Official 2011 A/L Results Thread!

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    මේ පාර උසස් පෙල කරපු යාලුවෝ සේරටම අරාධනා..
    414059_158416420932247_100002916714434_243113_2091065770_o.jpg


    ඔයාලගෙ සතුට දුක එලකිරි එකත් එක්ක බෙදාගන්න..

    බනින අයට බනින්න.. (කොමාට එහෙම)

    ප්‍රතිපල අපිත් එක්ක බෙදාගන්න..

    ජය වේවා..!!
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    කොමසාරිස්‌ අංකල් ඔයා තමයි මේ වසරේ නත්තල් සීයා .. වෙන අය ඕනෙම නැ.

    අනිවා මූ නත්තලට දුන්න තෑග්ග එලමකිරි.. කෑම කාඩ් එකත් කැපෙන ලයින් එකක් තියෙන්නෙ :oo::oo: