මචන් 177 ද 228 ද? බෝඩ් එකනම් හොදට හුරුයි. ඔච්චර පාර තියෙදදි මොනව බලන්නද ගේට්ටු අස්සෙ ගියෙ. සුවර් එකටම සුකිරි බටිල්ලියෙක් ඉන්න ඇති මුකුළු පාපා..........
![]()

177 / 228 නෙවේ.....!!

දැක්කනේ ඩෝව් කිව්වනේ ගේම ඉල්ලන එපා කියල. කුඩු වෙන්න ගැහුවේ. ආයි එහම අපේ හෝල්ට් එකේ බස් එක නවතුවොත් ගිනි තියන්නේ![]()

මේක මේ පරණ සීන් එකක් ඕයි.... හරි කියපන් උඹලගේ ඔය මහලොකු හෝල්ට් එක.... හද්ද වන්නියේ හෝල්ට් වල බස් නවත්වන්නේ නෑ තමා.....!! 

මේක මේ පරණ සීන් එකක් ඕයි.... හරි කියපන් උඹලගේ ඔය මහලොකු හෝල්ට් එක.... හද්ද වන්නියේ හෝල්ට් වල බස් නවත්වන්නේ නෑ තමා.....!!
![]()