Nidahas Adyaapanaya Rakaganimu! Kattiya aniwa balanna!

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,429
    2,232
    113
    Sri Lanka

    umbe tharake podi waraddak thiyenawa.
    සල්ලි නැති එකා මහන්සි වෙලා ඉගෙන ගෙන
    රජයේ කැම්පස් එකට යාවි.gihin doctor kenek wewi.
    සල්ලි තියෙන එකා විභහගේ ෆේල් වෙලා
    ප්‍රයිවට් කැම්පස් එකට යාවි.gihin doctor kenek wewi. dennama ekama post eke habai ekek salli walata boru doctor. u kohamath exam fail, eth u samajaye peni inne doctor washayen.doctor kiyana sewawatath agaurawayak.

    salli tibunatama lankawe dr wenna be ban
    erpm eka pass wenna one
    eke first part eka theory.papers 5k tiyanawa.
    e 5ma pass wunoth witharai viva ekata select wenne.
    ekath pass wunama tama lankawe dr kiyanne.

    ethin uba kiyana widihata salli dila egenagena awath utath lankawe weda karanna puluwan knowledge eka tiyenna one.nethiwa nikan dr wenne ne.
    ethin samajaye dr washayen peni enne erpm eka pass ewun.
    anika uba danne nethi tawa deyak - dan erpm ekata dena exam eka lankawe uni eke final paper ekama tama.wenasak ne
     
    • Like
    Reactions: Sefirosu

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,429
    2,232
    113
    Sri Lanka
    රජයේ කැම්පස් වල ඉන්නෙ අමු ගෝතයෝනෙ බන්
    ගිය දවසේ ඉදන් උන් කරන්නෙ පෙළපාලි යන එක නෙ
    අරක නැහැ...... මේක නැහැ වගේ බයිලා ගොඩයි

    දැන් දැන් අළුත්ම සටන් පාඨේ තමා
    ප්‍රයිවට් කැම්පස් හදන් නැතුව
    රජයේ ඒවා වල පහසුකම් වැඩි කරන්න කියන එක

    හොඳට තියේවි එහෙම කළොත්
    දැන් අළුතෙන් යන උන්ටත් ඉගෙන ගන්න නැති එකේ
    තව යැව්වොත් කොහොම තියේවිද

    රජයේ ඒවා වල ඉන්නෙ හෙණ ඉරිසියාකාරයෝ
    අළුත් එකක් වැරදිලා හරි කාර් එහෙකින් ආවොත්
    ඌට අබ සරණයි තමා
    අළුත් එකෙක් ටිකක් බ්‍රයිටක් උනොත්
    උගේ නෝට්ස් වලට වැඩේ දෙනවා පට ගාලා

    වෙන එකක් තියා මට මතකයි පේරාදෙනියේ
    බැනර් එහෙක තිබා උන්ට හොට් වෝටර් ඕන කියලා
    උන් කැම්පස් එන්නෙ ඉගෙන ගන්න නෙමෙයි
    රජයේ වියදමෙන් අවුරුදු 3ක් 4ක්
    හොඳට සැපට ඉන්න

    ඇත්තම කිව්වොත් දැන් උන් බය වෙලා ඉන්නෙ
    අනාගත පරපුර වෙනුවෙන් නෙමේ
    තමන්ගේම බය නිසා පෙළපාලි යන්නෙ
    ප්‍රයිවට් කැම්පස් දැම්මොත් උන්ට ලැබෙන
    රස්සාවල් ටිකත් ප්‍රයිවට් කැම්පස් එකේ උන්ට යාවි කියලා

    අනික රජයෙන් ප්‍රයිවට් කැම්පස් / ස්කෝල දාන්නෙ
    දැනට තියෙන ඒවා වහලා නෙමෙයි නෙ බන්
    ඉතින් මොකටද බය වෙන්නෙ?

    සල්ලි නැති එකා මහන්සි වෙලා ඉගෙන ගෙන
    රජයේ කැම්පස් එකට යාවි
    සල්ලි තියෙන එකා විභහගේ ෆේල් වෙලා
    ප්‍රයිවට් කැම්පස් එකට යාවි.

    oya tika tama api me thread eke mula edalama kiyanne.
    eth munta eka therenne ne.
    neththan therunath adahasa piliganna kemathi ne
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    සල්ලි වලින් ඩොක්ටර් උනාට වැඩක් නැහැ බන්
    රජයේ/ප්‍රයිවට් දෙකේම උන්ට අන්තිම විභාගයක් තියෙනවා
    මම දන්න එකෙක් ඉන්නවා,
    ඌ කෝටි 4ක් වියදම් කරලා ශල්‍ය වෛද්‍ය උනේ
    ඒත් වෛද්‍ය සංගම් විභාගේ ෆේල් නිසා ඌ තවම ඩොක්ටර් නෙමේ

    Ehehanm unta AL fail hinda private university wala mulinma teach karanne AL subjects da????? AL wath hariyata kara ganna bari nam mona doctor da bun.
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0

    Ehehanm unta AL fail hinda private university wala mulinma teach karanne AL subjects da????? AL wath hariyata kara ganna bari nam mona doctor da bun.
    උඹට ඉරිසියයි නෙ? යකෝ උඹ කියන්නෙ ඒලෙවල් ෆේල් උනාම නිකම්ම ගෙදරට වෙලා ඉන්නද?
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    උඹට ඉරිසියයි නෙ? යකෝ උඹ කියන්නෙ ඒලෙවල් ෆේල් උනාම නිකම්ම ගෙදරට වෙලා ඉන්නද?

    irisiyawa neme machan.kiyana dey therum ganna balapan. Al karala lakunu 2n 3n uni yanna bari wenawa.u duppath hinda uta kara ganna bari wenawa,. eth Al pissu natala fail wela , anith eka salli deela boruwata degree gannawa. ethokata sudussaata sudusu thana hamba wenawada?????

    mulinma karanna oney , government uni hodata thawa wadi diyunu kireemay.ethokata , duppath daksha un wadiyen ey.ethokata private uni kochchara dammath salli deela yana un nikamma kapenawa.
     
    Dionysus

    Member
    Jan 12, 2012
    112
    2
    0
    114
    Heaven

    umbe tharake podi waraddak thiyenawa.
    සල්ලි නැති එකා මහන්සි වෙලා ඉගෙන ගෙන
    රජයේ කැම්පස් එකට යාවි.gihin doctor kenek wewi.
    සල්ලි තියෙන එකා විභහගේ ෆේල් වෙලා
    ප්‍රයිවට් කැම්පස් එකට යාවි.gihin doctor kenek wewi. dennama ekama post eke habai ekek salli walata boru doctor. u kohamath exam fail, eth u samajaye peni inne doctor washayen.doctor kiyana sewawatath agaurawayak.
    ubata pissuda ban:oo:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    irisiyawa neme machan.kiyana dey therum ganna balapan. Al karala lakunu 2n 3n uni yanna bari wenawa.u duppath hinda uta kara ganna bari wenawa,. eth Al pissu natala fail wela , anith eka salli deela boruwata degree gannawa. ethokata sudussaata sudusu thana hamba wenawada?????

    mulinma karanna oney , government uni hodata thawa wadi diyunu kireemay.ethokata , duppath daksha un wadiyen ey.ethokata private uni kochchara dammath salli deela yana un nikamma kapenawa.

    උඹ දවල්ට කන අතරේ ලංකාවෙ දහස් ගනන් උන් බඩගින්නෙ ඉන්නවා
    උඹ ඉන්ටර්නෙට් යන අතරේ තවත් පිරිසකට කරන්ට් එකවත් නැහැ

    උඹ අනිත් ලොකු ඒවා හදන්න කලින් පොඩි ඒවා හදපන් බලන්න
    හෙට ඉදන් දවල් කෑම එක කන්න නැති එකෙක්ට දියන්
    හෙට ඉන්ටර්නෙට් කපලා කාට හරි කරන්ට් අරන් දියන්

    අමාරුයි නෙ? කරන්න බැරිද?

    එහෙනම් මචන් කට වහන් ඉදපන්
    සල්ලි තියෙන එකා ප්‍රයිවට් යනවා තමා
    ලංකාවෙ ප්‍රයිවට් නැති නිසා වෙන රටක හරි යනවා

    ලංකාවේ ප්‍රයිවට් කැම්පස් දැම්මමාම
    වෙන රටවල් වල උනුත් මෙහෙ එනවා
    එතකොට රටට ලොකු විදේශ විනිමයක් එනවා
    ඒ සල්ලි වලිනුත් රටට හොඳක් වෙන්නෙ

    පොඩ්ඩක් මොලේ පාවිච්චි කරපන් මචන්
    ප්‍රයිවට් කැම්පස් හදන එක හොඳයි

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    පෞද්ගලික විශ්ව විද්‍යාල පනතට එරෙහිව විද්වත්හු පෙළගැසෙති

    "පෞද්ගලික විශ්ව විද්‍යාල පනත හා උසස් අධ්‍යාපනයේ අනාගතය" මැයෙන් විද්වත් සාකච්ඡාවක් ඊයේ (11) සවස කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල සේවා ශ්‍රවණාගා‍රයේදී පැවැත්විනි. එය සංවිධානය කර ති‍බුනේ නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජාතික ව්‍යාපාරයයි. එහි කැදවුම්කරු පූජ්‍ය දඹර අමිල හිමි, විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා, විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මහීන් මෙන්ඩිස්, සංවාදය සදහා ප්‍රජාතන්ත්‍රවාදය සදහා විශ්ව විද්‍යාල ආචාර්ය වරු සංවිධානයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය දිලීප විතාරණ, ජාතික විද්වත් වෘත්තීක සංසදයේ ප්‍රධාන ‍ලේකම් ආචාර්ය රොහාන් ප්‍රනාන්දු, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහි වෛද්‍යවරු සංවිධා‍නයේ කැදවුම්කරු වෛද්‍ය ඉදුනිල් විජේනායක, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස. ලංකා විදුලි සේවක සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් යන මහත්වරු මෙහිදී අදහස් දැක්වූහ.
    පෞද්ගලික විශ්ව විද්‍යාල පරාජය කිරීමේ වගකීමට සියළුදෙනාම කැපවිය යුතු බවත් ඒ සදහා තම ව්‍යාපාරය පුරෝගාමී කාර්ය භාරයක් කරමින් සිටින බව මෙම සංවාදයේදී අදහස් දැක්වූ පූජ්‍ය දඹර අමිල හිමියන් පැවසූහ. "අපේරටේ පරම්පරා ගණනාවක ජනතාවට සමාජයේ ඉදිරියට පැමිණීමේ අවස්ථා ලැබුනේ නිදහස් අධ්‍යාපනය නිසා. එය දිවි හිමියෙන් ආරක්ෂා කිරීම අපේ වගකීමයි. ඇගළුම් කම්හල් සේවක සේවිකාවන් පෞද්ගලික විශ්‍රාම වැටුප් පනත පරාජය කලාසේ ගොවීන් සහ වෙළදුන් කූඩ සෙල්ලම පරාජය කලාසේ මෙරට සබුද්ධික විශ්ව විද්‍යාල අචාර්යවරුන්, ගුරු සංගම්, ශිෂ්‍ය සංගම් හා වෘත්තීය සංගම් එක්ව පෞද්ගලික විශ්ව විද්‍යාල පනත පරාජය කරන බව සිකුරුයි." යනුවෙන් පැවසූහ.
    විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ප්‍රකාශකලේ මානව ශිෂ්ඨාචාරයේ අභිවෘධිය සදහා ‍රාජ්‍ය විශ්ව විද්‍යාල රැකගත යුතු බවයි. වෙළදපල සදහා භාරදුන් සෞඛ්‍ය, ගමනාගමනය ආදී සේවාවන්හි අහිතකර ප්‍රතිඵල අද අපි භුක්ති විදිනවා. අධ්‍යාපනයත් වෙළදපලට භාරදුනහොත් සිදුවන්නේ ඒ ඉරණමමයි. රාජ්‍ය අංශය දුර්වලවී ඇත්තේ පාලකයන්ගේ වගකීම් විරහිත කම නිසයි. පාලක ප්‍රභූන් රාජ්‍ය දේපල තමන්ගේ බූදල් ලෙස සලකා කටයුතු කළ නිසා විනාශයට පත්වූ ආකාරයෙන්ම රාජ්‍ය විශ්ව විද්‍යාල වලටද මේ ඉරණම අත්වීමට ඉඩදී ඇතැයි වැඩිදුරටත් පැවසීය
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    උඹ දවල්ට කන අතරේ ලංකාවෙ දහස් ගනන් උන් බඩගින්නෙ ඉන්නවා
    උඹ ඉන්ටර්නෙට් යන අතරේ තවත් පිරිසකට කරන්ට් එකවත් නැහැ

    උඹ අනිත් ලොකු ඒවා හදන්න කලින් පොඩි ඒවා හදපන් බලන්න
    හෙට ඉදන් දවල් කෑම එක කන්න නැති එකෙක්ට දියන්
    හෙට ඉන්ටර්නෙට් කපලා කාට හරි කරන්ට් අරන් දියන්

    අමාරුයි නෙ? කරන්න බැරිද?

    එහෙනම් මචන් කට වහන් ඉදපන්
    සල්ලි තියෙන එකා ප්‍රයිවට් යනවා තමා
    ලංකාවෙ ප්‍රයිවට් නැති නිසා වෙන රටක හරි යනවා

    ලංකාවේ ප්‍රයිවට් කැම්පස් දැම්මමාම
    වෙන රටවල් වල උනුත් මෙහෙ එනවා
    එතකොට රටට ලොකු විදේශ විනිමයක් එනවා
    ඒ සල්ලි වලිනුත් රටට හොඳක් වෙන්නෙ

    පොඩ්ඩක් මොලේ පාවිච්චි කරපන් මචන්
    ප්‍රයිවට් කැම්පස් හදන එක හොඳයි

    විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා, විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මහීන් මෙන්ඩිස්, සංවාදය සදහා ප්‍රජාතන්ත්‍රවාදය සදහා විශ්ව විද්‍යාල ආචාර්ය වරු සංවිධානයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය දිලීප විතාරණ, ජාතික විද්වත් වෘත්තීක සංසදයේ ප්‍රධාන ‍ලේකම් ආචාර්ය රොහාන් ප්‍රනාන්දු, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහි වෛද්‍යවරු සංවිධා‍නයේ කැදවුම්කරු වෛද්‍ය ඉදුනිල් විජේනායක, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස.

    munuth modayao ney machan??? umba private uni yana maha buddimatha ney
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    irisiyawa neme machan.kiyana dey therum ganna balapan. Al karala lakunu 2n 3n uni yanna bari wenawa.u duppath hinda uta kara ganna bari wenawa,. eth Al pissu natala fail wela , anith eka salli deela boruwata degree gannawa. ethokata sudussaata sudusu thana hamba wenawada?????

    mulinma karanna oney , government uni hodata thawa wadi diyunu kireemay.ethokata , duppath daksha un wadiyen ey.ethokata private uni kochchara dammath salli deela yana un nikamma kapenawa.

    buru harako kiyana eka therum ganin oya eka private uni ekakwath salli dunnata passe degree denney naha
    unuth mahansi wela igena ganna ooney eeta passe exams karla passed unata passe thamai oya degree denney
    harakek wage kiyawanne nathuwa hitapan
    ubata salli nathnam palayan government campus ekakata gihin igena ganin
    salli tiyena ekata government campus yanna bari unoth uu kohoma hari private campus ekakata hari ghin igena gena degree ekak gani
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,429
    2,232
    113
    Sri Lanka
    විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා, විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මහීන් මෙන්ඩිස්, සංවාදය සදහා ප්‍රජාතන්ත්‍රවාදය සදහා විශ්ව විද්‍යාල ආචාර්ය වරු සංවිධානයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය දිලීප විතාරණ, ජාතික විද්වත් වෘත්තීක සංසදයේ ප්‍රධාන ‍ලේකම් ආචාර්ය රොහාන් ප්‍රනාන්දු, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහි වෛද්‍යවරු සංවිධා‍නයේ කැදවුම්කරු වෛද්‍ය ඉදුනිල් විජේනායක, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස.

    munuth modayao ney machan??? umba private uni yana maha buddimatha ney

    ne machan
    mun hodata mole tiyana erisiya karayo;)
    munta kela wei kiyala bayata kegahana un
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    පෞද්ගලික විශ්ව විද්‍යාල හැදිය යුතුමයි !
    එහෙම නැතුව දැනට රජය යටතේ තියෙන ටිකම
    පෞද්ගලීකරණය කරන්න යනවා නම් වැරදී...
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    buru harako kiyana eka therum ganin oya eka private uni ekakwath salli dunnata passe degree denney naha
    unuth mahansi wela igena ganna ooney eeta passe exams karla passed unata passe thamai oya degree denney
    harakek wage kiyawanne nathuwa hitapan
    ubata salli nathnam palayan government campus ekakata gihin igena ganin
    salli tiyena ekata government campus yanna bari unoth uu kohoma hari private campus ekakata hari ghin igena gena degree ekak gani

    ow umbane salli denne duppath ewunta private uni yanna. sudussaata sudusu thana hamba wenna private uni dammamaa.salli walata yata wenawa.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කට්ටිය කෑ ගහන්න එපා. අන්න ලොක්කා ප්‍රයිවට් කැම්පස් පනත ගේන්නෙ නැහැලු.

    http://lankacnews.com/sinhala/news/42736/

    මමත් ප්‍රයිවට් කැම්පස් එකක ඉගෙනගත්තෙ. ඒත් මම පෞද්ගලිකව කැමති නෑ මේ පනතට. නිදහ්ස් අධ්‍යාපනය රැකෙන්න ඕන :yes:
    මොකද අපි දන්නවා මේවයෙ වැඩ කෙරෙන්නෙ කොහොමද කියලා.
    ;)
     
    • Like
    Reactions: WICKILEAKS

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ow umbane salli denne duppath ewunta private uni yanna. sudussaata sudusu thana hamba wenna private uni dammamaa.salli walata yata wenawa.

    aaka thamai bn buruwo kiayla tiyenny sinhalen salli tiyena eka private campus ekakta yai anith eka 1st shy bari unoth 2nd shy karla hari government campus ekakta yai
    ethin dennama karanne ekama degree eka nam ubata tiyena amaruwa mokadka
    tiyenny wenasa ekek salli deela igena gananwa
    anith eka pinata government eke salli walin igena gannawa
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    කට උත්තර නැති උනහම බයිලා කියවනවා නෙ?:P

    kata uththara denna oney naha. umbala private uni gihin salli deela degree ganin.habay umbalama dannawane kawda niyama wadakaarayo kiyala.aran AL hoda result daala lakunu 2n 3n uni yanna bari wena duppath ewunda , Al wath hariyata kara ganna bari , salli walata degree gaththa umbalada kiyala. Adapan ,.