2010 වසර දී වැඩිපුරම නීත්‍යානුකූල නොවූ පිටපත් ලබාගෙන ඇති චිත‍්‍රපටය ”ඇවටාර්”
2010 වසර තුළදී නීත්‍යානුකූල නොවූ පිටපත් වැඩිම ප‍්‍රමාණයක් ලබා ගෙන ඇති චිත‍්‍රපටය ලෙස ජේම්ස් කැමරන් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ”ඇවටාර්” නම් කර ඇත.
මෙම චිත‍්‍රපටය අන්තර්ජාලයේ ගොනු සම්භාවිතය ලබා දෙන වෙබ්අඩවි (file sharing websites) අතුරින් එක් වෙබ්අඩවියකින් පමණක් මිලියන 16.6 වරක් ලබා ගෙන ඇතැයි බ්ලොග් අඩවියක් වන ටොරන්ට් ෆ්රීක් විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව සඳූහන් වේ.
‘‘ඇවටාර්” චිත‍්‍රපටය 2010 දී වැඩිම නීත්‍යානුකූල නොවූ පිටපත් ප‍්‍රමාණයක් ලබා ගෙන ඇති චිත‍්‍රපටි අතුරින් ඉදිරියෙන්ම සිටියද, ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8 ක පමණ අදායම් හා ලොව පුරා බොක්ස් ඔෆීස් වාර්තා තබමින් ලොව සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම් ලද චිත‍්‍රපටය බවටද පත් විය.