Official 2011 A/L Results Thread!

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    My Resuts!!!
    Don't be Upset.
    d98ce.jpg

    :angry::angry::angry::angry::angry::angry::angry:
     

    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    152
    63
    මට පොරක් කිව මේ සැරේ paper බලද්දී ලකුණු විතරලු දැම්මේ.. කලින් සැර වල... A ද B ද C ද S ද F ද කියලත් දානවලු..
    කොහොම හරි ජිල්මර්ට් එකක් දාල ඇති.:sorry:

    :shocked: එහෙනම් ලකුණු ගැන හිත ගන්න පුළුවන් :baffled::baffled:
    මොන හරි වෙලා pass වෙලා අවොත් ඇති බන් :sorry:
     
    Last edited:
    hari ban..eka aththa ithin..math nikam joke ekkata wage eka kiwwe ithin..hehe.eth api anathayo nemiene banz.. :yes::yes:
    මට නම් එහෙම පෙනුනේ නෑ බන් තොගේ පෙන්නේ නැති කමට අපි පලිද
    අනාතය කිවේ උබ පටන් ගත්ත ට පස්සේ මොකද ප්‍රසිද්දියේ කතා කරන්න දන්නා නැති එකකට ගැලපෙනම වචනේ :D
    මචන් මම මේ උබලගේ නඩු අහනව නෙමේ..

    ඒත් මම දැක්ක විදියට මදුරංගය Doenets.lk එකේ Screen shot එකක් දැම්මම උබ ඒකට කුනුහරපයක් කියල තමා සීන් එක පටන් ගත්තේ..

    මදුරංගය දැම්ම screenshot එකේ වැරැද්දක් නැහැ ඒක edit karapu එකක් නෙමේ..
    උබට පොඩි misunderstanding එකක් වෙලා තියෙන්නේ

    උගේ පෙනීමේ දෝෂයට මම පලි ද බන් :)
    කතා කරන්න වත් දන්නේ නැති පොරක් :lol:
    මචන්ලා මේ රණ්ඩුව නවත්තමු,,
    එක්කෝ මේක කොම්පියුටර් ජිල්මාට් එකක්,, නැත්තම් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්,,
    :P:rolleyes::D

    k k magene waradda dan..IM SORRY k..now ok u bro??:frown::frown:
    කියනවා නම් එක ඒ විදියට කියපන් :D
    ඔව් බන් උබ වැඩිමල් එකානේ.. පොඩ්ඩක් shapement එකක් දාගමු;)
    කතා කරන්න දන්නේ නැති උන් එක මොන ද shape බන් :)
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ඉරිදා දෙනවයි කී රිසල්ට්ස්
    දෙන්න විදිහක් නැද්ද?
    - විභාග කොමසාරිස් වසං වෙයි


    අද(25) ඉරිදා අපොස උසස් පෙළ ප්‍රතිඵල ලබාදෙන බවට විභාග කොමසාරිස් වරයා ඊයේ මාධ්‍ය නිවේදනයකින් රටට දැන්වීම නිසා උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින දහස් සංඛ්‍යාත සිසුසිසුවියන් අද ප්‍රතිඵල බලන්නට ලකලෑස්ති විය’
    අනපේක්ෂිත ප්‍රමාදයක් සිදුව තිඛෙන නිසා ප්‍රතිඵල අදවත් ලැඛෙතැයි සමහරුන් සැනසුම් සුසුම් හෙළන ලදි’
    විභාග දෙපාර්තමේන්තුවෙන් දැන්වූ පරිදි අද උදෑසන කොළඹ හා ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන්ද අද ප්‍රතිඵල ලබාගැනීම පිණිස දෙපාර්තමේන්තුව වෙත ගිය අතර එය දහවල වනවිටත් ලැඛෙන පාටක් නොවිණි’
    බොහෝ අය දහවල් 12ට අන්තර්ජාලයට එය මුදාහැරෙතැයි විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියට යළි යළි ඇතුළත් වෙමින් පරීක්ෂා කර තිබුණි’
    දහවල් 10 ට කියා තිඛෙන්නේ සවස 2 ට දෙන බවය’ සවස 2 ට කියා තිඛෙන්නේ 6 ට දෙන බවය’ නමුත් මේ ලිපිය ලියන දැන් වෙලාව 7 ය තවමත් ප්‍රතිඵල නැත’
    විභාග කොමසාරිස්වරයා සම්බන්ධ කරගැනීමට කිසිදු මාධ්‍යයකටද තවම නොහැකිවී තිඛෙයි’
    නිල නොවන ආරංචි හෙළි කරන්නේ තවමත් ගණනය සිදු කරන බවය’
    මෙතරම් කලබලයකින් දෙන ප්‍රතිඵල කෙතරම්දුරට නිවැරදිව ලබදෙන්නේදැයි සැකයක්ද දැන් මතුව තිඛෙයි




    http://www.gossiplankanews.com/2011/12/al-results-on-delay.html#more

    :frown::frown::frown:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මට නම් එහෙම පෙනුනේ නෑ බන් තොගේ පෙන්නේ නැති කමට අපි පලිද
    අනාතය කිවේ උබ පටන් ගත්ත ට පස්සේ මොකද ප්‍රසිද්දියේ කතා කරන්න දන්නා නැති එකකට ගැලපෙනම වචනේ :D

    උගේ පෙනීමේ දෝෂයට මම පලි ද බන් :)
    කතා කරන්න වත් දන්නේ නැති පොරක් :lol:

    :P:rolleyes::D


    කියනවා නම් එක ඒ විදියට කියපන් :D

    කතා කරන්න දන්නේ නැති උන් එක මොන ද shape බන් :)

    moko bn? :nerd: