[B]Game Save Files පිටුව [/B]

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Games Save Files පිටුව MEGA THREAD From dcsdj

    මේක මට නිකමට වගේ හිතුන දෙයක් . අපේ එළකිරි එකේ කොල්ලෝ ඔක්කොම ගේම් ගහනවනේ :rolleyes:

    ගේම් කිවේ වෙන මොනවත් නෙවෙයි PC ගේම් වලටයි :P:P


    මේ ත්‍රෙඩ් එකේ අපි ගහන ගේම් වල සේව් ෆයිල් අප් ලෝඩ් කරමු ..:yes::yes::yes:

    අපේ කස්ටිය යම් සෙල්ලමකදී අතර මග හිර වුනොත් සේව් ෆයිල් හොයන්න GOOGLE එකේ නම් , ගම් රචනයක් වගේ ගහල සේව් ෆයිල්
    හොයනවනේ .. එ හම්බ උනත් සමහර ඒවා ෂුවර් නැනේ ..
    :no::no:

    ඒ නිසා අපේ කෙල්ලන්ට ,කොල්ලන්ට ලේසි වෙන්න මේ ත්‍රෙඩ් එකේ අපි ගහන ගේම් වල සේව් ෆයිල් පොස්ට් කරමු ..:P:P

    එහෙනම් ඉතින් වැඩ පටන් ගමු .මේ ත්‍රෙඩ් එක ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙනවානම් අඩුම තරමින් බම්ප් එකක්වත් දාල පිට වීමට කාරුණික වන්න ;);):cool::love:

    ඔන්‍න‍ මම ගානේ මං ලග දැනට ඉතුරු උන ෆයිල් එකක් --

    Human Revolution Full save files

    deusex_human-revolution.jpg


    deusex.jpg


    Download to click Hear http://adf.ly/4Rblm:P:P


    Password is - :love:dcsdj

    වැඩේ හොදයිනම් ඔයාලට හිතිලා REP දුනොත් 1 න් ම ගන්නවා
    අපි ඉතින් තවමත් හැදෙන කොල්ලොනේ :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: Street Fighter

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    එල එල .. ඔකොමලා තියෙන ඒවා දාන්න ( සේව් ෆයිල් විතරක් :)
     

    Modgoviya

    Member
    Aug 25, 2008
    3,787
    22
    0
    MaGe KumBuRE
    මන් ගාව නම් නෑ එක නිසා උදව්වක් හැටියට මගෙන් ලොකු බම්ප් එකක්
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Call Of Duty Black OPS Complete

    16539369.jpg



    blackops_wmd.jpg


    මේකේ ලාස්ට් එන්ඩ් එක තියෙන්නේ .. ෆුල් සෙට් එක තියෙනවා 143 MB තියෙනවා . පස්සේ අප් කරන්නම් .. :):)

    Download ලින්ක් http://adf.ly/4RdbN
    :)

    Password is :love: dcsdj


    බාගත්තු ලින්ක් C:\Users\user name\AppData\Local\VirtualStore\Program Files\Activision\Call of Duty – Black Ops\players PAST කොරන්ඩ
    :cool:
     
    Last edited: