යකෝ මේක කියෙව්වම හෙන ගැහිලිමනෙ වැඩිපුර තියෙන්නෙ....
උඹලා ලිව්වෙ ඒ ලෙවල්ද... කාලගුන අමාත්‍යංශෙ පේපර් එකක්ද ?

ow ban eka aththa?? n lankawata exam walata adara denne loka bankuwalu..un okkama pass fail kochcharada kiyala pennanna onelu..aniwa adu karala athi.. giya parath 19nda kohedane?
Machan liyanna giye A/L thamai......But Liyanna thibune Kalaguna waarrthawak................................

ඔහොම තමයි බොස්.... මේ අමුතු ඇටේ වැඩ.... අපිටත් ඔහොමමයි...
yako pwule ewunta wena weda nethuwada manda ..
munta apiwa mathak wenne a/l result enakota..![]()

බලපං පොඩ්ඩක් කියවලා... අරූට හෙන ගහපං... මූට හෙන ගහපං.. ( හැබැයි ඇත්ත කථාව
) 
yako pwule ewunta wena weda nethuwada manda ..
munta apiwa mathak wenne a/l result enakota..![]()

haha ow ban mama 4n 1 off kara 
ඔහොම තමයි බොස්.... මේ අමුතු ඇටේ වැඩ.... අපිටත් ඔහොමමයි...
මේ වගේ විභාග වලින් බහුතරයක් ලමයින්ට ඉගෙන ගන්න එකත් එපා වෙනවා..![]()
කමක් නෑ... මේ පාර අව්ල් නං ආයෙ පාරක් ටුයි කරලා බලන්න..![]()
![]()
yako pwule ewunta wena weda nethuwada manda ..
munta apiwa mathak wenne a/l result enakota..![]()

ඕක ඔහොම තමයි... 