SLT ADSL Truth About the new Packages

පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    මේ තියෙන්නෙ 2012 ජනවාරි පලවෙනිදා ඉදන් TRC එකෙන් Approve කරපු SLT ADSL පැකේජ් ටික http://www.trc.gov.lk/images/pdf/NewBroadbandPackages12_11.pdf

    මම ඊයෙ SLT එකට කතාකරල මේව ගැන විස්තර ඇහුවහම කිසි කෙනෙක් මට ඉන්ෆො දුන්නෙ නෑ, පස්සෙ අද මම SLT එකට ගිහිල්ල TRC එකේ PDF එක පෙන්නල විස්තර ඇහුවහම මට කිව්ව ඒගොල්ලො 2012 ජනවාරි පලවෙනිද ඉදන් දෙන්නෙ වෙන පැකේ ටිකක් කියල, මේ ඒව

    2zptu0z.jpg



    දැන් මේකෙ තියනව අලුත් කතාවක් (Theoretical Distance) කියල, ඒ කියන්නෙ අදාල Distance එක ඇතුලෙ නෙට් ගන්න ගෙදර හෝ කාර්යාලය තියෙනවනං විතරලු දෙනව කියන මැක්ස් ස්පීඩ් එකෙන් 60% මේන්ටේන් කරන්න පුලුවන්, ඒ කියන්නෙ 8MB ගත්ත කෙනෙක්ට 4.8MB ස්පීඩ් එකක් එන්නෙ එක්ස්චේන්ජ් එකේ ඉදල කිලෝමීටර් 4.1 ඇතුලත ගෙදර තියෙනවනං විතරයි, 16MB ගන්න අයට 9.6MB එන්නෙ 3.6 KM ඇතුලත ඉන්නවනං පමනයි

    එතකොට රේන්ජ් එකෙන් පිට ඉන්න අයට එන්නෙ අවම වේගය විතරයි, SLT උපරිම ස්පීඩ් ඕනෙනං එක්ස්චේන්ජ් ලගින් ගෙවල් ගන්න වෙයි :rofl:


    Attainable Rate එකෙනුත් බලාගන්න පුලුවන් නේද ? මගේ නම් 26000 ගාණක් තියෙනවා :cool::cool::cool::cool:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    පොඩ්ඩා;11767291 said:
    Attainable Rate එකෙනුත් බලාගන්න පුලුවන් නේද ? මගේ නම් 26000 ගාණක් තියෙනවා :cool::cool::cool::cool:
    දන්නෙ නෑ, කොහොමද Attainable Rate එක බලන්නෙ
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    SLT එකට තිබුනා අඩුම ගානෙ user survey එකක් කරලා download limit එක තීරණය කරන්න. එහෙම උනානම් හැමෝටම සාධාරණයක් වෙන්න තිබුනා.

    .
     
    • Like
    Reactions: Thief

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    දන්නෙ නෑ, කොහොමද Attainable Rate එක බලන්නෙ
    machan router eke ADSL statistics wala thiyawna "attainable rate" ee kiyanne ube connection eke denda puluwan uparima speed eka, ekata durai+noise rate eka balapanawa (SNR Margin + Attenuation)
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    Guys මුන් හදන්නේ පරන unlimited 512kbps පාවිච්චි කරන අයව කොහොම හරි කරලා මේ වගේ ජාරා පැකේඡ් වලට maru කරල SLT කාරයින්ට එන චෝදනා නැති කරගන්න maru වෙන්නනම් එපා maru වුනොත් සොරිම තමා :no::no::no:
    sirawata mun lahasthiya apiwa andawanda para ballo
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,394
    22,038
    113
    Gotland
    High speed eva ADSL2+. eke distance eka godak adui. best result enna nam within 1Km.

    oka SLT awlak newi bans. ADSL limitations.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒ කියන්නේ අපේ තියෙන අන්ලිමිටඩ් පැකේජ් එක මේකට මාරු වෙනවද.....?? පට්ට ගේමක් දීලා ස්පීඩ් ටෙස්ට් සයිට් එක ලෝඩ් කරගත්තේ...... මෙන්න රිසල්ට්ස්....... :P



    උඹට අමුතුවෙන් මාරු වෙන්න දෙයක් නෑ ... කොහොමත් පරණ users ලට 22GB limit එකක් දාල තියෙන්නෙ
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,337
    131
    63
    Anywhere but home
    අම්මටහුඩු ඉන්ටනෙට් ගන්න ඉස්සලා එක්ස්චේන්ජ් ලගින් ඉඩම් ගන්න වෙයි වගේ .
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,492
    3,728
    113
    kohoma hari mun okkomala ekathu wela pita internet epa karawanna yanne,. oita hoda ara parana dial up eka ... munta one salli witharai. wena mokawath one ne
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඒ කියන්නේ අපේ තියෙන අන්ලිමිටඩ් පැකේජ් එක මේකට මාරු වෙනවද.....?? පට්ට ගේමක් දීලා ස්පීඩ් ටෙස්ට් සයිට් එක ලෝඩ් කරගත්තේ...... මෙන්න රිසල්ට්ස්....... :P



    වැඩේ කියන්නේ මගෙ කනෙක්ශන් එක කොච්චර ස්ලොව් උනත් ස්පීඩ් ටෙස්ට් එක කලාම 50-55 අතර ගානක් එනවනේ. . . :confused::confused::confused::confused:
    මුන්ගෙ ජිල්මාට් 1ක්ද මන්දා :(:(:(