අපේ ලංකාව වටේම ඉන්න ලංකාව වටේ සංචාරය කරන යාලුවොන්ට වටිනා අවස්ථාවක් මේක 
Jetwing සමාගම මගින් travel blog competition එකක් සංවිධානය කරනවා
මූලිකම සුදුසුකම තමයි තමන්ට හෝ තමන්ගේ කණ්ඩායමට travel related blog එකක් තියෙන එක
ඒ අතරින් තෝරගන්න හොදම blog එක තියෙන කෙනාට හෝ කන්ඩායමට Jetwing ආයතනය මගින් සියලු වියදම් සහ හෝටල් නවාතැන් පහසුකම් සමගින් සංචාරයක් කරන්න අවස්තාව ලබා දෙනවා
ඉතින් ඔයගොල්ලන්ටත් travel related blog එකක් තියෙනව නම් Bolg එකේ නම, ඔයාලගෙ නම, Email address එක සහ contact details මෙතන දාන්න
නැත්තම් [email protected] කියන email address එකට email එකක් දාන්න
මේ අවස්ථාව මග හරින්න එපා
ඉක්මනටම details එවන්න