Accident:03~01~2012 : 10:55 PM~KFC

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ammiyo deyiyange pihiten kaatawath mukuth wela nathi nisa kamak nha, eth ubata thibba e akkawa ikmanta hospital ekakata yawanna, yawala scan ekak karala balanna, mokada pitin haaniyak nathi unath athulen prashna wenna puluwan, maasa 5k 6k kiyanne babage mole wardhanaya wena kaale,

    me siddiya matatah aranchi una, eth 4to tika dakkata passe thamayi hariyatama thena dena gaththe, godak dawasakin oya paththe aawe nha, KFC eka daapu thanawath mata echchara meter na, me ubalage sale eka gaawamane wela thiyenne neda?

    ඔව්, සේල් එක ලගම තමයි.. ඒ හින්දා..
    කොහොමත් මේ වගේ ආරංචියක් ආවාම හොයලා බලන්නේ නැතිව ඉන්න බෑ නේ..
    ඒ අක්කා ටිකක් වේලා හිටියා ඊට පස්සේ වාහනයක් ආවා ඒකට ගොඩ වේලා හිටියේ..
    ඒ අක්කාට දැනුන කම්පනයට බය වේලා හිටියේ..

    කොහොම ද මේ ආරංචිය ඕය සහෝදරයාගේ කණට ආවේ.. ?
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    oka sidda una welawe, mage nena podda othanin gihin thiyanawa, mechchara wistharayaknam danagaththe nha, Mama Hoyana Jathiye Van Ekak (SK22) Heppila Thiyanawa Kiyala Thamayi Aranchiya Awe
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    oka sidda una welawe, mage nena podda othanin gihin thiyanawa, mechchara wistharayaknam danagaththe nha, Mama Hoyana Jathiye Van Ekak (SK22) Heppila Thiyanawa Kiyala Thamayi Aranchiya Awe

    එහෙනම් ඒ නෑනා මාව දැකලා ඇති රූ ගත කරන එක..
    කොහොම වුනත් මේ අනතුරේ කැත සීන් එක ඇවිත්..
    මහත්තයා නෙවෙයි ඩ්‍රයිව් කරගෙන ඇවිත් තියෙන්නේ ඒ අක්කායි එළවාගෙන ඇවිත් තියෙන්නේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Nissan Vannet Lion face aparade maru bandayak hapila thiyennne

    ayyo salli

    ෆුල් ඉන්ෂුවරන්ස් හින්දා ශේප්..
    කොහොම වුනත් දැන් මේ වගේ අනතුරු වුනාට.. අලුත් පෙනුමටම..
    හදා ගන්න පුලුවන් කම තියෙන හින්දා..
    ඒ තරම් දුක් වෙන්න ඕන වෙන්නේ නෑ..
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එහෙනම් ඒ නෑනා මාව දැකලා ඇති රූ ගත කරන එක..
    කොහොම වුනත් මේ අනතුරේ කැත සීන් එක ඇවිත්..
    මහත්තයා නෙවෙයි ඩ්‍රයිව් කරගෙන ඇවිත් තියෙන්නේ ඒ අක්කායි එළවාගෙන ඇවිත් තියෙන්නේ..

    :angry::angry::angry::angry: ehenam puthe oka wela thiyenne ninda gihin newe, light eliya moonata wetila kella anda manda wela thamayi sidiya wela thiyenne,
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මේකෙ මොනාද බන් වාර්ථා කරන්න තියෙන්නේ??

    :confused::confused::confused:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :angry::angry::angry::angry: ehenam puthe oka wela thiyenne ninda gihin newe, light eliya moonata wetila kella anda manda wela thamayi sidiya wela thiyenne,

    නෑ, බං එහෙම සීන් එකක් නෙවෙයි..
    ඉදිරියෙන් එන වාහන වල ලයිට් එළියට ඒ වගේ පාලනය කර ගන්න බැරි නම් ඉතින් වැඩක් නෑ නේ..
    කොහොම වුනත් ඒ වගේ ලයිට් එකට බලපාන්නේ පාරේ ලයිට් කුළුණු නැත්නම්..
    ඒත් ඒ හරියේ දිගටම පාරේ ලයිට් කුළුණු තියෙන හින්දා ඉදිරියෙන් කොයි තරම් බලවත් ලයිට් එළියක් ආවාත් ඒ දේ අපිට බාධකයක් වෙන්නේ නෑ..

    කොහොම වුනත් අරූ නම් මේ වගේ ගැබ් අරන් තියෙන වේලාවේදි ගෑණිට දෙන්නේ නැතිව ඉන්නයි තිබ්බේ..
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    නෑ, කාටවත් අනතුරක් නම් නෑ.. ඒත් එතන තිබ්බ දුක් බරම සීන් එක ඇවිත් ඒ වාහනයේ ගැබ් ගත්ත අක්කා කෙනෙක් හිටියා..
    ඒකයි දුක..

    එහෙමද? නින්ද ගිහින්ද Accident එක වෙලා තියන්නෙ
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේකෙ මොනාද බන් වාර්ථා කරන්න තියෙන්නේ??

    :confused::confused::confused:

    හුගාක් දේවල් තියෙනවා.. නින්දෙන් ධාවනය නොකිරිම, රාතියේදි කාන්තාවන්ට ධාවනය කිරිමට නොදිම..
    ගැබ් අරන් තියෙන කාන්තාවක් විශේෂයෙන් රිය නොපැදවිම..
    වගේ දේවල්..
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    නෑ, බං එහෙම සීන් එකක් නෙවෙයි..
    ඉදිරියෙන් එන වාහන වල ලයිට් එළියට ඒ වගේ පාලනය කර ගන්න බැරි නම් ඉතින් වැඩක් නෑ නේ..
    කොහොම වුනත් ඒ වගේ ලයිට් එකට බලපාන්නේ පාරේ ලයිට් කුළුණු නැත්නම්..
    ඒත් ඒ හරියේ දිගටම පාරේ ලයිට් කුළුණු තියෙන හින්දා ඉදිරියෙන් කොයි තරම් බලවත් ලයිට් එළියක් ආවාත් ඒ දේ අපිට බාධකයක් වෙන්නේ නෑ..

    කොහොම වුනත් අරූ නම් මේ වගේ ගැබ් අරන් තියෙන වේලාවේදි ගෑණිට දෙන්නේ නැතිව ඉන්නයි තිබ්බේ..

    light kanu thibbanam awulak nathiwenna puluwan
    eth machan purudu nathi ganu aya wahana gaththama oka wenawa, mokada HID light eka ara super white light eka ehema sarata wadinawane, anika dan lankawe inna mee harak head dim karanna danneth nathi ponna wesige puthalane inne,
    eka nisa samahara wita ehema wenna beri kamakuth nha,
     
    Ela Madda

    Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)

    ෆුල් ඉන්ෂුවරන්ස් හින්දා ශේප්..
    කොහොම වුනත් දැන් මේ වගේ අනතුරු වුනාට.. අලුත් පෙනුමටම..
    හදා ගන්න පුලුවන් කම තියෙන හින්දා..
    ඒ තරම් දුක් වෙන්න ඕන වෙන්නේ නෑ..

    ful insurence kiala kohamada danne monawa unath karanna thiyenne front buffr ekai door ekai dana eka thama eeta passe ithin wedunada kiala hoyanda be:yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    light kanu thibbanam awulak nathiwenna puluwan
    eth machan purudu nathi ganu aya wahana gaththama oka wenawa, mokada HID light eka ara super white light eka ehema sarata wadinawane, anika dan lankawe inna mee harak head dim karanna danneth nathi ponna wesige puthalane inne,
    eka nisa samahara wita ehema wenna beri kamakuth nha,

    පාරේ දිගටම ලයිට් කණු තියෙද්දි කවුරුත් හෙඩ් ලයිට් එක ගහගෙන යන්නේ නෑ..
    ඔයා කියන විදියට හෙඩ් ලයිට් එක දිගටම දාගෙන යන පිස්සෝ ඕන තරම් ඉන්නවා.. මම කොළඹට යන වේලාවේදි වුනත් ඒ වගේ එවුන් කිහිප දෙනෙක් ම දැකලා තියෙනවා.. දිම් කරලා පෙන්නුවාත් ඒ දේ තේරුම් කර ගන්න තරම් දැනුමක් නැති මිනිසුන්...
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පාරේ දිගටම ලයිට් කණු තියෙද්දි කවුරුත් හෙඩ් ලයිට් එක ගහගෙන යන්නේ නෑ..
    ඔයා කියන විදියට හෙඩ් ලයිට් එක දිගටම දාගෙන යන පිස්සෝ ඕන තරම් ඉන්නවා.. මම කොළඹට යන වේලාවේදි වුනත් ඒ වගේ එවුන් කිහිප දෙනෙක් ම දැකලා තියෙනවා.. දිම් කරලා පෙන්නුවාත් ඒ දේ තේරුම් කර ගන්න තරම් දැනුමක් නැති මිනිසුන්...

    :yes::yes::yes::yes::yes: