නරුම මිනිස්සු...🥲🥲

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මට ඵහෙම කරානම් ඕකගේ පයියෙන් අැදල විසි කරන්නේ බිමට..නූගත් කළු කැත කලවම්‍ පොන්නයෝ...ඔය වගේ උන්ට මේකේ කඩේ යන්නෙත් ඕකුන් වගේම කිසිම වැඩකට නැති පිං බත් උන්.
     
    • Like
    Reactions: 10ben

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    වවුලාගේ ගෙට ගියා නම් බං ඒ විදියට ඉන්න ඕනේ. හිතපන්කෝ ඔෆිස්/ස්කූල් ටයිම් කියන්නේ පට්ටම සෙනඟ වෙලාව. ඉතිම් එහෙම වෙලාවක එකෙක් හරියටම දොර ගාව ටැග් ගැහුනම පැසෙන්ජර් ෆ්ලෝ එකම ඉවරයි. කවුරුත් බලන්නේ බං සල්ලි හම්බු කරන්න. මොකද ගොඩක් වෙලාවට කොන්දලාට එහෙම සල්ලි හම්බෙන්නේ දවසට හම්බෙන ගාණේන් කමිශන් එකක් විදියට (ප්‍ර්යිවට් එහෙම නම්) ඉතින් උඹ අරම දොර ගාව හිටගෙන ඔක්කොම බ්ලොක් කරද්දි ඌට හිතෙන්න ඇති මොන මල කරුමයක්ද මේ කියලා. මම කියන් නෑ ඌ කරපු දේ හරියි කියලා. මම කියන්නේ උගේ පැත්තෙන් හිතුවම ඒකට මොකුත් කියන්න බෑ කියලයි.

    ප.ලි : මට බස් නැත. :rofl:
    උබත් කාර් එකේම යන එකෙක් වෙන්න ඇති.. පිස්සුද බං. එහෙම හිර වෙන්නෙ නෑ. මම ඔය කියපු ශීට පේලියට පස්සෙ තියෙන්නෙ අන්තිම පහක් යන්න පුලුවන් ශීට් පේලිය. මම ටිකක් ඒ පැත්තට බර වෙලා ඉන්නෙ. නගින බහින අයට කරදරයක් නැහැ මචං..
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Route permit වල condition තියෙනවා මගීන් බස්සන්න බෑ එහෙම අයිතිකාරයටවත්. උඹ complain කරපන් සතියකට ඔය බස් එක ගෙදර තිබ්බෙව්ව නම් හුත්තිගේ පුතාට ලක්ෂයකට වඩා පාඩුයි ආයේ කරන්නේ නෑ ඔය වගේ හුකන වැඩ. මම කැම්පස් යන කාලේ කොළඹ-යාපනය බස් එකක් මාසයක් ගෙදර යැව්වා හුත්තිගේ පුතාට කෝල් එකක් අරන් කිව්වා මම තමයි කරේ පුලුවන් දෙයක් කරපන් කියලා. මම ඒකෙන් තමයි ඉගෙන ගත්තේ ඇග නලියනවට කළබල වෙන්න ඔනේ නෑ return එක දෙන්න මොළෙන් ගහලා ඊට වඩා අාතල් එකක් ගන්න පුලුවන් කියලා (NTC එකෙන් කතා කරලා කියනවා Inquiry එකට කැමති නම් අපිට යන්න පුලුවන් උන් outcome එකේ Update එකක් දෙනවා නැත්තන් call කරලා)
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,710
    1,827
    113
    Galle
    Palakayo eleuwata wadak na...apith hadenna ona ban....watura walak dakkat speed eka adukaranne nati kalakanni inne ban...paw...
     
    නැහැ බං මං දරුවෙක් හදපු එකයි වැරදි.

    Palakayo eleuwata wadak na...apith hadenna ona ban....watura walak dakkat speed eka adukaranne nati kalakanni inne ban...paw...
    නැහැ මං දරුවෙක් හදපු එකයි වැරදි..
    ------ Post added on Oct 20, 2022 at 11:22 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,718
    1
    57,886
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තමන්ට වැරැද්දක් සිදුවුනා කියල හිතනවා නම් අදාල ආයතනයකට පැමිණිලි කරන්න. සෝෂල් මිඩියාවල ඔය ගැන කතාකරාට හරිවරැද්ද කියන්න අපි කොන්දගේ පැත්තේ කතාව දන්නෙ නෑනෙ.
     
    • Like
    Reactions: 10ben

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ආයෙත් අහන්නම් :rolleyes:

    බැහැපු තැනයි
    බස් එකයි කියපන්කො

    180 බස් එක දැක්කොත් අඳුරන්න පුළුවන් නේහ්?
     
    • Like
    Reactions: 10ben

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    LOW Testestrone.
    Uba Gusti porak newe handa thama ohoma talk karanne
    Deepan aruge yati hakkata sihi nathi wenna aya ohoma unoth.
    උඩ ඉදන්ම කියවගෙන වරෙන්...

    ආයෙත් අහන්නම් :rolleyes:

    බැහැපු තැනයි
    බස් එකයි කියපන්කො

    180 බස් එක දැක්කොත් අඳුරන්න පුළුවන් නේහ්?
    දැන් එකපාරක් කිව්වෙ.. බස් එක 180.. නැග්ගෙ බැලුම්මහරින්.. අතරමග බෙල්ලෙක ගහල බැස්සුවා.. මොකටද බං මං බොරු කියන්නේ? මොනව ලබාගන්නද?
    ------ Post added on Oct 20, 2022 at 12:07 PM
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    මේක උනේ ඊයෙ උදේ. පුදුම කලකිරීමකින් ලියන්නෙ. උබලට අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ මේ දවස්වල වැස්ස ගැන. පුතාව උදේට ඉස්කෝලෙට ඇරලවනව කියන්නෙ එකම යුද්ධයක්. බස් එකේ යන්නෙ. ඊයෙත් උදේම පුතාව අරන් වැස්සෙම පාරට ආව. දන්නවනෙ ඉතින් කොල්ලව කොහොම හරි කවර් කරන් මම බාගෙට තෙමිලා. ආපු නිට්ටඹුව බස් එකට පිටිපස්ස දොරෙන් නැග්ගා. නැගපු ගමන්මග දොර ලග තුන් දෙනෙක් ඉදගන්න සීට් එකේ එක්කනෙක්ට ඉඩ තිබුනා. පුතාව ඒකෙ ඉන්දලා බෑග් ටික එහෙම රැක් වලට දාල එක අතකින් කුඩෙත් අල්ලන් පුතාව කවර් කරන් එතන හිටගෙන හිටිය. මොකද පුතා හිටියෙ දොර අයිනටම වෙන්න. සල්ලි ගන්න ආපු කොන්දා සල්ලිත් අරන් දැන් මට යන්නළු බස් එකේ මැදට. මං පුතාව පෙන්නල ඌට කිව්වා පොඩියිනේ. දොරත් ලගනේ. ඒකයි එයාව කවර්වෙන්න ඉන්නෙ කියලා. මොකද හැමදාම පුතා නැගලා ටික වෙලාවකින් නිදා ගන්නවා. මූ එහෙත් මට මැදට යන්නමලු. බැරිනං බහින්නලු.. මට මාර දුකයි බං. මං ගැන නෙවෙයි දරුවා ගැන. ඌ දීපු සල්ලි ටිකත් දික් කරන් බහින්නලු. මං ආපහු මගෙයි පුතාගෙයි බෑග් ටිකත් එල්ලන් වැස්සෙම පුතා එක්ක බැස්සා.. ඉස්කෝලෙන් හදාගෙන එන්න කියලා තිබුනා ගෙයක්. පවු කොල්ලා අමාරුවෙන් ඒකත් පරිස්සම් කරං වැස්සෙම බැස්සා. අවුරුදු 7යි කොල්ලට. ඌට ඒ පොඩිඑකා ගැන හිතන්න තිබුනා. "මොකද්ද බං මේ රට?"
    podi ekek gana hithanna bari nisane ban u kalakanniyek wage bas kondek wela inne. harima saralai.
     
    • Like
    Reactions: 10ben

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ඔව්ව ඔහොම තමයි මචං
    ඉස්සර බස්වල යන දවස් වල හෙන ප්‍රශ්ණ තිබ්බ කොන්දන් ගෙනුයි සමහර මිනිස්සුන් ගෙනුයි.
    පස්සේ මම bike එකක් ගත්තා degree එකට ඉගෙන ගන්න කාළෙම පොඩි පොඩි project කරලා හොයපු සල්ලි වලින්
    ඊට පස්සේ ඉදං මම බස්වල ගියේ නෑ උන්ගේ ගණන් බලන්න..
    මම හිතන්නේ දැන් අවරුදු 10කින් විතර බස් එකක ගිහින් නෑ
     
    • Like
    Reactions: 10ben

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    උඩ ඉදන්ම කියවගෙන වරෙන්...

    දැන් එකපාරක් කිව්වෙ.. බස් එක 180.. නැග්ගෙ බැලුම්මහරින්.. අතරමග බෙල්ලෙක ගහල බැස්සුවා.. මොකටද බං මං බොරු කියන්නේ? මොනව ලබාගන්නද?
    ------ Post added on Oct 20, 2022 at 12:07 PM
    හරි මචන් එල
    කරගෙන යන්
     
    Last edited:

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    හරි මචන් එල
    කරගෙන යන්
    මොකද්ද බං උබෙ ප්‍රශ්නෙ? මුලින් කිව්වා මම උත්තර දෙන්න ආපහු එන එකක් නෑ. මේක ෆේක එකක් කියල... ඉන් බොක්ස් වරෙන් බං. උබට කියන්න දෙයක් තියනව..
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මේක උනේ ඊයෙ උදේ. පුදුම කලකිරීමකින් ලියන්නෙ. උබලට අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ මේ දවස්වල වැස්ස ගැන. පුතාව උදේට ඉස්කෝලෙට ඇරලවනව කියන්නෙ එකම යුද්ධයක්. බස් එකේ යන්නෙ. ඊයෙත් උදේම පුතාව අරන් වැස්සෙම පාරට ආව. දන්නවනෙ ඉතින් කොල්ලව කොහොම හරි කවර් කරන් මම බාගෙට තෙමිලා. ආපු නිට්ටඹුව බස් එකට පිටිපස්ස දොරෙන් නැග්ගා. නැගපු ගමන්මග දොර ලග තුන් දෙනෙක් ඉදගන්න සීට් එකේ එක්කනෙක්ට ඉඩ තිබුනා. පුතාව ඒකෙ ඉන්දලා බෑග් ටික එහෙම රැක් වලට දාල එක අතකින් කුඩෙත් අල්ලන් පුතාව කවර් කරන් එතන හිටගෙන හිටිය. මොකද පුතා හිටියෙ දොර අයිනටම වෙන්න. සල්ලි ගන්න ආපු කොන්දා සල්ලිත් අරන් දැන් මට යන්නළු බස් එකේ මැදට. මං පුතාව පෙන්නල ඌට කිව්වා පොඩියිනේ. දොරත් ලගනේ. ඒකයි එයාව කවර්වෙන්න ඉන්නෙ කියලා. මොකද හැමදාම පුතා නැගලා ටික වෙලාවකින් නිදා ගන්නවා. මූ එහෙත් මට මැදට යන්නමලු. බැරිනං බහින්නලු.. මට මාර දුකයි බං. මං ගැන නෙවෙයි දරුවා ගැන. ඌ දීපු සල්ලි ටිකත් දික් කරන් බහින්නලු. මං ආපහු මගෙයි පුතාගෙයි බෑග් ටිකත් එල්ලන් වැස්සෙම පුතා එක්ක බැස්සා.. ඉස්කෝලෙන් හදාගෙන එන්න කියලා තිබුනා ගෙයක්. පවු කොල්ලා අමාරුවෙන් ඒකත් පරිස්සම් කරං වැස්සෙම බැස්සා. අවුරුදු 7යි කොල්ලට. ඌට ඒ පොඩිඑකා ගැන හිතන්න තිබුනා. "මොකද්ද බං මේ රට?"
    මමත් අනන්ත ඔයවගේ අත්දැකීම් තියන නිසා දන්නව මචං ඒ දුක..
    මහා කාලකන්නි මිනිස්සු බං ඉන්නේ දැන් ලංකාවෙ..
    බස් කොන්දොස්තරලගෙන් වැඩි හරියක් ඔයවගේ බල්ලො..
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    වැස්සේ තෙමුනට මොකෝ බන් අර මයින්ද මාත්යල උබලට උස නෙලුම් කුලුනුයි.. බල්ලෙක්වත් නොයන සම්මන්ත්‍රණ ශාලා ටිකකුයි මහා ක්‍රීඩාංගනයි ගහල දීලා තියෙන්නේ. ඒවනේ රටට අත්‍යවශ්‍ය ඒවා.. enjoy :yes:

    4MZXtjT.jpg
     
    • Like
    Reactions: Any.key

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    වැස්සේ තෙමුනට මොකෝ බන් අර මයින්ද මාත්යල උබලට උස නෙලුම් කුලුනුයි.. බල්ලෙක්වත් නොයන සම්මන්ත්‍රණ ශාලා ටිකකුයි මහා ක්‍රීඩාංගනයි ගහල දීලා තියෙන්නේ. ඒවනේ රටට අත්‍යවශ්‍ය ඒවා.. enjoy :yes:

    4MZXtjT.jpg
    හරි බං... හිනා වුනා...
    ගන්න පඩියට වැඩ කරපං.. ඒක කමක් නෑ.. හැබැයි අදාල තැනට විතරක්...
     
    • Haha
    Reactions: Xi Jinping