~ Great opportunity for travellers ~

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
o0o6ea.jpg

අපේ ලංකාව වටේම ඉන්න ලංකාව වටේ සංචාරය කරන යාලුවොන්ට වටිනා අවස්ථාවක් මේක :yes:
Jetwing සමාගම මගින් travel blog competition එකක් සංවිධානය කරනවා :cool:
මූලිකම සුදුසුකම තමයි තමන්ට හෝ තමන්ගේ කණ්ඩායමට travel related blog එකක් තියෙන එක

ඒ අතරින් තෝරගන්න හොදම blog එක තියෙන කෙනාට හෝ කන්ඩායමට Jetwing ආයතනය මගින් සියලු වියදම් සහ හෝටල් නවාතැන් පහසුකම් සමගින් සංචාරයක් කරන්න අවස්තාව ලබා දෙනවා ;)

ඉතින් ඔයගොල්ලන්ටත් travel related blog එකක් තියෙනව නම් Bolg එකේ නම, ඔයාලගෙ නම, Email address එක සහ contact details මෙතන දාන්න :D
නැත්තම් [email protected] කියන email address එකට email එකක් දාන්න :yes:

මේ අවස්ථාව මග හරින්න එපා
ඉක්මනටම details එවන්න :)
 
greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ela machan :)

    I tried to send you a PM erlier machun but it seemed that your inbox has reached the allowed space.BTW did you published this news in srilankan nature forum Lakdasun.They have a large base of seasoned travelers.And im quite sure most them maintain travel blogs or write travelogues.You might get more competitors;)
     
    Last edited:

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    I tried to send you a PM erlier machun but it seemed that your inbox has reached the allowed space.BTW did you published this news in srilankan nature forum Lakdasun.They have a large base of seasoned travelers.And im quite sure most them maintain travel blogs or write travelogues.You might get more competitors;)

    machan..send it to that email :D
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    නියමයි රාම් අංකල්..:baffled:
    හොද වැඩක්... අපේ කට්ටියට හොද අවස්ථාවක්..:yes: කමෝන් අංකල්... :rofl: