නරුම මිනිස්සු...🥲🥲

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    හරි බං... හිනා වුනා...
    ගන්න පඩියට වැඩ කරපං.. ඒක කමක් නෑ.. හැබැයි අදාල තැනට විතරක්...

    ඇත්ත කිව්වම වේදනයි නේද ? මේවා කියන්න කොහෙන්වත් පඩි එන්න ඕන නෑ.. වැව්වා නං කාපන් කියල තමයි අපි නං කියන්නේ :lol:
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,599
    1,121
    113
    file.png
     
    • Like
    Reactions: pasansnoop

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    ඇත්ත කිව්වම වේදනයි නේද ? මේවා කියන්න කොහෙන්වත් පඩි එන්න ඕන නෑ.. වැව්වා නං කාපන් කියල තමයි අපි නං කියන්නේ :lol:
    දැං මම මහින්දගෙ පැත්තෙද බං ? කොහොමද උබ ඒක තීරනේ කරේ?😂😂
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    දැං මම මහින්දගෙ පැත්තෙද බං ? කොහොමද උබ ඒක තීරනේ කරේ?😂😂

    උබ මයිනගේ පස්ස පැත්තේ නැද්ද මට වැඩක් නෑ.. තෝ මේකේ නාකි මයිනගේ ලොවපු හැටි අනික් උන්ට අමතක උනාට අපිට හොඳට මතකයි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,613
    113
    උබ මයිනගේ පස්ස පැත්තේ නැද්ද මට වැඩක් නෑ.. තෝ මේකේ නාකි මයිනගේ ලොවපු හැටි අනික් උන්ට අමතක උනාට අපිට හොඳට මතකයි.
    අනුරයියා and Co. බලේ හිටියනං කොන්දා යහපත් සකියෙක් වෙයිතේ
     
    • Like
    Reactions: 10ben

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අනුරයියා and Co. බලේ හිටියනං කොන්දා යහපත් සකියෙක් වෙයිතේ

    අනුරගේ බලයක් ගැන නෙවේ මේ මෙතන කියන්නේ. කොන්දන්ගේ රෙස්පට් බලන්න ඕනේ නෑ හරිහමන් ප්රාවාහන සේවාවක් තිබ්බ නං. උබල අවුරුදු ගණන් නාකි මයිනට කඩේ ගිහින් රට දියුණු කරපු හැටි තමයි මේ. ඒවාට අනුර අනුර ගෑවට වැඩක් නෑ
     
    • Like
    Reactions: shenat

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,613
    113
    අනුරගේ බලයක් ගැන නෙවේ මේ මෙතන කියන්නේ. කොන්දන්ගේ රෙස්පට් බලන්න ඕනේ නෑ හරිහමන් ප්රාවාහන සේවාවක් තිබ්බ නං.

    ඔය hypothetical scenario එකක්නෙ. එහෙනං යුරෝපෙ එහෙම වගේ මගියම සල්ලි දාල යන ඩ්‍රයිවර් විතරක් ඉන්න කොන්දො නැති ප්‍රවාහන සේවයක් තිබ්බනං මෙහෙම වෙන්නෑ කියන්න තිබ්බ. එහෙම ක්‍රමයක් හරියන්නැත්තෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ වංකකම නිසා මිසක් නාකි මයිනෙක් නිසා නෙමෙයි නේ
     
    • Like
    Reactions: 10ben

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඔය hypothetical scenario එකක්නෙ. එහෙනං යුරෝපෙ එහෙම වගේ මගියම සල්ලි දාල යන ඩ්‍රයිවර් විතරක් ඉන්න කොන්දො නැති ප්‍රවාහන සේවයක් තිබ්බනං මෙහෙම වෙන්නෑ කියන්න තිබ්බ. එහෙම ක්‍රමයක් හරියන්නැත්තෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ වංකකම නිසා මිසක් නාකි මයිනෙක් නිසා නෙමෙයි නේ

    රටේ මිනිස්සුන්ට හරියට ප්‍රවාහන පහසුකම් ටිකවත් දියුණු කරගන්න බැරි උන් බලේට ගෙනත් hypothetical scenario ගගා හිටියට වැඩක් නෑ බන්. උබ නන්දසෙනට නේද දුන්නේ ? LRT වගේ වටින ප්‍රොජෙක්ට් හිටන් ලංකාවට නැති කරලා දැම්මේ උබල ඔය පඹය ගෙනත් .
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,613
    113
    රටේ මිනිස්සුන්ට හරියට ප්‍රවාහන පහසුකම් ටිකවත් දියුණු කරගන්න බැරි උන් බලේට ගෙනත් hypothetical scenario ගගා හිටියට වැඩක් නෑ බන්. උබ නන්දසෙනට නේද දුන්නේ ? LRT වගේ වටින ප්‍රොජෙක්ට් හිටන් ලංකාවට නැති කරලා දැම්මේ උබල ඔය පඹය ගෙනත් .

    කොළඹ LRT තිබ්බනං බැලුංමහර කොංදා යහපත් සකියෙක් වෙයිතේ ? 😅
     
    • Like
    Reactions: 10ben

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    Mokakda mey rata gaga haminenna epa ban.

    Umbalageth waradda umbalage thathalata wada uda thanakata umbalata enna beri una eka.

    Apey tathala sahena duppath. Uni yana kaalewath mata lapak aran denna salli tibbe ne. api awe giye bus wala. But eka balala mama kaley mage lamayata aai kawadawath ewage thanakata watenna denna nathi wenna goda daapu eka.

    මේ රට මේ රට ගගා හැමිණෙන එකේ වරදක් නෑනෙ. වරද තියෙන තැන වරද පෙන්නන්න ඕන. ඌට පුලුවන් උනාම, ළමයට වයස ආවම ඌත් ළමය රට යවනව කියන්නෙ.

    එතකොට ළමයත් පිටරට ජොබ් එකක් කරන්න ඉඳියි උබ වගේ. 👍 දැන් බලපන් ලංකාව සුදුසු නැති නිසානෙ උබ වෙන රටක ජොබ් එකක් කරන්නෙ. ඒක එහෙම තියාගෙන "මේ රට මේ රට ගගා හැමිණෙන්න එපා" කියන එකේ තේරුම මොකක්ද?
     
    • Like
    Reactions: 10ben

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    උඹලා රට ජාතිය ආගම බේරගන්න කියලා ජාතිවාදයෙන් මත්වෙලා කරපු දේවල් තමා ළමයින්ට නෙලාගන්න තියෙන්නෙ. තල වැපිරුවොත් තල, උදු වැපිරුවොත් උදු. තල වපුරලා උදු ගන්න බෑ

    නැහැ බං මං දරුවෙක් හදපු එකයි වැරදි.


    නැහැ මං දරුවෙක් හදපු එකයි වැරදි..
    ------ Post added on Oct 20, 2022 at 11:22 AM
    ඔව්. ළමයගෙ උවමනාවට නෙමෙයිනෙ ළමයා මේ ලෝකෙට ආවෙ. හරිහමන් lifestyle එකක් ළමයට දෙන්න බැරිව ලමයා හදපු එක ඌට කරන අපරාධයක්
    ------ Post added on Oct 21, 2022 at 5:00 AM
     
    • Haha
    Reactions: 10ben

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    මමනං ඔය වෙලාවට ගේම ඉල්ලනව... "බහින්න ඕනෙනං, නග්ගගත්ත තැනට ගිහින් දාපන් මගින් බහින්නෙ නෑ කියල...."

    ඔව්. මමත්.

    Route permit වල condition තියෙනවා මගීන් බස්සන්න බෑ එහෙම අයිතිකාරයටවත්. උඹ complain කරපන් සතියකට ඔය බස් එක ගෙදර තිබ්බෙව්ව නම් හුත්තිගේ පුතාට ලක්ෂයකට වඩා පාඩුයි ආයේ කරන්නේ නෑ ඔය වගේ හුකන වැඩ. මම කැම්පස් යන කාලේ කොළඹ-යාපනය බස් එකක් මාසයක් ගෙදර යැව්වා හුත්තිගේ පුතාට කෝල් එකක් අරන් කිව්වා මම තමයි කරේ පුලුවන් දෙයක් කරපන් කියලා. මම ඒකෙන් තමයි ඉගෙන ගත්තේ ඇග නලියනවට කළබල වෙන්න ඔනේ නෑ return එක දෙන්න මොළෙන් ගහලා ඊට වඩා අාතල් එකක් ගන්න පුලුවන් කියලා (NTC එකෙන් කතා කරලා කියනවා Inquiry එකට කැමති නම් අපිට යන්න පුලුවන් උන් outcome එකේ Update එකක් දෙනවා නැත්තන් call කරලා)

    බහුතරය ඕව කරන්නෙ නැති එකේ වරද තමයි බන්. ඒ දඬුවම් නැතුව හැදෙන්නෙ නෑ.
    ------ Post added on Oct 21, 2022 at 8:51 AM
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    උඹලා රට ජාතිය ආගම බේරගන්න කියලා ජාතිවාදයෙන් මත්වෙලා කරපු දේවල් තමා ළමයින්ට නෙලාගන්න තියෙන්නෙ. තල වැපිරුවොත් තල, උදු වැපිරුවොත් උදු. තල වපුරලා උදු ගන්න බෑ


    ඔව්. ළමයගෙ උවමනාවට නෙමෙයිනෙ ළමයා මේ ලෝකෙට ආවෙ. හරිහමන් lifestyle එකක් ළමයට දෙන්න බැරිව ලමයා හදපු එක ඌට කරන අපරාධයක්
    ------ Post added on Oct 21, 2022 at 5:00 AM
    උබ මොනාද බං දන්නෙ.. නොදන්න දේවල් වලට විනිෂ්චය දෙන්න අපේ රටේ උන් තරං පොරවල් ලොවෙත් නෑ...
    මට ගානක් නෑ මචං.. හැබැයි ලක්ෂ ගනනක් දවසකට බස්වල යන දරුවන්ට, ඒ දෙමවුපියන්ට කරන අපහාසයක් මචං මේක. ඇයි බං මේ රටේ පොදු ප්‍රවාහනය හැදෙන්න ඕන.. කොන්දගේ, ඩ්‍රයිවර්ගේ වගේම මගියගෙත් ගෞරවය රැකෙන සේවයක් වෙන්න ඕන කියන දේ ගැන හිතන්නෙ නැතිව හැමෝම කාර් ගන්න ඕන වගේ ගොබ්බ තර්ක ගේන්නෙ? හැමෝම තමන්ගෙ දරුවව ඇරළවන්නයි ගන්නයි කාර් එකෙන් එලියට බැස්සොත් උදේටයි දවල්ටයි ට්‍රැෆික් එක ගැන හිතලා කතාව පටන් ගනින්? දැන් පහුගිය ටිකේම දාර්ශනික ටෝක් දුන්න නේද බලශක්ති අර්බුදයයි අරකයි මේකයි කියල? පිච්චෙන තෙල් තොගේ ගැන හිතපං? වැරද්ද කොතනද බං තියෙන්නෙ? මට ඉන්නෙ එක දරුවයි. ඊට වඩා කොහොමත් හදන්නෙ නෑ කියන තැන මම හිටියා. ඌට දෙන්න පුලුවන් සෑහෙන්න දේවල් මම පුලුවන් උපරිමෙන් දෙනවා. මම මෙතන පංපෝරි ගහන්න කැමති නැහැ. එහෙම උනොත් දරුවන් වෙනුවෙන්ම නැහැනෙ ලක්ෂ ගනනක් වෙන දෙමවුපියන්ට කරන අපහාසයක් ඒක. මෙතන දරුවන්ව කාර්වල යවනව කියන බහුතරයක් බැදලවත් නැහැ කියල දන්නවා. හොදයි එහෙම හීන දකින එක. හැම දේම ප්ලෑන් කරන එක. මගේ පුතා ලොකු වෙද්දි උන්ගෙ ජෙනරේශන් එක ඔයිටත් වඩා තව වෙනස් විදිහට හිතන එකක් වෙයි. උන් දක්ෂ වෙයි. හැබැයි එක දෙයක් ගොඩක් දුරට අඩුවෙලා තියෙයි. උබලගේ අපේ තාත්තල අම්මල ලග තිබුන, සංවේදීකම, ආදරේ, අපි වෙනුවෙන් කරපු කැපකිරීම්... මමත් හැමදේම ප්ලෑන් කරල කරපු එකෙක් තමයි. හැබැයි ජීවිතේ වෙනස් වෙන්න එක තත්පරයත් ඇති මචංලා..

    ප.ලි: ස්කූල් වෑන් එකකට දාල නැවත්තුවා. හේතුව පාන්දර වැඩියි ගන්නකොට, 3.30 වෙනව දවල්ට බස්සනකොට. පුතාට ඒක මහන්සි වැඩියි.
    AC බස් එකක් කතා කරල ලෑස්ති කරන් ඉන්නෙ. වෙලාවට ගන්නවා. 350 මට විතරයි ගන්නෙ. පුතාට සල්ලි ගන්නෙ නෑ. ඒත් ඔයාල අපි කතා කරන බස් කාරයෙක් මයි. මනුස්සයෙක්❤️. (සිද්දිය උන දවසෙ ඒ බස් එක නෑ)
    පික් මී ට්‍රයි කරලයි පාරට ආවෙ(දැන් ඉස්සර වගේ පික් මී, ඌබර් නැහැ) මාසෙට දවස් 5,6 ඒවලත් යනවා උදේට.

    දවල්ට ගෙදර තියන වාහනෙන් ගිහින් මුලින්ම පුතාව අරන් තක්ෂිලාවෙන් අක්කගෙ පුතාල දෙන්නත් අරන් 2.15 වෙද්දි කොල්ලො ටික ගෙදර. (මම පුතාව ඇරලවං වැඩට යනවා)
    දවස ඔහොමයි අපේ..
    "දැංවත් කියපල්ලා මං දරුවා හදපු එක වැරදිද?😂" (තරහක් නෑ බං)

    ඔව්. මමත්.



    බහුතරය ඕව කරන්නෙ නැති එකේ වරද තමයි බන්. ඒ දඬුවම් නැතුව හැදෙන්නෙ නෑ.
    ------ Post added on Oct 21, 2022 at 8:51 AM
    පුතා හිටිය හින්ද මචං මම මොකුත් කියන්න ගියේ නැත්තෙ. තනියම නං හිටියෙ මමත් ගේම ඉල්ලන්න ඉඩ තිබුනා.
    ------ Post added on Oct 21, 2022 at 9:34 AM
     
    • Like
    Reactions: pasansnoop

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,760
    113
    danna taramin ehema bassana ba bus ekekin...
    eka paarak mama ra yaddi hondetama beepu ekek pissu natenewa bus eka pitipasse kunu harupa kiya kiya...

    konda uwa control keranna hadenewa....mala panela bassana adinna yaddi driver bassanna dunnema na...mokak hari law ekak athi..
     
    • Like
    Reactions: 10ben

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    prashnaya thamange nowana thaakkal hamotama padi talks denna puluwan bn. ekata face karapu eka thamai eke amaruwa danne. kohomahari gamak gahala lamayata hodata ugannapan machan. :yes:
    ඒක කොහොම හරි කරනව මචං.. ❤️