මචන් පොඩ් පොටෝ කෑල්ලකුත් එක්ක විස්තර ටිකක් කියපන්කො....තෙල් තත්වය..වැට් එකක්ක ගාන...පාට්ස් ගන්න තියෙන පහසුකම ගැන එහෙම....![]()

.. dan kollo Hornet nati nam Fz tama ganne.

parts tiyanwa.. AMW tama karanne.. (YAMAHA TOWN- T.B Jaya mawatha)
bike 1k gannawa nam 2nd hand market 1th balapan. Specially Indian Bike 1k nam Hero Honda hari Yamaha Brand walin ganin. e deka tikak ganan wagema watinaakamath wadi. thawa salli tikak thiyenawa nam Japanese Bike 1k ganin. Indian Bikes walata wada Kora Japanese ewa. Performancuth wadi. Hama thanama Indian thama. japanese nam uncommon. uncommon unama podi gathiyakuth thiyenawa.![]()
TVS after sale service is very bad.
මචන් මට Honda CBR 2nd Hand එකක් සෙට් උනා....එකයි හැටකට...මට ඒක හිතට ඇල්ලුවෙ නැහැ මචන්...අනික පාවිච්චි කරපුව ගන්නත් බයයි...CBR නම් කොල්ලො පදින හැටි දන්න නිසා කොහොමත් ගන්න බයයි...මචන් මට ගන්න ඕනෙ කෙල්ලෙක් උනත් තියන් ටිකක් වැදගත් විදියට ගන්න පුලුවන්...එකක්...ඒනිසා FZ සහ CBR නම් මට ගැල පෙන එකක් නැහැ...අනික තෙලුත් 1lr එකකට 35ක් වත් තියෙන්න ඕනෙ......ඉස්සරහ ගැනත් හිතන්න එපැයි...එන්න එන්න තෙලුත් ගනන් යනවනේ....

උබ හිතුව වැරදි බන්අඩේ එහෙමද?....බජාජ්නම් මචන් කියන්න තරම් අවුලක් නැහැ...දැනටත් ගෙදර ඩිස්කවරියක් තියෙනව...අවුරුදු තුනක් විතර පට්ට ගැහැව්ව... සර්විසුත් හැම තැනම වැගේ තියනවනේ...
never used both of them macho .....but tvs plastic keeli wadi kiyala thama kiyanne ....bajaj gananam danne echchara ....mama use karannenam hero honda 125 efi ekak .... look eka athin tvs apache eka hodai eeth engine leda enawa kiyala godak aya kiyanawa tvs wala ekai prob eka :S

අඩේ එහෙමද?....බජාජ්නම් මචන් කියන්න තරම් අවුලක් නැහැ...දැනටත් ගෙදර ඩිස්කවරියක් තියෙනව...අවුරුදු තුනක් විතර පට්ට ගැහැව්ව... සර්විසුත් හැම තැනම වැගේ තියනවනේ...

මචන් ඔක්කොම 250000 කින් විතර කර ගන්න පුලුවන්ද?? මගේ බජට් එක මේක...උපරිම උනෙත් තව දහයක් දාත හැකි...මට ඕනෙ...හොඳ Driving feeling එකක් දෙන බයික් එකක්..![]()

මචන් මට Honda CBR 2nd Hand එකක් සෙට් උනා....එකයි හැටකට...මට ඒක හිතට ඇල්ලුවෙ නැහැ මචන්...අනික පාවිච්චි කරපුව ගන්නත් බයයි...CBR නම් කොල්ලො පදින හැටි දන්න නිසා කොහොමත් ගන්න බයයි...මචන් මට ගන්න ඕනෙ කෙල්ලෙක් උනත් තියන් ටිකක් වැදගත් විදියට ගන්න පුලුවන්...එකක්...ඒනිසා FZ සහ CBR නම් මට ගැල පෙන එකක් නැහැ...අනික තෙලුත් 1lr එකකට 35ක් වත් තියෙන්න ඕනෙ......ඉස්සරහ ගැනත් හිතන්න එපැයි...එන්න එන්න තෙලුත් ගනන් යනවනේ....

indian ewalin mama nam kemeti FZ ekata
pulsar godak common, RTR eka maxxa looking, great acceleration eeth TVS engine case kiyala kattiya kiyanawa
hebei RIDING FEELING gena katha kalot japanease bikes walata gahanna indian ewata amarui...
mage tiyenne HONDA JADE ekak, matanam FZ walatanam wada nam meka hodai![]()