Official 2011 A/L Results Thread!

counter dr

Member
Dec 23, 2011
1,993
142
0
ගෙදර උන්නම් අවුලක් නෑ කියමුකෝ නෑදයෝ පුක දෙන්න එක තමි පෙන්න බැරි.. අරයගෙ ළමයට මෙහෙමි මෙයට මෙහෙමි කියල..මමනම් හිත ඉන්නේ මට මොන හරි කිව්වොත් නෑදකම නැති වෙන්න හරි හොඳට කියනවා කියල :angry::angry::angry::angry::angry:

100% True
 
wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,755
    2,492
    113
    Kandy
    ගෙදර උන්නම් අවුලක් නෑ කියමුකෝ නෑදයෝ පුක දෙන්න එක තමි පෙන්න බැරි.. අරයගෙ ළමයට මෙහෙමි මෙයට මෙහෙමි කියල..මමනම් හිත ඉන්නේ මට මොන හරි කිව්වොත් නෑදකම නැති වෙන්න හරි හොඳට කියනවා කියල :angry::angry::angry::angry::angry:

    ඒකනම් සිරා බන්. දැන් ඉදන් මුන් කෝල් කරන්නෙ :growl::growl:
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    දැන් කීපරක්නම් Result එනව කිව්වද ? සමහරවිට ඕකත් බොරුවක් වෙන්නෑ ඇති .
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,168
    310
    83
    home
    ගෙදර උන්නම් අවුලක් නෑ කියමුකෝ නෑදයෝ පුක දෙන්න එක තමි පෙන්න බැරි.. අරයගෙ ළමයට මෙහෙමි මෙයට මෙහෙමි කියල..මමනම් හිත ඉන්නේ මට මොන හරි කිව්වොත් නෑදකම නැති වෙන්න හරි හොඳට කියනවා කියල :angry::angry::angry::angry::angry:

    Aniwa bun..kiyala wadak na :frown::frown:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    දැන් කීපරක්නම් Result එනව කිව්වද ? සමහරවිට ඕකත් බොරුවක් වෙන්නෑ ඇති .

    නෑ මචන් ප්‍රින්සිපල්ලට ඇවිත් රිසාල්ට් ගන්න කිව්වලු.
     
    wolwerine

    Active member
  • Oct 9, 2008
    696
    34
    28
    ගෙදර උන්නම් අවුලක් නෑ කියමුකෝ නෑදයෝ පුක දෙන්න එක තමි පෙන්න බැරි.. අරයගෙ ළමයට මෙහෙමි මෙයට මෙහෙමි කියල..මමනම් හිත ඉන්නේ මට මොන හරි කිව්වොත් නෑදකම නැති වෙන්න හරි හොඳට කියනවා කියල :angry::angry::angry::angry::angry:

    ඔව් බන්!! රිසල්ට් අවාම ඔකුන්ට ලොවෙත් නැති අකේ පුමාරුවක් එන්නෙ...
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ගෙදර උන්නම් අවුලක් නෑ කියමුකෝ නෑදයෝ පුක දෙන්න එක තමි පෙන්න බැරි.. අරයගෙ ළමයට මෙහෙමි මෙයට මෙහෙමි කියල..මමනම් හිත ඉන්නේ මට මොන හරි කිව්වොත් නෑදකම නැති වෙන්න හරි හොඳට කියනවා කියල :angry::angry::angry::angry::angry:

    oka tamai ban karannama bari