙන්න තිබුණොත් ඇති!!' කියල හිතුවොත්, මැරෙණවා... නැතිවෙනවා... කියල දැන දැනත් දිගින් දිගටම පවතින්න බලාපොරොත්තු උනොත්, අන්න ඒවා තමයි ටොපි!!! තෙරුණයි??? ඒ ඇරෙන්න සින්දු ඇහුව, චිත්‍රපටි / මැච් බැලුව, නැටුවා, 'චුට්ටක් දැම්ම', සැප වින්දා කියල කිසිම අවුලක් නෑ!!! හැබැයි සැප ගන්න ගිහිල්ල ජීවිතය අවබෝධකරගන්න බැරි උනොත්, ඔක්කොම 'හුටා' වෙන නිසයි මුලින්ම කාමයන්ගෙන් වෙන් වෙලා, ජීවිතය අවබෝධ කරගන හිටපිය කියන්නේ!!! ඒ අවබෝධ කරගැනිල්ලත් කාලට, බාගෙට, තුන්කාලට එහෙම නෙවෙයි... එහෙමපිටින්!!! ඉවරයක් වෙන්නම, අවබෝධය සම්පූර්ණ වෙන්නම, කලාට පස්සේ තමයි තමන්ගේ 'ප්‍රශ්ණේ' එහෙම්පිටින් ඉවරවෙන්නේ!!! එතකම් interval නෑ!!! !!! !!!

    ජීවිතය අවබෝධ කරගෙන, මේ සේරම තාවකාලික දේවල්, මේ ඇඟ පවතින තාක් කල් ඇතිවන තාවකාලික විඳීම් කියන යථාවබෝධය ඇති වුණායින් පස්සේ, ඒ කියන්නේ ඇත්ත ඇති හැටියෙන්ම දකින්න යථාභූත ඥාණය තමන්ට ලැබුණායින් පස්සේ, කන්න ඕනේ නම් කාල කාල පැලිලා මැරියල්ල... බොන්න ඕනේ නම් බීපල්ලා... බිව්වට මදි නම් බැරල් එකක් පුරෝගෙන බැහැල නාපල්ලා... හැබැයි තමුන්ට ආතල් ගන්න / සැපගන්න වෙන එවුන්ව bite එකට ගන්න කාටවත් අයිතියක් නෑ!!! වෙන එවුන් මරාගෙන කන්න, අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න / උදුරගන්න, වෙන එවුන්ව මුලා කරන්න කාටවත් අයිතියක් නෑ!!! (ඕනෙම නම් කලත් කමක් නෑ... මොකද, ස්වභාවධර්මයෙන් කොහොමත් ඉතුරු හරිය ගැන බලනවා!!!) ඊළඟට, තමන් පරිහරණය කරන, තමන්ගේ එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනවත් වෙන, උපකාරවෙන දේවල් එකතු කරගත්තට, උවමනාවෙන් රැකබලා ගත්තට, ඒවා නඩත්තු කරන්න ටිකක් විතර නැහුණට මොකුත් upset එකකුත් නෑ!!! 'මගේ' ළමයි, 'මගේ' ගෑනි, 'මගේ' දෙමව්පියෝ කියල අනික් එවුන් ගැන හොයා බලාගෙන, උන්ට යුතුකම් වගකීම් හරියට ඉටුකරගෙන උන්න කියලත් කිසිම අවුලක් නෑ!!! (නොකලොත් හරිත් නෑ!!!) ඉගෙන ගන්න... රස්සාවක් කරන්න... ඒවා ඕනේ එකක් OK! ඇත්තටම කියනවා නම්, ඉස්සෙල්ල රහත් වෙලා, ඊළඟට හොඳට ඉගෙන අරගෙන, ලොකු රස්සාවක් කරලා, ලොකු ගෙයක් දොරක් හදල, ලොකු කසාදයක් බැඳලා, ළමයි දුසිමක් දෙකක් හදල, උන් සේරමලා මාර්ගඵල ලාභීන් කරලා දාන්න පුළුවන් නම්, අන්න... උඹ තමයි greatest!!! හරිද?? තේරුණාද???

    ආ... ඊළඟට, 'තණ්හාව නැතිකරන්නම ඕනේ!!!' කියපු, තණ්හාව නැතිකරන්න පුක ඉරාගෙන දඟලපු එවුන් මෙන්න මේ ටික පොඩ්ඩක් බලනවා. දැන් ඔන්න කෙනෙකුට බුද්ධ දේශණා වලට මහා තණ්හාවක් තියනවා!!! අහන්න ලැබෙන ලැබෙන එක ගෙනල්ල ගොඩ ගහගන්නවා!!! ඒවා ආයි ආයි දාගෙන අහනවා... කියවනවා... ඒ කරුණු අනික් අයට කියල දිදී, CD / Cassettes හද හද දීල, එයා ධර්ම ප්‍රචාරයට ලොකු මෙහෙයක් කරනවා!!! එයාගේ ඒ තණ්හාව සංසාර ගමනට හේතු වෙනවද??? ඒ තණ්හාව නිසා එයා දුකට පත්වෙනවද??? තව කෙනෙක් ඉන්නවා... එයා, එයාගේ ළමයින්ට හරිම තණ්හාවයි!!! ඒ ළමයින්ගේ පස්සෙන්මයි!!! ඒ ළමයින්ගේ හැම දෙයක්ම හොයල බල බලා සේරම කරලා දෙනවා!!! ඒ ළමයින්ගේ ඇඳුම් පැළඳුම් හෝදලා දීල, ඒ ළමයින්ට රසට කන්න බොන්න හදල දීල, ඒ ළමයින් හොඳ ගුණ යහපත් දරුවෝ කරන්න මේ මනුස්සය මාර නැහිල්ලක් නැහෙනවා!!! දැන්, ඒ ළමයින් ගැන තියන තණ්හාව අයිති වෙන්නේ කාම තණ්හාවටද? භව තණ්හාවටද? නැත්නම් විභව තණ්හාවටද?? ළමයින් ගැන තියන ඒ දැඩි තණ්හාවෙන් ඒ මනුස්සය සසර දුකට වැටෙනවද??? තව කෙනෙකුට අලුත් අලුත් තාක්ෂණික දේවල් ඉගෙන ගන්න මාර තණ්හාවක්, ආසාවක් තියනවා!!! එයා නොකා නොබී ඒ වෙනුවෙන් වෙහෙසෙනවා!!! තව කෙනෙක් ඉන්නවා... එයාට ඉහලට ඉගෙන ගන්න ලොකු ආසාවක්, තණ්හාවක් තියනවා!!! එහෙම ඉගෙන අරන් ඉහලට ගියොත් දෙමව්පියන්ට සහෝදර / සහෝදරියන්ට හොඳට සලකන්න හැකිවෙන බව දන්නා එයා ඉගනීම වෙනුවෙන් මැරීගන දඟලනවා!!! ඒ අයගේ ඉගන ගැනීමට තියන තණ්හාව අයිති වෙන්නේ, කාම තණ්හාවටද? භව තණ්හාවටද? නැත්නම් විභව තණ්හාවටද?? ... තේරුණාද??? අනාගෙන නේද හිටියේ??? අන්න ඒක හන්ද මීට පස්සේ, සංසාර දුකට එකම හේතුව තණ්හාවයි කියල කියන්න තරම් 'අමු ගොනෙක්' වෙන්න එපා!!!

    හැබැයි, කොයිම වෙලාවක වත් 'මේ ලැබිල තියන දේවල් මදි, මීට වඩා ලබන්න හොඳ තැනක ඉපදෙන්න ඕනේ...' 'මේ ජීවිතේ කන්න බැරිවෙච්ච කන්න ආයේ ඉපදෙන්න ඕනේ...' 'මේ ජීවිතේ බලන්න බැරිවෙච්ච බලන්න ආයේ ඉපදෙන්න ඕනේ...' 'මේ ජීවිතේ කොරන්න බැරි වෙච්ච කොරන්න ආයේ ඉපදෙන්න ඕනේ...' 'දෙයියෙක් ගාවට හරි ගිහිල්ල මට දිගටම ඉන්න ඕනේ...' කියල හිතන්න එපා!!! මොකද හිතුවට උඹට ආයි ලැබෙන්නේ නෑ!!! තොට තියෙන්නේ මෙච්චරයි... වලකජ්ජ ගහපු ගමන් උඹ ඉවරයි!!! ඉවරෙටම ඉවරයි!!! උඹට වෙන කොහෙවත් යන්න ලැබෙන්නේ නෑ!!! අන්න ඒ හන්ද, 'මට මේ ඇති... මේ හොඳටෝම ඇති... සැනසිල්ලේ ඉඳල මෙතැනින්ම ඉවරයක් දකින්නයි මට ඕනේ!!' කියල හිතපිය!!! !!! !!! හරිය??

    හ්ම්ම්... දැන් ඉතින්, කවුරු කවුරුත් සිවුරු / සිල්රෙදි කරට අරගෙන, දුවන්න ලෑස්ති වෙයල්ලා...