'මම' ඉන්නේ කොහෙද?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    Finally, Damith exposed. thanks to members who keep thread alive

    FuckedUp.jpg
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    Actually, this post is regarding the thread's topic.

    I'm at my home now. But I will be going to the bank in few minutes though I will come back about in an hour.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    Actually, this post is regarding the thread's topic.

    I'm at my home now. But I will be going to the bank in few minutes though I will come back about in an hour.

    It seems you're in US or Canada. isn't it ? :rolleyes::rolleyes:

    Kariya wasam's new RAHATH technology can Rahath karanna even he/she live another country.

    WARNING!...
    You have to protect your ass from tearing.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    දුකක් කරදරයක් නැතුව සැහැල්ලුවෙන් විනෝදෙන් ඉන්න තියන තාක් කිසිම කෙනෙකුට ජීවිතේ අවබෝධ කරන්න, සංසාර දුකෙන් නිදහස් වෙන්න වගේ දේවල් හිතෙන්නේ වත් නෑ!!! එතකොට උනන්දුව ඇතිවෙන්නේ, හැමතිස්සෙම කල්පණා වෙන්නේ, දියුණු වෙන්නේ කොහොමද? වැඩි වැඩියෙන් සැප, 'ආතල් එක' ගන්නේ කොහොමද?? වගේ දේවල් ගැන තමයි!!! එහෙම වෙන්න හේතුවෙන, මනුෂ්‍යා නොමග යන, 'මත් වෙන' කරුණු 3 කුත් බුදුහාමුදුරුවෝ පෙන්වල දුන්න, 1- ආරෝග්‍යය මදය (නිරෝගීකම නිසා) 2- යෞවන මදය (යෞවනකම නිසා) 3- ජීවිත මදය (මැරෙන්නෙ නෑ කියල හිතන නිසා) කියල!!! ඉතින්, බොහොමයක් වෙලාවට හුඟාක් එවුන්ගේ ඇස් ඇරෙන්නේ 'රිදෙන්නම කන්න' වෙච්ච වෙලාවට තමයි!!! දුක් කරදර එන්න ගත්තම එන්නෙත් වැල නොකැඩී... ඒත් ඒ වෙනකොට ගොඩ දෙනෙක්ගේ time passed!!! හැබැයි ඉතින් කරන්න දෙයක් නෑ... බුදුරජාණන්වහන්සේ වදාළේ, 'ප්‍රඥාව තියනවා නම් වෙන මොනවා නැති උනත් කමක් නෑ!! ප්‍රඥාව නැත්නම් වෙන මොනවා තිබුණත් වැඩක් නෑ!!' කියලයි!!!

    'සංසාර ගමන භයානකයි... තමුන් ඉන්නේ ලොකු අනතුරක... තමුන්ව බේරගන්න වෙන කාටවත් බෑ... ගොඩ යන්න කියල දෙන්න විතරයි පුළුවන්... තමන්ගේ ආරක්ෂාව සලසගන්න තියෙන්නේ තමුන්ටමයි... ඉක්මනට දැන ඉගෙනගෙන තමන්ගේ ගැලවීම සලසා ගන්න... කිය කියා කොච්චර කිව්වත් පිලි නොගන්න, උගත් උසස් 'බූරු ජනතාව' සෑහෙන ඉන්නවා!!! !!! !!! ඒ අයගේ route එක වෙනස් කරන්න අමාරුයි... යන විදියකට යන්න... කන විදියකට කන්න... ඇරලා, අමතක කරලා දාන්න විතරයි පුළුවන්!!! !!! !!! සංසාර බය ඇතිවෙච්ච, අනතුර තේරිච්ච, ගැලවෙන්න උවමනා වෙච්ච උදවිය නම් කිසි කෙනෙක් චුට්ටක් වත් බයවෙන්න එපා!!! ඔයාල මේ ජීවිතයෙන්ම, නැත්නම් තව එකක් ඇතුලත, බැරිම උනොත් උපරිම ජීවිත 7ක් ඇතුලත අනිවාර්යයෙන් ඒ සංසාර දුකෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන එක වෙනවා මයි!!! !!! !!! ඒක වලක්වන්න පුළුවන් 'ලොක්කෝ' කවුරුවත් දැන් නෑ!!! !!! !!! මං කිව්වේ, 'දැන් control එක මගේ අතේ' කියල...

    කරුණු ගලපලා ලියන්න බර කාලයක් ගතවෙනවා... යුතුකම් / වගකීම් වලට කාලය යොදන්න උනහම තවත් කල් යනවා... අන්න ඒකෙන් තමයි කතාව පරක්කු වෙනවනම් වෙන්නේ!!! මං පුළුවන් ඉක්මනට සේරම ලියල ඉවරකරනවා. ඔයාල දන්න දන්න හැමෝටම මේ ගැන කියල, එයාලටත් කියවල බලල කරුණු දැනගන්න කියන්න. ඒක තමයි වෙන්න ඕනේ!!! මේ වැඩේ තනිකරම කල්‍යාණමිත්‍ර සම්පත්තිය මත රඳා පවතින දෙයක්!!! මාත් දන්න දන්න හැමෝටම කියල තියෙන්නේ... ඉස්සරහටත් කියනවා!!! ඔයාල ඔයාලගේ යාලුවෝ / නෑදෑයෝ / අසල්වැසියෝ කට්ටියට කියන්න!!! ඒකෙන් එක්කෙනෙකුට දෙන්නෙකුට හරි ගොඩයන්න අවස්ථාවක් හදල දෙන්න ලැබුණොත් ඔයාලටත් ඒක ලොකු ආශීර්වාදයක් වේවි!!!
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    << Previous

    කරුණු ගලපලා ලියන්න බර කාලයක් ගතවෙනවා... යුතුකම් / වගකීම් වලට කාලය යොදන්න උනහම තවත් කල් යනවා... අන්න ඒකෙන් තමයි කතාව පරක්කු වෙනවනම් වෙන්නේ!!!

    ඉතිහාසයේ ප්‍රථම වතාවට සියලු බැදීම් ඇති රහතන් වහන්සේ කෙනෙක්!!!!! . "මම" විතරක් නෙමේ ගොඩක් දේවල් තාම අල්ලාගෙන නේද ඉන්නේ ?
    බයිලා නොගහ ඕව අත් ඇරලා සෝවාන් වෙන්නවත් උත්සහා කලොත් හොදයි නේද?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඉතිහාසයේ ප්‍රථම වතාවට සියලු බැදීම් ඇති රහතන් වහන්සේ කෙනෙක්!!!!! . "මම" විතරක් නෙමේ ගොඩක් දේවල් තාම අල්ලාගෙන නේද ඉන්නේ ?
    බයිලා නොගහ ඕව අත් ඇරලා සෝවාන් වෙන්නවත් උත්සහා කලොත් හොදයි නේද?

    සියලු දෙනාගේම දැනගැනීම පිණිසයි...

    කෙනෙක් අරහත්වයට පත්වුණ බව තීරණය කරන්නේ ඒ කෙනා විසින්ම, චතුරාර්‍ය සත්‍ය ත්‍රිපරිවට්ටය සහිතව ද්වාදසාකාරයෙන් පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගෙන, ත්‍රිවිද්‍යාව උපදවාගෙන, 'ඛීනා ජාති... වුසිතං බ්‍රහ්ම චරියං... කතන් කරණීයං... නාපරන් ඉත්තත්ථායාති පජානාති...' කියල තමන් විසින්ම ප්‍රත්‍යක්ෂ කරගැනීමෙන් කියල බුදුහාමුදුරුවෝ කිව්වට, ඒක වැරදියිලු!!! !!! !!!

    දැන් කෙනෙක් රහත්වෙලාද නැද්ද කියල තීරණය කරන්නේ, එයා ඇත්තටම රහත්වෙලද නැද්ද කියන එක certify කරන්නේ, අනික් සියලු දෙනාට ඒ ගැන දැනුම් දෙන්නේ, මෙන්න මේ 121221 ID එකෙන් ඇවිත් ඉන්න පකය තමයි!!! මුගේ එකම අරමුණත් බුදු දහමට වෙන හානිය වලක්වන එකලු!!!:rolleyes: මූ මීට කලින් තව ID දෙකකින් ඇවිත් ඔය වැඩේම කරගෙන ගියා.
    මූ මෙච්චරට පුක ඉරාගෙන 'මං රහත් නෑ!!!' කියල කියන්න දඟලන එකේ, ඔන්න ඔය උදවිය හැමෝම මං රහත් නෑ කියල පිළිගන්න!!! නැත්නම් හරි නෑ නේ...
     
    ahh ponnaya rahath wela na kiyala pili gatta neda.

    aiyoo salli

    dan ithin bada kapa ganin

    tho ponnayek kiyalath api oppu karala pennanawa.

    kamathi nam danma pili aran shape weyan.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ahh ponnaya rahath wela na kiyala pili gatta neda.

    aiyoo salli

    dan ithin bada kapa ganin

    tho ponnayek kiyalath api oppu karala pennanawa.

    kamathi nam danma pili aran shape weyan.

    ane palayan ponnayo yanna!!! :baffled::baffled::baffled:

    thopita thiyana welaawa iwarawenakam athal ganilla... gon harak!!!
    thopi tika denek gonnu kiyala api mak korannada bola???

    meka balana, prayojanayak ganna labeemak thiyana ewun unge wade karaganee!!! :yes::yes::yes:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    සියලු දෙනාගේම දැනගැනීම පිණිසයි...

    කෙනෙක් අරහත්වයට පත්වුණ බව තීරණය කරන්නේ ඒ කෙනා විසින්ම, චතුරාර්‍ය සත්‍ය ත්‍රිපරිවට්ටය සහිතව ද්වාදසාකාරයෙන් පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගෙන, ත්‍රිවිද්‍යාව උපදවාගෙන, 'ඛීනා ජාති... වුසිතං බ්‍රහ්ම චරියං... කතන් කරණීයං... නාපරන් ඉත්තත්ථායාති පජානාති...' කියල තමන් විසින්ම ප්‍රත්‍යක්ෂ කරගැනීමෙන් කියල බුදුහාමුදුරුවෝ කිව්වට, ඒක වැරදියිලු!!! !!! !!!

    දැන් කෙනෙක් රහත්වෙලාද නැද්ද කියල තීරණය කරන්නේ, එයා ඇත්තටම රහත්වෙලද නැද්ද කියන එක certify කරන්නේ, අනික් සියලු දෙනාට ඒ ගැන දැනුම් දෙන්නේ, මෙන්න මේ 121221 ID එකෙන් ඇවිත් ඉන්න පකය තමයි!!! මුගේ එකම අරමුණත් බුදු දහමට වෙන හානිය වලක්වන එකලු!!!:rolleyes: මූ මීට කලින් තව ID දෙකකින් ඇවිත් ඔය වැඩේම කරගෙන ගියා.
    මූ මෙච්චරට පුක ඉරාගෙන 'මං රහත් නෑ!!!' කියල කියන්න දඟලන එකේ, ඔන්න ඔය උදවිය හැමෝම මං රහත් නෑ කියල පිළිගන්න!!! නැත්නම් හරි නෑ නේ...

    තරහා ගන්න එපා. මම පොඩි උපදේශයක් දුන්න විතරයි .

    බුදුහාමුදුරුවෝ කිව්ව විදිහට මම කිව්වෙත් "සෝවාන් වෙන්නවත් උත්සහා කරන්න " කියලා ,
    ඕකට මල පැන්න කියන්නේ ඔබතුමා උපතින්වත් බෞද්ධයෙක් වෙන්න බෑ.
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    තරහා ගන්න එපා. මම පොඩි උපදේශයක් දුන්න විතරයි .

    බුදුහාමුදුරුවෝ කිව්ව විදිහට මම කිව්වෙත් "සෝවාන් වෙන්නවත් උත්සහා කරන්න " කියලා ,
    ඕකට මල පැන්න කියන්නේ ඔබතුමා උපතින්වත් බෞද්ධයෙක් වෙන්න බෑ.

    muge sampradaaya thamayi kiyapu ekakata ridennama kanna unaama, e kiyapu kathaawa atha harala wena 'konak' allaganeema!!! dan muu kiyanawa bauddha neweyilu... ekath danne uu thamayi!!!:rofl::rofl: gon haraka!!!:growl::growl::growl: muge posts search karala baluwoth kaata kaatath seen eka hondata thereyi. muuta 'wachana walin' uththara deela wadak naa!!! balamu me liyana wade iwarayak karalaa...