ammiyo deyiyange pihiten kaatawath mukuth wela nathi nisa kamak nha, eth ubata thibba e akkawa ikmanta hospital ekakata yawanna, yawala scan ekak karala balanna, mokada pitin haaniyak nathi unath athulen prashna wenna puluwan, maasa 5k 6k kiyanne babage mole wardhanaya wena kaale,
me siddiya matatah aranchi una, eth 4to tika dakkata passe thamayi hariyatama thena dena gaththe, godak dawasakin oya paththe aawe nha, KFC eka daapu thanawath mata echchara meter na, me ubalage sale eka gaawamane wela thiyenne neda?
ඔව්, සේල් එක ලගම තමයි.. ඒ හින්දා..
කොහොමත් මේ වගේ ආරංචියක් ආවාම හොයලා බලන්නේ නැතිව ඉන්න බෑ නේ..
ඒ අක්කා ටිකක් වේලා හිටියා ඊට පස්සේ වාහනයක් ආවා ඒකට ගොඩ වේලා හිටියේ..
ඒ අක්කාට දැනුන කම්පනයට බය වේලා හිටියේ..
කොහොම ද මේ ආරංචිය ඕය සහෝදරයාගේ කණට ආවේ.. ?
Last edited:


