Games Save Files පිටුව MEGA THREAD From dcsdj
මේක මට නිකමට වගේ හිතුන දෙයක් . අපේ එළකිරි එකේ කොල්ලෝ ඔක්කොම ගේම් ගහනවනේ
ගේම් කිවේ වෙන මොනවත් නෙවෙයි PC ගේම් වලටයි

මේ ත්රෙඩ් එකේ අපි ගහන ගේම් වල සේව් ෆයිල් අප් ලෝඩ් කරමු ..

අපේ කස්ටිය යම් සෙල්ලමකදී අතර මග හිර වුනොත් සේව් ෆයිල් හොයන්න GOOGLE එකේ නම් , ගම් රචනයක් වගේ ගහල සේව් ෆයිල්
හොයනවනේ .. එ හම්බ උනත් සමහර ඒවා ෂුවර් නැනේ ..

ඒ නිසා අපේ කෙල්ලන්ට ,කොල්ලන්ට ලේසි වෙන්න මේ ත්රෙඩ් එකේ අපි ගහන ගේම් වල සේව් ෆයිල් පොස්ට් කරමු ..

එහෙනම් ඉතින් වැඩ පටන් ගමු .මේ ත්රෙඩ් එක ප්රයෝජනවත් වෙයි කියල හිතෙනවානම් අඩුම තරමින් බම්ප් එකක්වත් දාල පිට වීමට කාරුණික වන්න

ඔන්න මම ගානේ මං ලග දැනට ඉතුරු උන ෆයිල් එකක් --
Human Revolution Full save files
Download to click Hear http://adf.ly/4Rblm

Password is -
dcsdj
වැඩේ හොදයිනම් ඔයාලට හිතිලා REP දුනොත් 1 න් ම ගන්නවා
අපි ඉතින් තවමත් හැදෙන කොල්ලොනේ

dcsdjවැඩේ හොදයිනම් ඔයාලට හිතිලා REP දුනොත් 1 න් ම ගන්නවා
අපි ඉතින් තවමත් හැදෙන කොල්ලොනේ

Last edited:
games gahana ayata nam useful wei...