'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    'මම' ඉන්නේ කොහෙද?

    සැහෙන බරපතල ප්‍රශ්නයක් තියනවනේ... මම කියල කෙනෙක් නැද්ද? මම කියල කෙනෙක් ඉන්නවද? මම කියල කෙනෙක් නැත්නම් ණිවන් දකින්නේ කවුද? එහෙම කියල... නේද?

    මේ ප්‍රශ්න ඔයාලටත් ඇති උනා නම්, ඒවාට පැහැදිලි පිළිතුරක් ලැබුණද??

    මම අහල තියන විදියට scientists ලා නම් මේ bodies කිරල බලලත් තියනවා පණ තියෙද්දියි, මැරුණමයි මේකෙන් මොනවා හරි එලියට යනවද බලන්න...:confused: joke එකක් වගේ...

    ඒත් ඇත්තටම නම් 'මම' කියල කෙනෙක් ඉන්නවා!! නැත්නම් කොහොමද එක්කෙනෙක්ගේ සංසාර ගමනක් ගැන කතා කරන්නේ?? අනික කියනවත් වගේ කාවද ණිවන් දක්වන්නේ 'කෙනෙක්' නොහිටියා නම්?? ඉතින් කෙනෙක් ඉන්නවා කියන එකේ සැකයක් නැහැ!! sure එකටම ඉන්නවා!!!:yes::yes:

    ඕකා කොහෙද ඉන්නේ? අන්න ඒකයි මගේ ප්‍රශ්ණේ??
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    මම නැතහොත මනස . දැනට ශරිරයෙ කොතන තියෙනවද කියලා කිසිම කෙනෙක් හොයාගෙන නැහැ :yes:
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    මිනිහෙක් මැරුන ගමන්ම බරකිරිමකට ලක්කරලා හොයාගෙන තියෙනවාලු . මම නැතහොත් මනස ග්‍රැම් 21 ක් බරයි කියලා ..
     
    • Haha
    Reactions: gamerlk

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම නැතහොත මනස . දැනට ශරිරයෙ කොතන තියෙනවද කියලා කිසිම කෙනෙක් හොයාගෙන නැහැ :yes:

    මේක කොහොම පවතිනවා ඇත්ද කියල idea එකක් වත් නැද්ද?? හැබැයි sure එකටම බරක් නම් තියෙන්න විදියක් නෑ!!
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    බුදු හාමුදුරුවන්ගෙන් බමුණෙක් ඇවිත් ඇහුවලු.... මේ පෘතුවියෙන් එළියේ මොනවද තියෙන්නේ කියලා. ඒ ප්‍රශ්නෙට බුදු හාමුදුරුවෝ උත්තර නොදී නිශ්ශබ්දව හිටියලු.. මොකද.... මේ ලෝකේ සමහර ඇතිවන ප්‍රශ්න වලට උත්තර දුන්නම... ප්‍රශ්නය අහපු කෙනාට තව ප්‍රශ්න ඇතිවෙන හින්දා.
    එදා... බුදු හාමුදුරුවෝ කිව්ව නම්... තව ග්‍රහලෝක තියෙනවා කියලා. බමුණා අහනවා... කොච්චරක් තියෙනවද.. එවායින් එහා පැත්තේ තියෙන්නේ මොනාද කියලා. ඔය ප්‍රශ්න ගැන කතා කිරිමෙන් අන්තිම ප්‍රතිපලයක් නැ... ඒත් අන්තිමට මත ගැටුම් විතරයි ඇති වෙන්නේ.:)

     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    මේක කොහොම පවතිනවා ඇත්ද කියල idea එකක් වත් නැද්ද?? හැබැයි sure එකටම බරක් නම් තියෙන්න විදියක් නෑ!!
    මටත් එක හිතෙනවා. එක වායුවක් වෙන්න ඔනෙ කියලා තමා මමනම් හිතන්නෙ. එක වැරදි වෙන්න පුලුවන් . ප්‍රාන වායුව කියන්නෙ මනස වෙන්න ඔනෙ :yes:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara



    ඒත් ඇත්තටම නම් 'මම' කියල කෙනෙක් ඉන්නවා!! නැත්නම් කොහොමද එක්කෙනෙක්ගේ සංසාර ගමනක් ගැන කතා කරන්නේ?? අනික කියනවත් වගේ කාවද ණිවන් දක්වන්නේ 'කෙනෙක්' නොහිටියා නම්?? ඉතින් කෙනෙක් ඉන්නවා කියන එකේ සැකයක් නැහැ!! sure එකටම ඉන්නවා!!!:yes::yes:


    උඹ ඕක දැන්ද දන්නෙ ?? :nerd:
    ඕනවට වඩා හිතන්න ගිහින් උඹේ ඔළුව කුරුවල් වෙලා තියෙන්නෙ. කාල බීල ඉවරනම් දෙයියනේ කියල ගිහින් නිදා ගනින්
    :lol:
     
    • Like
    Reactions: ~Archer~

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ප්‍රාණය හරියට ඉටිපන්දම් දැල්ලක් වගේ. අවශ්‍ය කරන භෞතික සාදක එකතුවෙලා හැදිල තියෙන්නෙ. ඉටිපන්දම් දැල්ලක් නිවුනම ඒක හැදුන භෞතික සාධක වියෝජනය වෙනව වගේ කෙනෙක් මැරුණමත් ප්‍රාණය වියෝජනය වෙලා පරිසරයට එකතු වෙනව :yes:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    "මම" අද ඉන්න තැන වෙනස් කරන්න බැරි උනාට....ඊලඟ ආත්මයේ ''මම'' ඉන්න තැන වෙනස් කරගන්න පුලුවන්....
    ගිය ආත්මයෙ "මම" උත්සහ කරපු තරමට තමයි...අද ''මම" මෙහෙම මෙහෙම ඉන්නෙ....
    "මම" ඉන්නකොට "මගේ" කියලා දේවල් එකතු කර ගන්නවා.
    ඒත් යනකොට ''මම'' ''මගේ'' කියලා ගෙනියන්නෙ කරපු පින් පව් විතරයි.....
    ඊලඟ ආත්මයේ ''මම ඉන්න තැන තීරනය වෙන්නෙ ඒ අනුව...''මම'' ගැන මං නම් දන්නෙ එච්චරයි...
     
    • Like
    Reactions: besteye

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ප්‍රාණය හරියට ඉටිපන්දම් දැල්ලක් වගේ. අවශ්‍ය කරන භෞතික සාදක එකතුවෙලා හැදිල තියෙන්නෙ. ඉටිපන්දම් දැල්ලක් නිවුනම ඒක හැදුන භෞතික සාධක වියෝජනය වෙනව වගේ කෙනෙක් මැරුණමත් ප්‍රාණය වියෝජනය වෙලා පරිසරයට එකතු වෙනව :yes:
    :yes::yes::yes:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ෂා!! නියමයි නේ ප්‍රතිචාරය.
    හැබැයි මේක අර Banned ට හිතුනා වගේ මත ගැටුම් වලට යන එකක් නෙවෙයි...
    Jolly Roger ඇයි, 'උඹේ ඔළුව කුරුවල් වෙලා තියෙන්නෙ' කිව්වේ?? හැබැයි එහෙම කිව්වත් ඔයා සංසිද්ධියේ කිට්ටුවට ඇවිල්ල තියනව! කටට ආවට කිව්වද දන්නෙත් නෑ...
    තව බලමුකෝ ඇත්තටම මේක කොයි වගේ එකක්ද කියලා... අනික මේක භවයෙන් භවයට යනවත් එක්ක!! කොහොමද එහෙම යනවා කියන එකගැන අදහසක් ගන්න පුළුවන්?
     
    Last edited:

    ileperuma

    Member
    Jul 26, 2007
    230
    20
    0
    ratnapura
    මම ගැන

    කෙනෙකුට පියවි බුද්ධියෙන් සිතන්න පුලුවන් දෙයක් ගැන කථා කරන්න. නොදන්න නෝතේරෙන සාමාන්්ය බුද්ධියෙන් සිතිමට අපහසු දේ ගැන කථා නොකරන්න
     
    • Like
    Reactions: gamerlk and nadun07

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කටට ආවට කිව්වද දන්නෙත් නෑ...
    :no::no::no:
    මම කටට එන ඔක්කොම කියන්නෙ නෑ :shocked:
    Code:
    [COLOR=Red]අනික මේක භවයෙන් භවයට යනවත් එක්ක!! කොහොමද එහෙම යනවා කියන එකගැන අදහසක් ගන්න පුළුවන්?[/COLOR][/SIZE]

    භවයෙන් භවයට යනව කියන එක ඔයාට ඔප්පු කරන්න පුලුවන් ද ?? :confused::confused:


     
    • Like
    Reactions: USGuy