'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    උබ හැර අනිත් ඔක්කොම බයියො කියල හිතාගෙන වැඩෙට බහැපු නිසයි ඔහොම දෙවල් හිතෙන්නෙ...
    කරගෙන යන්කො... ගොඩක්ම OUT යනකොට මම කියන්නම්.

    'ඔක්කොම බයියෝ කියල හිතපු එකයි upset එක!' කියන එකේ තේරුම ඇවිල්ල, 'මම' (සවුන්දිරිස්) බයියෙක් නෙවෙයි... මාත් රහත්!!! කියන එක වෙන්න ඇති නේ?? :rolleyes:
    ඒක නේ 'මේ මම' (රඟපාන එකා) ගොඩක්ම out යනකොට කියන්නම් කිව්වේ??? :lol:

    ඒ උනාට ඇත්තටම වෙන දේ තේරුම්ගන්න බෑලු... අඤ්ඤකොරොස් වෙනවලු... :baffled:
    හොඳයි!! හොඳයි!! උඹත් ඔය කියන්න තටමන්නේ 'මං ඕකට වඩා දන්නවා!! මං තමයි හරියටම දන්නේ!!' කියන එකම නේ??? :shocked:
    තේරුම් ගන්න පුළුවන් එවුන් තේරුම් ගන්නේ නැතෑ!!! :cool:
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    මම රහත් වෙලා නැහැ..

    'ඔක්කොම බයියෝ කියල හිතපු එකයි upset එක!' කියන එකේ තේරුම ඇවිල්ල, 'මම' (සවුන්දිරිස්) බයියෙක් නෙවෙයි... මාත් රහත්!!! කියන එක වෙන්න ඇති නේ?? :rolleyes: බම්බුව තමයි...:P:P:P
    ඒක නේ 'මේ මම' (රඟපාන එකා /විහින්ම රැවටිලා ඉන්න එකා) ගොඩක්ම out යනකොට කියන්නම් කිව්වේ??? :lol:

    ඒ උනාට ඇත්තටම වෙන දේ තේරුම්ගන්න බෑලු... අඤ්ඤකොරොස් වෙනවලු... :baffled:බම්බුව තමයි...:oo:
    Originally Posted by Damith Kariyawasam
    ""ඔන්න ඔය නිසා සැප විඳින්න වෙනකොට උඹ නෙවෙයි!!!
    හැබැයි දුක විඳින්න වෙනකොට ඒ උඹම තමයි!!!"":sorry::sorry:

    උබ මේ කියන පයිත්තියන් කතා වලටයි එහෙම කිවුවෙ..:oo::oo:
    :P:P:P
    හොඳයි!! හොඳයි!! උඹත් ඔය කියන්න තටමන්නේ 'මං ඕකට වඩා දන්නවා!! මං තමයි හරියටම දන්නේ!!' කියන එකම නේ??? බම්බුව තමයි...:P:P:P :shocked:
    තේරුම් ගන්න පුළුවන් එවුන් තේරුම් ගන්නේ නැතෑ!!! :cool:

    අනෙ නෑ මමත් ධර්මානුකුලව ජීවත්වෙන හොද සින්හල බෞද්ධයෙක් එච්චරයි.....:rolleyes::rolleyes:
    මම රහත් වෙලා නැහැ...:D:D මම හරියටම කතාව දන්නවනම් උබ වගේ හැංගිලා කුනුහර්ප කිය කියා ඉන්නෙ නැහැ:D:D ප්‍රසිදිදියේ සියලු ජනයා ඉදිරියට ඇවිත් මයිත්ත්‍රියෙන්, කරුනාවෙන් ධර්මය දෙශනා කරනවා... නැත්නම් සමධි සුවයෙන් ඉදල පිරිනිවන් පානව....:yes::yes:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දමිත් ට මේ ආත්මේම කුණුහරප කීමේ විපාක පල දීලා වගේ
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    අනෙ නෑ මමත් ධර්මානුකුලව ජීවත්වෙන හොද සින්හල බෞද්ධයෙක් එච්චරයි.....:rolleyes::rolleyes:
    මම රහත් වෙලා නැහැ...:D:D මම හරියටම කතාව දන්නවනම් උබ වගේ හැංගිලා කුනුහර්ප කිය කියා ඉන්නෙ නැහැ:D:D ප්‍රසිදිදියේ සියලු ජනයා ඉදිරියට ඇවිත් මයිත්ත්‍රියෙන්, කරුනාවෙන් ධර්මය දෙශනා කරනවා... නැත්නම් සමධි සුවයෙන් ඉදල පිරිනිවන් පානව....:yes::yes:

    මම හිතන්නේ දමිත් ට මානසික රෝගයක් තියනවා , එහෙම නැත්නම් alchohol , heroin වගේ දෙකට ඇබ්බැහි වෙලා ,
    මම මුල ඉඳලා කිව්වා වගේ තමන් රහත් කියලා ප්‍රකාශ කරන ගමන් ,කුණුහරප කීම , තර්ජනය කිරීම, පන්සිල් කඩන බව පැවසීම මගින් මොහු දැන හෝ නොදැන බුදු දහමට අපහාස කරනවා ,

    මෙවැනි මානසික රෝගීන් නිසා බුදු දහම හා රහතන් වහන්සේලා පිලිබඳ වරදවා වටහා නොගන්න ලෙස අන්යාගමිකයන්ගෙන් ඉල්ලා සිටිනවා
     
    D.Kariyawasam

    Member
    Jan 12, 2012
    14
    1
    3
    අලුතෙන් ID එකක් හැදුව... :yes: මාව banned කරලා / කරවලා නේ... :D:D

    හැබැයි මං මෙහෙම double game වැඩ කොහොමත් කරන්නෙත් නෑ!!! හෙට 11:30 වෙනකොට access දෙනවා කියල තිබුණ. බලමු එහෙම උනොත් ඒ ID එකෙන් වැඩේ continue කරනවා. නැත්නම් මම ආයි EK එකට updates දාන්න අදහසක් නෑ!!! !!! !!! මම කොහේටවත් බලෙන් plug වෙන ජාතියේ එකෙක් නෙවෙයි... මම කොහොමත් අයිනක් අල්ලාගෙන මගේ පාඩුවේ තනියෙන් ඉන්න එකෙක්!!! !!! !!! මගේ වැඩෙන් ප්‍රයෝජනයක් ගත්ත / ගන්න උදවියට කලින් තව links වගයක් දීල ඇති නේ... මම ආයි මේ පැත්තේ නොආවොත් ඒ links වලින් බලන්න. ප්‍රයෝජනයක් ගත්තොත් තම තමන්ට මිසක් මට ඇති වැඩක් නෑ!!!

    මෙහෙම ආවේ අර 'ජීවමාන බුදුකෙනෙක් ඉන්නකොට අපාය හිස්වෙනවා... දිව්‍යලෝක පිරෙනවා... ජීවමාන බුදුකෙනෙක් නැතිවුන ගමන් දිව්‍යලෝක හිස් වෙනවා... අපාය පිරෙනවා...' කියපු කතාව පොඩ්ඩක් පැහැදිලි කරන්න...

    මේ තියෙන්නේ ඒකට උදාහරණ තමයි!!! අවස්ථාවක් එනකම් මයි බලන් ඉන්නේ වැඩේ කඩාකප්පල් කරලා, ඇත්ත වහලා, මිනිස්සුන්ව අමාරුවේ දාන්න!!! ඔය යකා ඔය හිත හිතා කියපු කචල් මොකවත් මට නෑ!!! ඕකා කොහොමත් අපායේ යනවයි කිව්වේ මං උගේ mentality එක read කරලයි!!! ඒක මම කියපු විදියටම වෙයි... කොහොමද වෙන්නේ කියන එක ඉස්සරහට ලියන්න ඉන්න කරුණු වල තියනවා!!!
     
    D.Kariyawasam

    Member
    Jan 12, 2012
    14
    1
    3
    Dear Admins,

    I've been banned due to using filth language!!

    I would like to ask you one thing... didn't you see that there are several mother fuckers posted lot of 'kunuharupa' against me?? Some of them posted nasty images even, against me!!! In that cases did you ever thought of banned them, or at least to remove that garbage from the thread???

    According to my understanding, I guess you are not Buddhists. So you don't care when other mfs insult me or jumble the thread I'm doing. You hurt only when I act against those mfs. I wonder you are also with that mfs, using other IDs. Anyway, it’s quite alright!!!

    The subject I'm talking is for the intelligent humans. Not for every one!!! But there's no issue with various races or religiousness, only the intelligence it matters. I only want to say this story to the world and save every one possible from this danger. I already started to conduct this on 3 other sites and maintain personnel copies of those posts too. So I can continue even you permanently banned me from EK.

    My only sorrow is about your biased response and your negligence regarding the topic I'm talking, which will be for your own sake.

    Regards,
    Damith.
     
    දමිත් පව් කරලා දිවිය ලෝකේ යන විදිහත් කියල තිබුනා ,
    හැබැයි මමත් ඇතුළුව දමිත් ගෙන් ප්‍රසන අහපු කීපු දෙනෙකුට අපාය නියම කරලා , මේකෙන් හිතා ගන්න පුළුවන් නේද දමිත් (original ) ගේ මානසිකත්වය
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    Dear Admins,

    I've been banned due to using filth language!!

    I would like to ask you one thing... didn't you see that there are several mother fuckers posted lot of 'kunuharupa' against me?? Some of them posted nasty images even, against me!!! In that cases did you ever thought of banned them, or at least to remove that garbage from the thread???

    According to my understanding, I guess you are not Buddhists. So you don't care when other mfs insult me or jumble the thread I'm doing. You hurt only when I act against those mfs. I wonder you are also with that mfs, using other IDs. Anyway, it’s quite alright!!!

    The subject I'm talking is for the intelligent humans. Not for every one!!! But there's no issue with various races or religiousness, only the intelligence it matters. I only want to say this story to the world and save every one possible from this danger. I already started to conduct this on 3 other sites and maintain personnel copies of those posts too. So I can continue even you permanently banned me from EK.

    My only sorrow is about your biased response and your negligence regarding the topic I'm talking, which will be for your own sake.

    Regards,
    Damith.

    public forum එකක හැසිරෙන විදිහ ඉස්සෙල්ල ඉගෙන ගෙන ඉන්න ,
    මේ thread එකේ වැඩිපුරම තියෙන්නේ දමිත් වදාළ කුණුහරප , රහත් බව කෙසේ වෙතත් අවුරුදු 40 ක් වෙන දමිත් කාරියවසම් අවුරුදු 16 එකෙක් වගේ හැසිරිලා හරියනවද ,
    අන්තිමට උනේ අවු 15 ,16 පොඩි එවුන්ගෙන් කුණුහරප අහගත්ත එක නේද? මේවට admin ල මොනවා කරන්නද ? තව ටිකකින් කලින් සමහර අයට කළා වගේ admin ලත් මාරයාගේ නියෝජිතයෝ විදිහට declare කරන්න බැරි නැ .
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    ඇඩ්මින් තුමා වෙත..

    Dear Admins,

    I've been banned due to using filth language!!

    I would like to ask you one thing... didn't you see that there are several mother fuckers posted lot of 'kunuharupa' against me?? Some of them posted nasty images even, against me!!! In that cases did you ever thought of banned them, or at least to remove that garbage from the thread???

    According to my understanding, I guess you are not Buddhists. So you don't care when other mfs insult me or jumble the thread I'm doing. You hurt only when I act against those mfs. I wonder you are also with that mfs, using other IDs. Anyway, it’s quite alright!!!

    The subject I'm talking is for the intelligent humans. Not for every one!!! But there's no issue with various races or religiousness, only the intelligence it matters. I only want to say this story to the world and save every one possible from this danger. I already started to conduct this on 3 other sites and maintain personnel copies of those posts too. So I can continue even you permanently banned me from EK.

    My only sorrow is about your biased response and your negligence regarding the topic I'm talking, which will be for your own sake.

    Regards,
    Damith.

    ඇඩ්මින් තුමා වෙත..

    මෙයාගේ තියෙන එකම වරද තමයි ඉක්මනින් පොඩි දෙටත් කෙන්ති අරගෙන කුනුහර්ප භාවිතා කිරීම..:growl::growl: මෙ සයිට් එකේ බාල, මහලු, ගෑනු, පිරිමි කොයි කවුරුත් ඉන්නවනේ අන්න ඒ නිසා කුනුහර්ප කීමෙන් සහ ධර්මය විකුර්ති කරන්නෙ, අනිකුත් බික්ශුන්වහන්සේලාට අපහස කරන්නෙ නැති:no::no: කාටත් හිමිවෙන අදහස් ප්‍රකශ කිරිමේ අයිතිය, අවස්ථාව දමිත්ටත් ලබාදෙන්න කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තුවෙමි..:):).

    ප. ලි : කියන්නා, ලියන්නා කෙසේ කිවුවත් බලන අය ගතයුතු දෙයක් ඇතොත් පමණක් සිතා බලන්න..:):)
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    කුණුහරප භාවිතයෙන් , අනෙක් අයට තර්ජනය කිරීමෙන් තොරව දමිත් ගේ අදහස් ප්‍රකාශ කිරීමට ඉඩදෙන ලෙස මමත් ඉල්ලා සිටිනවා .
     
    D.Kariyawasam

    Member
    Jan 12, 2012
    14
    1
    3
    මේ 'මං' කියන එකා 'මං'ම තමයි!!! මම කොහොමටවත් එක එකාට ඕනේ ඕනේ විදියට නටන එකෙක් නෙවෙයි!!! !!! !!! ජීවත් වෙනකම් මගේ style එකත් මේකමයි!!! !!! !!!

    ධර්මය සම්බන්ධයෙන් කතා කරද්දී, කලින් හිටිය කාලකණ්නි, කණට මී පැණි වක්කරනවා වගේ, ලස්සන / සුන්දර / මිහිරි / කන්කළු / සිත නලවන - පිණවන / මණ පිණවන - බන්දන වචන වලින් කරලා තියන මහා විනාසය දැක්කම, මටනම් ලස්සන වදන් වලින් බණ කියන්න කොහොමට වත් හිතෙන්නේ නෑ!!! මං කොහොමටත් රිදෙන්නම දීල හරි, ඇත්ත තේරුම් කරලා, කරදරේ වැටෙන්න යන එවුන් බේරන්න try කරන්න මිසක්, මොකෙකුට වත් 'ගොං ආතල්' දෙන්න හිතාගෙන Net එකට වත්, ධර්මය කියන එකටවත් බැස්සේ නෑ!!! !!! !!!

    හැබැයි මේ EK එකේ ඉන්න තිරස්චීන / බුරු / මෝඩ / ඔලුව ඉදිමිච්ච / මහන්තත්ත එවුන්ගේ බාධා කිරීම්, කඩාකප්පල් කිරීම් හන්දම මේ site එකේදී කුණු හරුප භාවිතා කරන්න උනාට, වෙන කිසිම තැනකදී මට කුණු හරුප කියන්න උවමනා උනෙත් නෑ!!! !!! මට මේකේ තරම් මෝඩයෝ / ඔලුව ඉදිමිච්ච / මහන්තත්ත එවුන් සාමාන්‍ය ජීවිතයේදී වත් මුණගැහෙන්නේ නෑ!!! !!! !!! වෙන උදවියට click නොවුනට, ධර්මය කතාකරන්න ආවොත්, මට වචනයෙන් දෙකෙන් පොරවල් මොක්කුද කියල check වෙන හන්දා, හුඟාක් එවුන් මට කැමතිත් නෑ!!! අනේ ඒකට මට කරන්න දේකුත් නෑ!!!

    බොහොම ගෞරව සම්ප්‍රයුක්තව, ආදරෙන්, සිත සැනසෙන / නැළවෙන විදියට තමුන්ට 'වහ' දෙන එකාව සතුටින් පිළිඅරගෙන, අමු තිත්ත කුණුහරුපෙන් බැණලා / බෙල්ල මිරිකලා හරි තමුන්ට උපකාරයක් කරන්න, තමුන්ව කරදරේකින් බේරගන්න උත්සාහ කරන එකාව ප්‍රතික්ෂේප කරන එක මෝඩයන්ගේ / පව්කාරයන්ගේ හැටියක්!!! !!! !!! ඒකත් මගේ ප්‍රශ්ණයක් නෙවෙයි...

    මම EK එකට වැඩි attention එකක් දුන්නේ / දෙන්නේ මේකෙත් මොලේ තියන / බුද්ධිමත් ලොකු පිරිසක් join වෙලා ඉන්න නිසා මිසක්, මේ ඉදිරිපෙළ ඉන්න මොට්ට මොල්ලු ටික විතරක් හිටියනම් මම මේ පැත්ත පළාතේ එන්නේ වත් නෑ!!! !!! !!! මට මොකෙක්ගේ වත් ලකුණු වලින් වත්, ප්‍රසිද්ධියෙන් වත් කිසිම වැඩක් නෑ!!! !!! !!!

    admin / manager මහත්තුරුන් ගේ ප්‍රතිචාරය බලාගන්නත් එක්කයි මේ ID එක හදාගෙන ආවේ... ඒත් තාම මොකුත් නෑ!!! හැබැයි මට බලෙන් රිංගලා බලෙන් රැඳිලා ඉන්න කිසිම උවමනාවක් නෑ!!! මෝඩයෝ ටිකක් 'කොටු රතු කරලා' සෑහෙන ලොකු ආතල් එකක් අරගෙන තියනව දැක්ක හන්දා මේ ID එක මෙහෙම්මම තියෙන්න අරින්න හිතුවා... කැමති කැමති එවුන් උවමනා තරමට 'රතු' කරපල්ලා!!! ගොඩාක් ආනිසංස ලැබෙයි... මම පස්සේ avatar එකට ෆොටෝ එකකුත් දාල දෙන්නම්.

    හැබයි කලින් ID එක active නොකලොත් ආයේ EK එකට posts දාන්න අදහසක් නෑ!!! !!! !!! එහෙම උනොත්, ප්‍රයෝජනයක් ගත්ත / උවමනාවක් තියන අය අනික් sites වලින් බලාගන්න... :)
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මේ 'මං' කියන එකා 'මං'ම තමයි!!! මම කොහොමටවත් එක එකාට ඕනේ ඕනේ විදියට නටන එකෙක් නෙවෙයි!!! !!! !!! ජීවත් වෙනකම් මගේ style එකත් මේකමයි!!! !!! !!!

    :)

    අනිත් අයට "මම" නැති කිරීම උගන්වන්න හදන පුද්ගලයාගේ ඇත්ත මෙන්න , මෙයාගේ තමයි මමත්වය වැඩියම තියෙන්නේ , දමිත් කවද "මම" නැතිකර ගනීද?
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අනිත් අයට "මම" නැති කිරීම උගන්වන්න හදන පුද්ගලයාගේ ඇත්ත මෙන්න , මෙයාගේ තමයි මමත්වය වැඩියම තියෙන්නේ , දමිත් කවද "මම" නැතිකර ගනීද?
    :yes::yes::yes:
    මේ යකා තාමත් ලැජ්ජ නැතිව ඉන්නව නේ බන්. චාටර් ඩයල් එකක් නේ. :lol::lol::lol:
     
    • Like
    Reactions: 121221

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    reps.png

    තව එකෙක් 'ගෑනිවයි අම්මවයි දියන් 3some එකක් දාල ණිවන් දක්කල දෙන්නම්' කියලත් තිබුණා...
    ඒ හැමෝටම බොහෝසෙයින් පින්!
     
    Last edited: