අද වගේ දවසක උදේ පාපාන්දරින්ම නිකන් හබවෙච්ච වොඩ්කා (VODKA) බෝතලයක් ගහල වෙරි වෙච්ච සෝමේ අය්යා ගෙදරින් ගිය තමන්ගේ බිරිඳ බලන්න නුවර යන්න ලෑස්ති උනාලු...
බැලුවම මිනිහ බීලත් තියෙන්නේ ගැනි මිනිහව දාලා ගිය දුක නිසාලු...
කොහමහරි මිනිහ සරම්කුය් කමිසයකුය් දාගෙන කොටුව බස් නැවතුම් පොලට ගොඩ උනාලු...
දැන් මිනිහ නුවර යන බස් එකට නගින්න එපය්...
මිනිහ බස් එකට නැගලා කොන්දා ( කොන්දොස්තරගෙන්) ඇහුවලු
සෝමේ : මේ බස් එක නුවර යනවද?

කොන්දා : නැ මේක මොරටුව යන්නේ ...

අයිත පිටිපස්ස දොරෙන් නැගලා ඇහුවලු
සෝමේ : මේ බස් එක නුවර යනවද?

ටිකක් කැන්තියෙන් වගේ
කොන්දා : නැ මේක මොරටුව යන බස් එකක් කියලා කිව්වනේ..

ආයිත් පාරක් ඉස්සරහ දොරෙන් නැගෙපු සෝමේ අය්යා
ටිකක් කොන්දව ඔරවගෙනම ඇහුවලු...
සෝමේ : මේ බස් එක නුවර යනවද?

මේ සැරේනම් කොන්දට මල පැනල කිව්වලු...
කොන්දා : තමුසෙට කීපාරක් කිව්වද මේක යන්නේ මොරටුවට කියල

ආයිත් බැහැලා පිටිපස්ස දොරෙන් නැගලා සෝමේ අය්යා ඇහුවලු
සෝමේ : මේකවත් නුවර යනවද?

කොන්ද කිව්වලු..
කොන්දා : තමුසෙට් සිංහල තේරෙන්නද්ද මනුස්සයෝ මේක යන්නේ මොරටුවට විතරය්...
මුණ අවුල් කරගෙනම සෝමේ ඇහුවලු....
සෝමේ : තමුසේ කොහමද එකම වෙලාවේ බස් හතරක වැඩ කරන්නේ???

රෙප් දන්නා අමතක කරන්නෙපා..