'මම' ඉන්නේ කොහෙද?

Saundiris

Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    හුට්ටප්පරයක් තියෙනව....

    Quote:
    Originally Posted by Saundiris
    මෙන්න මෙතන පොඩි හුට්ටප්පරයක් තියෙනව....

    Damith Kariyawasam; [U said:
    කිසි හුට්ටප්පරයක් නෑ!!!:oo::oo: [/U]තෝ මේ ජීවිතේ ඔහොම p.uttek හැටියට ඉපදිලා තියෙන්නෙත්:P:P ඒ වැඩපිළිවෙලට අනුවමයි!!! උඹ මීට කලින් හිටියේ නෑ... නමුත් දැන් තෝ ඉපදිලා ඉන්නේ මීට කලින් හිටපු එවුන් කරපු කියපු ඒවායේ විපාක හැටියටයි!!!කලින් හිටපු එවුන් ජීවත් වෙද්දී උනුත් හිතන්න ඇති, 'ඊලගට හැදෙන සංකතයා (මොකෙක් හරි ) මොන පවක් කරල නිරයේ ගිහින් මොනතරම් දුක් වින්දත් අපිට මොකද?' කියල... ඒත් දැන් කොහොමද තොට දැනෙන විදිය??? ඔන්න ඔතනයි ප්‍රශ්ණේ!!!
    මේ පැවැත්ම දිගින් දිගට යන්න ඉඩ හැරියොත්, අනාගතේදීත් අම්බානට සත්වයෝ හැදිලා 'තෝ වගේම' දුක් විඳීවි!!!

    දමිත් තුමාට අයෙත් කේන්ති ගිහින් වගේ...:P:P:P

    ඈ බොල.... මෙ කියන විදියට නම් දුක නැතිවෙන්න ඉතින් මේලෝකෙ නැවත ඉපදෙන්න කිසිම සත්වයෙක් නැතිවෙන්න ඔන.. (එහෙම වෙන්නෙ නැහැනෙ ):oo::oo:

    එහෙම නැත්නම්ම්ම්ම්ම්ම්......ම්....ම්..ම්..????
    අහ්.. දැන් තෙරුනා....... කිසිම සත්වයෙක්, ජාති, ජරා, ව්‍යධි, ... මරණ. කියන අනිවාර්ය දුක් SETwenne නැති තැනකට SET වෙන්න ඕන
    (මෙක තම්යි නිර්වාණය කියන්නෙ ):D:D[/COLOR][/SIZE]

    මම රඟපාන්නෙ නැහැ නමුත් ඔබතුමා රහත් වෙලා කියල කරන රඟපෑම නම් පිලිගන්නෙ නැහැ....:rofl::rofl:

    අභිධර්මය නුතන විද්‍යාව සමග ගලපන්න කරන උත්සහය ගොඩක් අගය කොට සලකනව...:D:D:D.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    thoge yaluwek mata set una. pora uba gana okkoma mata kivva. hitunoth eva methana daannam.

    pora mata kiyapi "pissu huttek malli uu"

    ithin hitha hitha inne nathuwa daapan pako!! :angry::angry:

    tho sahena 'dawal heena' dakina bawa penawa... mage ganiyi, mage yaluwoyi serama thoge 'iththo' ne tho kiyana widiyata!! :rofl::rofl::rofl:

    nikam pala huththo yanna!! :baffled::baffled::baffled:

    hitapiya dawasaka man meka iwara wenakam... thota karana de pennanna!!! :growl::growl::growl:
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    හුට්ටප්පරයක් තියෙනව ...????

    Damith Kariyawasam said:
    Originally Posted by Damith Kariyawasam

    ඔන්න ඔය නිසා සැප විඳින්න වෙනකොට උඹ නෙවෙයි!!!:rofl::baffled: උඹ ඉල්ලුවට / බලාපොරොත්තු උනාට සැප හම්බවෙන්නෙත් නෑ!!!:

    හැබැයි දුක විඳින්න වෙනකොට ඒ උඹම තමයි!!! :rolleyes::rolleyes:පණ පිටින් ඇදගෙන යනවා වගේම තේරෙයි!!!

    මේව ඇහුවම නම් අංඤ්ඤකොරොස්වෙලා යනව බන්ස්...... :rolleyes::P:baffled::oo::confused::confused:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    ithin hitha hitha inne nathuwa daapan pako!! :angry::angry:

    tho sahena 'dawal heena' dakina bawa penawa... mage ganiyi, mage yaluwoyi serama thoge 'iththo' ne tho kiyana widiyata!! :rofl::rofl::rofl:

    nikam pala huththo yanna!! :baffled::baffled::baffled:

    hitapiya dawasaka man meka iwara wenakam... thota karana de pennanna!!! :growl::growl::growl:

    mama ada eva daanna hitiye. eth ube gaani epa kivva ban. :baffled:

    anyway uba ponnayek kiyala nam ube yaluwa danne na. eka mata kivve ube gaani. :baffled::baffled:

    ithin ubath hitha hitha inne thota puluwan huttak karapan. :angry:

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මොකද සෝතාපන්න නැත්නම් දිව්‍යලෝකේ පැත්තට යැවෙයි කියන එක අන්තිම unsure!!! සෝතාපන්න නැති කෙනාට වෙන දේ බුදුහාමුදුරුවොන්ට වත් කියන්න බෑ!!! එච්චරට uncertain!!! පව් කර කර ඉඳල දිව්‍යලෝකේ යනවා... පින් කර කර ඉඳල අපායේ යනවා... case ගොඩායි!!! !!! (මං ඔය සේරම වෙන විදිය පෙන්වල දෙනවා!!! චුට්ටක් හිටහල්ල...)

    බීලා වැඩිවෙලා කියපු දෙයක් නෙවෙයි නම් දමිත් දහමට අනුව පව් කරලා දිවය ලෝකේ යන විදිහ පොඩ්ඩක් කියල දෙන්න පුළුවන් ද
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ඒකෙ තේරුම තමයි, දෙවියන් අතර උපදින වැඩිදෙනෙක් ධර්මයට යොමුවෙන්න තියා ශ්‍රද්ධාවට වත් ආව (භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව පිළිගත් උන්වහන්සේගේ අවබෝධය අදහාගත්) උදවිය නෙවෙයි කියන එක!!! ඒ අයත් හතර අපායෙන් නිදහස් වීමේ වැඩපිළිවෙලට ඇතුල්වෙන්න එන්නේ මෙහෙට... මේ මනුස්ස ලෝකෙට!!! ඉතින්, මෙතන තමයි වැඩේ පටන්ගන්න තියන තැන!!! තමුන්ලා දැන් ඉන්න තැන!!! miss කරගත්තොත් මේ පාරත් sorry ම තමයි!!! !!! !!!

    දමිත් ම කලින් post එකක දාල තිබ්බ මිත්‍යාදෘෂ්ටික කිසිම කෙනෙක් දිවිය ලෝකේ යන්නේ නැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියනවා කියල (සංසාරේ පුරාවටම මිත්‍යාදෘෂ්ටික එක අයෙක් විතරයි දිවිය ලෝකේ ගිහින් තියෙන්නේ කියලා ) මම හිතන්නේ එක බීලා කියපු දෙයක්
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බීලා වැඩිවෙලා කියපු දෙයක් නෙවෙයි නම් දමිත් දහමට අනුව පව් කරලා දිවය ලෝකේ යන විදිහ පොඩ්ඩක් කියල දෙන්න පුළුවන් ද

    kiyawala balapiya chula / maha kamma wibhanga suthra deshanaa.
    Note: tho beepu nathi welawaka kiyawapiya!!!
    nathnam owa balala thoge dahamata anuwa Buduhamuduruwoth beela kiyala tho kiyaawi!!!
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දමිත් ම කලින් post එකක දාල තිබ්බ මිත්‍යාදෘෂ්ටික කිසිම කෙනෙක් දිවිය ලෝකේ යන්නේ නැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියනවා කියල (සංසාරේ පුරාවටම මිත්‍යාදෘෂ්ටික එක අයෙක් විතරයි දිවිය ලෝකේ ගිහින් තියෙන්නේ කියලා ) මම හිතන්නේ එක බීලා කියපු දෙයක්

    gon harako, shraddhawa kiyanne mokadda? mithyadrushthiya kiyanne mokadda? kiyala hariyata igenagena awith hitapiya tho dannawa kiyala pennanna kalin!!! tho baka panditha mati molek bawa mama danagena dan saahena kal!!! tho uda paninna uda paninna anik mole thiaya hama ekaamath tho gonekma bawa danaganee!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේව ඇහුවම නම් අංඤ්ඤකොරොස්වෙලා යනව බන්ස්...... :rolleyes::P:baffled::oo::confused::confused:

    karanna deyak naa!!! :(:(
    thoth nikamma nikam p.uttek bawa danagaththa kiwwe, mata therunaa thoth Dharmaya awabodha karaganna tharam mole athi ekek neweyi bawa!!! :(:(

    Dharmaya kiyana maatrukaawa awilla Superb mathrukawak!!!
    Dharmaya gana, Dharmayata anuwa wachana kihipayak kathaakala pamanin, one ekekwa sahena durata managanna puluwan!!!
    lajjayi yako thopi gana... podi ewun innawa wachane deka kiyana kota kathandare allaganna!!!
    dakkama 'muu mona bayiyekda?' kiyala hithena, kisi charayak naa wage pena, porawal innawa kiyana sanin kathandare therum ganna!!!
    thopi hithan inne seramala thopi wage buruwo kiyala ne?? ehema naa!!! !!! !!!
    mewa thithatama therena, sahena dura gihin inna porawal godaak innawa!!! e ekekwath thopi wage booru katha kiyanne naa!!!
     
    Last edited:

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    gon harako, shraddhawa kiyanne mokadda? mithyadrushthiya kiyanne mokadda? kiyala hariyata igenagena awith hitapiya tho dannawa kiyala pennanna kalin!!! tho baka panditha mati molek bawa mama danagena dan saahena kal!!! tho uda paninna uda paninna anik mole thiaya hama ekaamath tho gonekma bawa danaganee!!!

    ඒකෙ තේරුම තමයි, දෙවියන් අතර උපදින වැඩිදෙනෙක් ධර්මයට යොමුවෙන්න තියා ශ්‍රද්ධාවට වත් ආව (භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව පිළිගත් උන්වහන්සේගේ අවබෝධය අදහාගත්) උදවිය නෙවෙයි කියන එක!!! ඒ අයත් හතර අපායෙන් නිදහස් වීමේ වැඩපිළිවෙලට ඇතුල්වෙන්න එන්නේ මෙහෙට... මේ මනුස්ස ලෝකෙට!!! ඉතින්, මෙතන තමයි වැඩේ පටන්ගන්න තියන තැන!!! තමුන්ලා දැන් ඉන්න තැන!!! miss කරගත්තොත් මේ පාරත් sorry ම තමයි!!! !!! !!!

    අනුසාසනාවට පින්සිදු වේවා ,
    බුදුහාමුදුරුවෝ නොපිළිගන්නා සම්‍යදෘෂ්ටික අය ඉන්නවා කියලා මම අද තමයි ඇහුවේ .
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    karanna deyak naa!!! :(:(
    thoth nikamma nikam p.uttek bawa danagaththa kiwwe, mata therunaa thoth Dharmaya awabodha karaganna tharam mole athi ekek neweyi bawa!!! :(:(

    Dharmaya kiyana maatrukaawa awilla Superb mathrukawak!!!
    Dharmaya gana, Dharmayata anuwa wachana kihipayak kathaakala pamanin, one ekekwa sahena durata managanna puluwan!!!
    lajjayi yako thopi gana... podi ewun innawa wachane deka kiyana kota kathandare allaganna!!!

    dakkama 'muu mona bayiyekda?' kiyala hithena, kisi charayak naa wage pena, porawal innawa kiyana sanin kathandare therum ganna!!!
    thopi hithan inne seramala thopi wage buruwo kiyala ne?? ehema naa!!! !!! !!!
    mewa thithatama therena, sahena dura gihin inna porawal godaak innawa!!! e ekekwath thopi wage booru katha kiyanne naa!!!

    මටත් දැන් තමා තේරෙන්නේ ගොඩක් දුර ගිය පොරවල් ඉන්නවා කියලා .
    වාට්ටුව කිව්වොත් බලන්න එන්නම්
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම රඟපාන්නෙ නැහැ නමුත් ඔබතුමා රහත් වෙලා කියල කරන රඟපෑම නම් පිලිගන්නෙ නැහැ.... :rofl::rofl:

    අනේ එහෙම නම් කරන්න එපා කීයට වත්!! තෝ මගේ රඟපෑම පිළිනොගත්තොත්, මම ලබපු සත්‍යාවබෝධය නැතුව යාවි... මම ලබපු ත්‍රිවිද්‍යාව අතුරුදහන් වේවි... මට ආයේ සංසාරේ යන්න වේවි... :rofl::rofl::rofl:
    බුදුහාමුදුරුවොත් කියල තිබුන, මේ EK එකේ ඉන්න බූරුවෝ ටික පිළිගත්තේ නැත්නම් 'මම රහත් නෑ තමයි!!' කියල... :rofl::rofl::rofl:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අනුසාසනාවට පින්සිදු වේවා ,
    බුදුහාමුදුරුවෝ නොපිළිගන්නා සම්‍යදෘෂ්ටික අය ඉන්නවා කියලා මම අද තමයි ඇහුවේ .

    tho ahapu nathi ewa thawa godaak thiyanwa!!! habayi mokaa ahuwath thota ewa ahala wadak wenne naa!!! !!! !!! thota therumganna mole naa!!! !!! !!! hondata danaganin, tho kohomath apaagathawena ekek!!! !!! !!!
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    බයියො

    අනේ එහෙම නම් කරන්න එපා කීයට වත්!! තෝ මගේ රඟපෑම පිළිනොගත්තොත්,
    මම ලබපු සත්‍යාවබෝධය නැතුව යාවි...:P:P මම ලබපු ත්‍රිවිද්‍යාව අතුරුදහන් වේවි...:P:P මට ආයේ සංසාරේ යන්න වේවි...:P:P...
    :rofl::rofl::rofl:
    rofl::rofl::rofl:

    උබ හැර අනිත් ඔක්කොම බයියො කියල හිතාගෙන:rolleyes::rofl::P වැඩෙට බහැපු නිසයි ඔහොම දෙවල් හිතෙන්නෙ..
    කරගෙන යන්කො... ගොඩක්ම OUT යනකොට මම කියන්නම්.:yes::yes:
    .
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    tho ahapu nathi ewa thawa godaak thiyanwa!!! habayi mokaa ahuwath thota ewa ahala wadak wenne naa!!! !!! !!! thota therumganna mole naa!!! !!! !!! hondata danaganin, tho kohomath apaagathawena ekek!!! !!! !!!

    මම අහලා නැති කුනුහරපත් ඔබතුමාගෙන් අහගන්න බලාපොරොත්තු වෙනවා .
    අර වාට්ටුවත් පොඩ්ඩක් කියන්නකෝ