නරුම මිනිස්සු...🥲🥲

SK29

Well-known member
  • Apr 14, 2017
    7,177
    8,541
    113
    අනේ හුත්තිගේ පුතෝ බස් එකේ බැරි නම් මහා වැස්සේ පයින් හරි යවපන් මෙතන නාහෙන් අඬන්නේ නැතුව. එහෙම බැරි නම් ළමයෙක්ට යන්න එන්න විදියක් නැතුව ළමයි හදන්නේ නැතුව ඉන්න ඕන. අපේ අම්මලා නම් ඔච්චර පොඩි කාලේ අපිව බස් ගානේ යවලා නෑ. school van එකක දාලා යවන්නේ. බස් එකේ යන්න ගත්තේ 8 වසරෙන් වගේ පස්සේ. එකත් තනියම. එහෙමයි කියලා මහා ලොකු සල්ලි කාරයොත් නෙමෙයි ගාමන්ට් වල වැඩට ගිහින් එහෙම මහන්සියෙන් හම්බ කලේ හැබැයි කවදාවත් අඩුවක් කරලා නෑ. මෝඩ පොන්නය මුලින් දෙයක් තේරුම් ගන්න පුරුදු වෙයන් ගොන් කතා කියන්නේ නැතුව මෙතන.
    තමන්ගේ ළමයට හරියට පහසුකම් සලසන්න බැරුව ළමයි හදලා උන්ට දුක් දෙන්නද ඕනේ?
    කුනුහරුප පිටවෙන්නෙ හොඳටම රිදිල නෙහ්. :lol:
    8 වසරට කලින් බස් වල ගිහිල්ලම නෑ. :lol:

    මන් අම්මලට බනින්නෙ නෑ. මට අම්මල ඉන්න නිසා. :-)
    ------ Post added on Oct 19, 2022 at 6:23 PM
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,164
    113
    කාර් එකක් ගනින්කො ප්‍රශ්නේ ඉවරයි නේ
     
    • Like
    Reactions: 10ben

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කුනුහරුප පිටවෙන්නෙ හොඳටම රිදිල නෙහ්. :lol:
    8 වසරට කලින් බස් වල ගිහිල්ලම නෑ. :lol:

    මන් අම්මලට බනින්නෙ නෑ. මට අම්මල ඉන්න නිසා. :-)
    ------ Post added on Oct 19, 2022 at 6:23 PM
    අපි කුණුහරප දන්නේ නැනේ බන්
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කොන්දාට එහෙම බහින්න කියන්න බෑ. උඹ මොන පෑත්තෙද? බස්නාහිර පලාතේ නම් මගී ප්‍රවාහන එකේ එවුන් සිරාවටම වෑඩේ කරනවා. අවුරුදු ගාණකට කලින් මම ඒවගේ පෑමිණිල්ලක් දාලා උන් විභාග කලා. කොන්දෙකුට අයිතියක් නෑ මගියෙක් එහෙම බස්සන්න.
     
    • Like
    Reactions: vito and 10ben

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,279
    74,715
    113
    අපේ තාත්තට වඩා මත් උඩ තැනකට ආව. ඒත් මටත් තාම train එක තමා ලෙසිම ජොබ් එකට යන්න. (දන් කාලෙ වාහන price එකයි, petrol etc) ඉතින් මටත් මගෙ අම්මලා, තාත්තලා bus වල, train වල හිර වෙලා ආවා ගියා වගේ හිර වෙලා, එල්ලිලා තමා job එකට යන්න වෙන්නෙ. මගෙ ලමයි Colombo ඉස්කෝල වලට දැම්මොත් උන්ටත් මේ කරදර විඳින්න වෙනවා.

    ඕනම මනුස්සයෙක්ට පොදු ප්‍රවාහනයේ පහසුවෙන් යන්න බැරි එක රටේ දුර්වලකමක් මිස, දුප්පත් මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් ඔයා දැන් කියන කතාව ඔයාගෙ තාත්තට ඒ කාලෙ ඔයා වගේ හිතන මිනිස්සු කියන්න තිබ්බා.
    Answer is simple. If you don't worry about it and aren't ready to do about it should shut the fuck up and stop whining on EK or any other forum. YOu cannot fix other people

    If you worry about again shut the fuck up and do something about it. That is what I did and that is where I am right now :-)
     
    • Like
    • Haha
    Reactions: 10ben and SK29

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    CTB නෙමෙයිද?
    අපි depot complain කරලා කොන්දලා දෙන්නෙක්ට කෙලවව්වා
    ඉස්කෝලේ යන කාලේ සැරියේ කොන්දටයි :lol:
    මේ ළගදි ඇන්ටි කෙනෙක්ට කේස් දාපු කොන්දෙක්ටයි

    අන්න දැන් ත්‍රිවිල් එකක් අරගෙන ඉන්නවා park එකේ
    ප්‍රයිවට් එකක්.

    ළමයට උගන්නලා අපායෙන් පිට කරපන්
    සිස්ටම් චේන්ජ් වෙන්නෙ නෑ බන් යක්කු යක්කුමයි :no:
    මිනිස්සු යක්කු වෙලා බං.
    ------ Post added on Oct 19, 2022 at 7:55 PM

    බැහැපු තැනයි බස් එකයි කියපන්කෝ
    180ක්. නැග්ගෙ බැලුම්මහරින්..
    ------ Post added on Oct 19, 2022 at 8:00 PM
     
    Last edited:

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ප්‍රයිවට් එකක්.


    මිනිස්සු යක්කු වෙලා බං.
    ------ Post added on Oct 19, 2022 at 7:55 PM


    180ක්. නැගීගෙන බැලුම්මහරින්..
    ------ Post added on Oct 19, 2022 at 8:00 PM
    බස් එක මතකද?
    බැහැපු තැන මතකද?
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    මේක හොඳ හොඳ ලෝකයක් නෙවෙයි. හැබැයි නරකමත් නෑ. හැමෝටම ඔය වගේ සිද්දි වෙනවා මොනවා කරන්න ද. වෙලාවේ හැටියට තමන්ගේ බේරීමට මොකක් හරි විදියක් හොයා ගන්න ඕනි( ළමයා ඔඩොක්කුවෙ තියාගෙන වාඩි කරගන්නවා වගේ) එහෙමත් ඉඩ නැත්තන් ඉතින් ඔයා කරපු විදියට බහින්න තමයි වෙන්නේ. හැබැයි ඔතන වෙන කෙනෙක් හිටියා නම් argue කරලා තමන්ගේ තීරණය වෙනස් නොකර එතනම් යන්නත් ඉඩ තිබුණා. මොකද කොන්දොස්තර නඩු දාන්න ද? හැබැයි ඉතින් ඒ වගේ දේවල් කරන්න යන එක කාලේ හැටියට භයානකයි. පිහියෙන් අනින size නේ සමහරු
    පුතාව තියාගෙන ප්‍රශ්න ඇති කරගන්න මම කැමති නැහැ මචං.. අපි හිතන්නෙ නැති වෙලාවක ඕන දෙයක් වෙන්න පුලුවන් මුලු ජීවිත කාලෙම පසු තැවෙන්න වෙන. අනික පුතාගෙ බාරකාරත්වෙ අධිකරනෙන් මට දීල තියෙන්නෙ.. ලෙඩක් දාගත්තොත් කේස්.

    හදන්නන් වාලේ ළමයි හදලා දුක් විඳින්න ඕනේ ඒ පොඩි එවුන්
    ගෑනියෙක් ගන්න ළමයෙක් හදන්න කලින් තමන්ගෙන් යැපෙන ඒ අයට ඉන්න හිටින්න යන්න එන්න පහසු වාතාවරණයක් හදලා ඉඳපන්. පව් අන්තිමේ කිසි දෙයක් නොතේරෙන පොඩි එකෙක් දුක් විඳිනවා උබලගේ අසමත් වීමට
    හරි බං..
    ------ Post added on Oct 19, 2022 at 8:07 PM

    වැස්ස දවසක බස් එකක ලමයව ඉස්කෝලෙ යවන්න වෙනවා නම් මිනිස්සු ලමයි හදන්න හොඳ නෑ? :lol:


    වැස්ස දවසක බස් එකක ලමයව ඉස්කෝලෙ යවන්න වෙනවා නම් මිනිස්සු ලමයි හදන්න හොඳ නෑ? :lol:
    ------ Post added on Oct 19, 2022 at 6:02 PM
    බස් වල යන සියලූම ලක්ෂ සංඛ්‍යාත දරුවන් ඉපදීම අපරාදයකී..
    ------ Post added on Oct 19, 2022 at 8:10 PM

    දැන් මේ මනුස්සය මේ ත්‍රේඩ් එක දාපු හේතුව, වැස්ස දවසක බස් එකක ලමයව ඉස්කෝලෙ යවද්දි බස් එකේ කොන්දොස්තරයගෙන් වෙච්ච කරදරයක් නෙහ්.

    මේකෙ ඉන්න උන් කියනවා නම් සල්ලි තියෙන උන්ට විතරයි ලමයි හදන්න හොඳ කියලා. ඒක මුලින් තේරුන් ගන්න ඕනෙ කියලා. ඒ කියන්නෙ බස් වල ලමයි ඉස්කෝලෙ යවන්න වෙන්නෙ සල්ලි නැති උන්ට සහ ඒ නිසා ලමයි හදන්න හොඳ නෑ.
    එහෙනම් මේ රටේ 90%කට ලමයි හදන්න හොඳ නෑ.

    සහ මේකෙ ඉන්න උන් තමන්ගෙ ලමයින්ව එක දවසක්වත් බස් වල යවල නෑ. :lol:

    සහ මෙයාලගෙ අම්මලත් මෙයාලව බස්වල, train වල යවන්නෙ නැතුව කාර් වලම ඉස්කෝලේ යවලා තියෙන්නෙ. :lol: (ඇයි මෙයාලට බස් වල, train වල ඉස්කෝලෙ යන්න උනා නම් මෙයාලගෙ අම්මල,තාත්තලා කරලා තියෙන්නෙත් වරදක් නෙහ්.)
    පුදුම සල්ලිකාරයො නෙහ් බන් EK ඉන්නෙ. :lol:
    ජුන්ඩගේ සයිස් එකේ ඉදන්ම බොරුව බං...😂
    ------ Post added on Oct 19, 2022 at 8:14 PM

    කාර් එකක් ගනින්කො ප්‍රශ්නේ ඉවරයි නේ
    හරි බං.. ගන්නං..
    ------ Post added on Oct 19, 2022 at 8:20 PM
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,997
    113
    දැන් මේකට හූල්ලන්නෙ නැතුව අළුතින් බැන්ඳ අයවත් මේවා බලල ඉගෙන ගන්න..තමන්‍ට කියල වාහනයක්, ගෙයක් දොරක් ළමයට හරියට කන්නවත් දෙන්න වත්කමක් නැත්නම් අම්ම තාත්ත අහනව කියලයි ,
    ඵක ඵක්කෙනාට ඕනවටයි , නෑයො අහනව කියලයි, ජාතිය බේරගන්නයි ලෝකෙට පේන්නයි ළමයි හදන්න ඵපා..බැන්ඳයි කියල ළමයි හදන්නම ඕන කියල නීතියක්‍ නෑනේ..විශේෂයෙන් ලංකාව වගේ රටක ළමයි හැදුව කියල තමන්ටවත් ඒ ළමයින්ටවත් වැඩක් වෙන්නෙ නෑ..දුකම තමයි..සල්ලි වකාරෙට තියෙන උන් ඕන තරම් ළමයි හදපල්ලා..අඩු ගානේ රට හරි යන්න පුළුවන් මේ වගේ දේකින් රට ඵපා වුනොත්..
    සිරාවට ඕක අපි කිව්වම හැමිනෙන්න එනවා ලංකාවෙ පක්කු. අඩුම මාසෙට ෆික්ස් ලක්ශයක වත් ඉන්කම් එකක් (ඒකත් මදි දැන්නං) ඉන්න හොද ගෙයක් දොරක් ගමනක් යන්න අඩුම ඇල්ටො කටුවක්වත් නැති උන් බැදලා දුක් විදින්න ලමයි හදන්න එපා කියලා බුකියෙ කෙල්ලෙක් දාලා ඒකිට අම්මා අප්පා මතක් කරලා බැනලා තිබ්බා ගොන් හිගන ගංකබර පක්කු ගිහිං. ඇයි ලංකාවෙ බස්වල යන ගෑනුන්ට ලමයි හම්බෙලා නැද්ද? ඔහොන හිතුවොත් ලමයි හදන්න වෙන්නෙ කීයෙන් කීදෙනාටද...බ්ලා බ්ලා බ්ලා කියලා. ගොඩක්ම බැනලා තිබ්බෙ හැබැයි ජීවිතේට උඩ දාලා තිබ්බ දේවල් ඇචීව් කරගන්න බැරි හිගන කම ඔලුවට ගහලා තිබ්බ කම්මැලි හිගන පොන්න බේසිකයොයි ජීවිතේට ඒවගේ දේවල් ඇචීව් කරපු කොල්ලෙක්ගෙ කරේ එල්ලෙන්න චාන්ස් එකක් නැති ගාමන්ට් ටයිප් ගොබ්බ ගෑනුයි තමා හැබැයි 😂 ලමයි ඇප්ලිකේශන් දාල එන්නෑනෙ මාව උපද්දපිය කියලා උබලා වගකීමක් ඇති දෙමව්පියො නං ලමයෙක් උපද්දනවා කියලා තීරණය කරනවනං ඌව හොදට සැපට හදන්න පුලුවන් වෙන්න ඕන. නැත්තං නොහදා ඉන්න ඕන. පව් ලමයි 😞
     
    • Like
    Reactions: Gatapolos

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    අඩෝ උබ සැලෙන්න එපා බං
    කොහොමහරි ළමයට හොඳට උගන්නලා මේ නරකාදියෙන් පිටත් කරපන්
    තමන්ට කොච්චර පාඩු උනත් තව කෙනෙක්ට ඔය වගේ කරන්න එපා කියලා උගන්නපන්
     
    • Love
    Reactions: 10ben

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,983
    1
    15,766
    113
    Mokakda mey rata gaga haminenna epa ban.

    Umbalageth waradda umbalage thathalata wada uda thanakata umbalata enna beri una eka.

    Apey tathala sahena duppath. Uni yana kaalewath mata lapak aran denna salli tibbe ne. api awe giye bus wala. But eka balala mama kaley mage lamayata aai kawadawath ewage thanakata watenna denna nathi wenna goda daapu eka.
    බස් කොන්දයි උබයි අතර සුලු වෙනසයි තියෙන්නෙ මචං... :rofl: :rofl:
     

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    ඔය වගේ මනුස්සකමක් ගෑවිලාවත් නැති අඩුකුලේ හිඟන හැත්තට බය වෙලා පැනලා යන්න පිස්සුද බ්‍රෝ?
     
    • Love
    Reactions: 10ben

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    ඔය වගේ මනුස්සකමක් ගෑවිලාවත් නැති අඩුකුලේ හිඟන හැත්තට බය වෙලා පැනලා යන්න පිස්සුද බ්‍රෝ?
    සමහර තැන් තියනව... ඉවසන්නම වෙන...
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,279
    74,715
    113
    බස් කොන්දයි උබයි අතර සුලු වෙනසයි තියෙන්නෙ මචං... :rofl: :rofl:
    May be. Who gives a shit? either you accept it and stop whining or starting building a life that will not get affected from things like this.

    Whining on EK isn't going to change the world or anyone else. But the latter part I put up there ☝️ will make a difference :-)

    The answer isn't what you guys expect it always to be.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,996
    113
    -In Darkness-
    වවුලාගේ ගෙට ගියා නම් බං ඒ විදියට ඉන්න ඕනේ. හිතපන්කෝ ඔෆිස්/ස්කූල් ටයිම් කියන්නේ පට්ටම සෙනඟ වෙලාව. ඉතිම් එහෙම වෙලාවක එකෙක් හරියටම දොර ගාව ටැග් ගැහුනම පැසෙන්ජර් ෆ්ලෝ එකම ඉවරයි. කවුරුත් බලන්නේ බං සල්ලි හම්බු කරන්න. මොකද ගොඩක් වෙලාවට කොන්දලාට එහෙම සල්ලි හම්බෙන්නේ දවසට හම්බෙන ගාණේන් කමිශන් එකක් විදියට (ප්‍ර්යිවට් එහෙම නම්) ඉතින් උඹ අරම දොර ගාව හිටගෙන ඔක්කොම බ්ලොක් කරද්දි ඌට හිතෙන්න ඇති මොන මල කරුමයක්ද මේ කියලා. මම කියන් නෑ ඌ කරපු දේ හරියි කියලා. මම කියන්නේ උගේ පැත්තෙන් හිතුවම ඒකට මොකුත් කියන්න බෑ කියලයි.

    ප.ලි : මට බස් නැත. :rofl:
     
    • Like
    Reactions: 10ben

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    මමත් දවසක් කිරිඳිවැල බස් එකේ යනකොට මාරු නැතුව බැස්සා, අතේ තිබුනේ රුපියල් 5000ක් . කොන්දා කිව්වා බහින්න කියලා බැහැලා ටික දුරක් යනකොට පිටිපස්සේ සාක්කුවේ තිබිලා රුපියල් 100 ක් හම්බුනා.
     
    • Like
    Reactions: 10ben