Pulsar ද? Apache ද?

chan5

Active member
  • Jan 15, 2011
    290
    50
    28
    මචන් FZ එකකට දෙකහමාරකට කිට්ටුවෙන්න යනකොට අපාච් ආර්ටීර් එකක් එකයි දෙකකට ආසන්න‍ වෙන්න ගන්න පුලුවන්..ඒත් FZ වල 150CC නෙ බන්...අනික මම FZ වල හෙඩ් එකටත් ආස නැහැ...බයික් එකේ ඩිසයින් එකත් එච්චර බැලන්ස් නැහැ වගේ බන්...බො‍හොම ස්තුතියි මචන් අදහස් දැක්වූවට..

    balance is OK. but the fuel waste is high and the rear tyre is expensive.and most importantly it's overpriced 150cc bike. why pay much for less. no double disk.
     

    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    pulsar hodai kiyanna puluwan.. mage malli gawath ekak thiyanawa, dan 3 years witara kisima ledak na. :yes:

    180 බයික් එකක් ග්න්නේ ටිකක් පිකප් කරලා යන්න නෙ. ඒකට බජාජ් හයිය මදි යලුවා.මට තේරෙන්නෙ නම් එහෙමයි.නවත්තලා තියනකොට නම් ලෙඩ එනවා අඩුයි, ටිකක් දුවන්න ඕනි.අනෙක රේස් කරල යනකොට කොහොමත් බයික් එක කඩෙන්න තියන ඉඩ වැඩ්යි. එහෙම නැතුව පදිනව නම් 100000කි,මි, උනත් හොඳට දුවනවා, එහෙම 25-35 වේගෙන් යන වයසක පොරකගෙ බයික් එකක් බලපන්....හොඳට තියනවා,
     

    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    yamahafzs.jpg



    Yamaha FZs ela bn :yes::yes::yes:.. dan kollo Hornet nati nam Fz tama ganne.;);)
    150cc engine ekak tiyene..Byk eka kisi awulak na..2nd market ekath hodatama tiyanwa..Controll ehma godak hodaii...:):):)
    FZs ekta palayan.. 2.48 (vat ekka) :) :) :D:D:D
    Apache/Pulsar ehema wadak ne bn dan

    Kallak ehama dagana yanna patta byk eka . :P:P:P:P parts tiyanwa.. AMW tama karanne.. (YAMAHA TOWN- T.B Jaya mawatha)
    Habei parts ehema tikak ganan machn :)

    උඹට FZ එකක් තියනවද?, 150 cc එකකට ගාන වැඩ්යි කියල එහෙම හිතෙන්නේ නැත්ද? වැට්-බැට් ගහුවම 160ක් විතර වෙනවා නේද?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සචියගෙන් ඇහුව නම් ඕකට විසදුමක් ගන්න පුළුවන් වෙයි
    පල්සර් නම් ඉතින් හොදා ගානක් කනව හි හි
     

    sharkteeth

    Junior member
  • Jan 9, 2009
    117
    8
    18
    If you want one between apache and pulsar, id say go for the pulsar because bajaj engines are very reliable compared to the TVS in my personal experience. if i were you i would go for the new Hero Honda CBZ Extreme which has double disc brakes and pretty neat reliable engine. Don't be fooled by the engine capacity, CBZ can over power anything between 200 - and 150 without a issue. If you have no problem in fuel economy, id say you should go for a two or single cylinder japanese bike.
     

    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    මාත් ඔය ප්‍රශ්නෙටම අහු උනා දැනට මාස 3 කට විතර කලින් තෝරලා තෝරලා මටත් ගන්න උනේ PULSER 180CC එකක් එත් අසාවෙන් හිටියේ RTR 180 එකකට මොනා කරන්නද....!ම්හෙමඊ මචෝ
    PULSER 180CC එකේ පස්සේ රෝදේ ලොකු නිසා BYKE එකේ ලූක් එක හොදට තියනවා HABAI පස්සේ ඩිස්ක් BREAKE නැති එක තමා අඩුව.PICKUP එකත් අර කියන්නා වගේ මදි.මාත් නෙට් එකේ බලල බලල බැරිම තැන ගත්තේ HABAI දැනට අවුලක් නැ. RTR 180 එකේ පස්සේ රෝදේ PULSER එකට වැඩ ටිකක් පොඩි එක තමා අඩුව මන් හිතන විදිහට වෙන චාසේ එකක් නැ .අනික දැන්
    PULSER 180CC එකේ ගණන් වැඩි වෙලා PADUI මගෙත් අවවාදේ TVS එක ගනින් රෝදේ අමතක කරපන්
     

    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    i have experience on Pulsar 180 and Tvs apache 180.
    I recommend Apache RTR 180. Dawasak api race ekak diwwa.
    Apache eka maara pickup.. Start ekema pulsar paraadai..
    Mage yaluwek thaama paawichchi karanawa awurudu 2 k wenawa deng, kisi awulak ne. Apache ekakma ganin machan.
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    මම කියන්නේ, අපාචි 180 එකට යන්න කියලා,
    ලන්ක්කාවට ආපු පලවෙනි අපාචි 180 සෙට් එකෙන් එකක් ගත්තා මගේ යාලුවෙක්.
    අදට මෑන් කිලෝමීටර් 45000ක් දුවලා.
    මොනම එන්ජින් කතාවක් වත් නැහැ.
    පිකප් එක, බ්‍රේක් සහ හැන්ඩ්ලින් නියමයි.
    ඇක්සලරේශන් එකට තමයි මම ගොඩාක් කැමති.

    තෙල් 35ක් වගේ තමයි, ස්පෙයාර්ස් බජාජ් වලට වඩා ගොඩාක් ලාබයි.
    සර්විස් වලත් වරදක් නැහැ.

    කොහොමත් බජාජ් වලට වඩා මැනුෆැක්චර් කොලිටි එක හොඳයි.

    සෙකන්ඩ් හෑන්ඩ් වැලිව් බලන්න එපා, ආස දේ කරපන්.
    බයික් එක වරදක් නැහැ, අපේ හිත්වල තියන බජාජ් උන තමයි ප්‍රශ්නේ.

    FZ එක ලස්සන මලදානයක්,150cc එන්ජින් එක, මිල අසාදාරනයි,කි,මි 10000ක් විතර දිවුවට පස්සේ.එන්ජින් එකේ තියන ස්මූත් ගතිය යනවා,ඒට පස්සෙ චොර,

    මටත් උඹට ආව ප්‍රශ්නේ ආවා,මම බජාජ් පල්සර් 180ක් ගත්තා,කි,මි 38000ක් දුවලා අදට, ගමක රෙපෙයාර්.ක්ලච් ප්ලේට් 2 වතාවක් දැම්මා,ට්යිමින් චේන්, චේන් ස්පොකට්, සයිලන්සර් එකත් දැම්මා ඇතුල මලකඩ කාලා,පොර්ක් දෙක මලකඩ කාලා ඉස්සරහා ශොක් ඔයිල් ලීක් වෙනවා, පෙට්‍රල් පිච්චෙන එක එන්න එන්නම වැඩිඋනා,ආපු යුරොග්‍රිප් ටයර් දෙක ගූ, ලිස්ස්සනවා.හෙඩ්ලයිට් එක පිච්චුනා, බටරිය මාරුකරා.


    ඔය ටිකයි කිඋවෙ, අදත් බයික් එක ගරාජ් එකේ,
    මම බයික් ගොඩාක් පාවිච්චි කරල තියනවා, මේක තමයි ජරාම එක.

    මම හරියට හැම්දාම 2000කි,මි, වතාවක් සර්විස් කරා,උන් කියන්නේ 2500න් කරාම ඇති කියලා,දැම්මේ කැස්ට්‍රොල් ඔයිල් විතරමයි,ඔරිජිනල් පාර්ට්ස් තමයි හැමදාම දැම්මේ.

    මට කියන්න තියෙන්නේ, අපාචිය ගනින්, ABS එක නම් තාම මෙහේ නැහැ,
    ඩිස්කවරි 135 එකෙන් පස්සෙ ආපු හැම් බජාජ් බයික් එකක් ම චොර.


    බොහොම ස්තුතියි මචන් උපදෙස් ටිකට....මට පේන විදියට කොල්ල දුවල තියෙන්නෙ බයික් එකට ඔරොත්තු නොදෙන ගානට වගේ...ඔය 180 කිව්වට බයික් එක දෙදරන සහ අඩන ඇඩිල්ල මමත් යාලුවන්ගෙ ඒව පැදල අත්දැකීම් තියෙනව(බජාජ් විතරයි හොදේ....අපාචි මගේ යිලුවන්ලග නැහැ..)...කොටින්ම කිව්වොත් බයයි බයික් එක කඩල යයි කියල...මමත් මචන්...ගොඩ වෙලාවට ය‍න්නෙ 60-80ත් අතර(මම දන්නව බන් මේකට discovery එකක් උනත් ඇති කියල ඒඋනත් කිසිම ෆීලින්ග් එකක් නැහැ බන්..) ඒනිසා...දැනට 180ක් ඇති..
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    මාත් ඔය ප්‍රශ්නෙටම අහු උනා දැනට මාස 3 කට විතර කලින් තෝරලා තෝරලා මටත් ගන්න උනේ PULSER 180CC එකක් එත් අසාවෙන් හිටියේ RTR 180 එකකට මොනා කරන්නද....!ම්හෙමඊ මචෝ
    PULSER 180CC එකේ පස්සේ රෝදේ ලොකු නිසා BYKE එකේ ලූක් එක හොදට තියනවා HABAI පස්සේ ඩිස්ක් BREAKE නැති එක තමා අඩුව.PICKUP එකත් අර කියන්නා වගේ මදි.මාත් නෙට් එකේ බලල බලල බැරිම තැන ගත්තේ HABAI දැනට අවුලක් නැ. RTR 180 එකේ පස්සේ රෝදේ PULSER එකට වැඩ ටිකක් පොඩි එක තමා අඩුව මන් හිතන විදිහට වෙන චාසේ එකක් නැ .අනික දැන්
    PULSER 180CC එකේ ගණන් වැඩි වෙලා PADUI මගෙත් අවවාදේ TVS එක ගනින් රෝදේ අමතක කරපන්

    මොකෝ මචන් apache එකකට ආසාවෙන් ඉඳල pulsar එකකට බැස්සෙ...??? හ්ම්ම්...ගොඩදෙනෙක් කියනව apache 180 pickup එක හොඳයි කියල...ඩිස්ක් බ්‍රේක් රෝද දෙකටම තියන එකත් හොද දෙයක්....හැබැයි මට අනිවා කියන්න පුලුවන්..apache එකට වඩා plusar එකේ තෙල් වැඩ කරනව(ලොකු වෙනසක් නැහැ හැබැයි...3ක 4ක වගේ වෙනසක් තමයි..) හැබැයි බර අතින්නම් ගත්තොත් pulsar ඉදිරියෙන්....pulsar 180ත් ගනන් ටිකක් ඉහල ගිහින්ලු....බලමු 2012ටත් 180වෙම අලුත් මොඩල් එකක් එන්න තියෙනවලු..
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    උබට උබේ ඇට දෙකට ආදරක් තියෙනවනම් apache ගනින්. pulser එකේ හය්යෙන් ගිහින් brake ගැහුවම ඇට දෙක වදිනවා ටැංකියේ . අනික safety අන්තිමයි. safety + speed නම් apache තමයි.
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    උබට උබේ ඇට දෙකට ආදරක් තියෙනවනම් apache ගනින්. pulser එකේ හය්යෙන් ගිහින් brake ගැහුවම ඇට දෙක වදිනවා ටැංකියේ . අනික safety අන්තිමයි. safety + speed නම් apache තමයි.

    ඔය කතාවනම් මචන් මමත් අහල තියෙනව.....මොනව උනත් පරම්පරා කූට්ට පරිස්සම් කරගන්න එපැයි...:lol::lol::lol:. බොහොම ස්තුතියි මචන් අදහස් දැක්වූවාට...

    ඒක නෙමෙයි හැමෝම මේ apache 180 වල safety plusar 180 වලට වඩා හොදයි කියන්නෙ පස්සෙ ඩිස්ක් බ්‍රේක් apache 180වෙ තියන නිසා විතරමද????එකට වෙනත් හේතුත් තියෙනවද??
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔය කතාවනම් මචන් මමත් අහල තියෙනව.....මොනව උනත් පරම්පරා කූට්ට පරිස්සම් කරගන්න එපැයි...:lol::lol::lol:. බොහොම ස්තුතියි මචන් අදහස් දැක්වූවාට...

    ඒක නෙමෙයි හැමෝම මේ apache 180 වල safety plusar 180 වලට වඩා හොදයි කියන්නෙ පස්සෙ ඩිස්ක් බ්‍රේක් apache 180වෙ තියන නිසා විතරමද????එකට වෙනත් හේතුත් තියෙනවද??

    අයි බන් ටැංකියේ shape එක. පිටිපස්සේ tyre එකේ size එක.
     

    thejan51

    Member
    Oct 1, 2007
    7
    0
    0
    kolla math dekama pawichchi karala tiyenawa...apache eka patta performance ela.....apache ekata gahanna baa pulsar ekata...eth engine bor karanna wenawa apache eka ekmanata....pulsar eke ehema aduy....mage adahasanam dekatama yunnepa.....HONDA hari YAMAHA hari japan bike ekakata yanna...kalpawathwama hoday hamadema hoday
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    අයි බන් ටැංකියේ shape එක. පිටිපස්සේ tyre එකේ size එක.

    මචන් plusar 180 පස්සෙ ටයර් එකනම් ටිකක් ලොකු තමයි...මචන් ඒක කොහොමද safety අඩු වෙන්න බලපාන්නෙ...මට ටිකක් කියපන් බන් මම ඒගැන දන්නෙ නැහැ....:no::no::no::no::no:
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    kolla math dekama pawichchi karala tiyenawa...apache eka patta performance ela.....apache ekata gahanna baa pulsar ekata...eth engine bor karanna wenawa apache eka ekmanata....pulsar eke ehema aduy....mage adahasanam dekatama yunnepa.....HONDA hari YAMAHA hari japan bike ekakata yanna...kalpawathwama hoday hamadema hoday

    මචන් මගේ බජට් එක 250,000 ත් 260,000ත් අතර තියෙන්නෙ...මෙකෙන් ඔක්කොම කරගන්න පුලුවන් හොඳ ජැපනීස් බයික් එකක් කියපන්කො.....තෙල්නම් 35ක් විතර වැඩ කරත් ඇති..පාට්ස් හොයාගන්නත් ටිකක් පහසු නම් හොඳයි...මම fz වලට නම් කැමති නැහැ මචන්...මට හිතෙන්නෙ ඒකෙ මිළත් එක්ක බලනකොට ඒගානට වටින්නෙ නැහැ කියල.....
     
    Last edited:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මචන් ඔක්කොම 250000 කින් විතර කර ගන්න පුලුවන්ද?? මගේ බජට් එක මේක...උපරිම උනෙත් තව දහයක් දාත හැකි...මට ඕනෙ...හොඳ Driving feeling එකක් දෙන බයික් එකක්..:yes:

    උඹට ඉන්ඩියන් 1ක්ම ඕනේද? ? ?:eek: 250000ක් තියේ නම් ගනින්කෝ බන් ජේඩ් 1ක්. :P:P:P තෙලුත් කරනවනේ. ඒ ගානට හොඳම කන්ඩිශන් 1ක් ගන්න පුලුවන්:):):)