Use images in Facebook Chat

chint

Well-known member
  • Oct 3, 2007
    16,236
    408
    83
    cgtech.lk
    මෙන්න facebook chat එකේදි images පාවිච්ච් කරන්න පුළුවන් ක්‍රමයක්
    මේ method එකෙන් chat වලදි profile,page ,group වල image use කරන්න පුළුවන්

    කරන්න තියෙන්නෙ ,

    profile,page or group එකේ ID එක copy කරලා(මේක example එකේ වගේ Text නොවී numbers [10 digits] වෙන්නත් පුළුවන්)

    chat එකේ [[]] (2 square brackets ) ඇතුලෙ paste කරන එකයි.
    :)

    example:-
    8wHyQ.jpg


    Images display වෙන්නෙ පොඩියට තමා,ඒකට මන් මොනවා කරන්නද??:angry::angry:


    mama kalin post karapu "Memes on Facebook chat" ekedith wenne mekamai (kauda danne):P
    http://www.elakiri.com/forum/showthread.php?p=1170281

    Don't Forget to REPLY