Aiyoooo.....magee Bus ekata wechcha dee....!!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    එක තමයි ඩෝව් අපි ඕක යට ගැහුවා. උබ හෝල්ට් එක ඉස්සරහ නවතපු නිසා තමයි ඔහොම උබේ පැත්ත විතරක් කුඩු කරේ. ඊලග පාර ගිනි තියන්නේ. වන්නියේ උනත් හෝල්ට් එකක් නම් අත දාපු ගමන් brake ගහන්න ඕනේ. නැත්නම් දන්නවනේ. :rolleyes::rolleyes:

    :lol: බීපු වතුර ටිකත් ඉස්මොල්ලේ ගියා යකෝ උබේ කමෙන්ට් එක දැකලා......!! :rofl::P
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    අඩො මම මෙක දැක්කේ දැන්නේ මෙක 380 කඩුවෙල කිරිබත්ගොඩ නෙද අපේ පැත්තෙන් නොවේ මෙක බඩ ගන්නේ එහනම් :rolleyes:
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    මොනවද බන්, මෙච්චර කල් කොටලා කොටලා මිනිස්සු චාටර් කරලා හම්බකරපු සල්ලි වලින් හදපන්
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    kohomada mage gaani? :D

    images

    :love::rolleyes:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    මම තමයි ඩ්*රියිව් කලේ.........:( :( දැනට නම් බස් 2ක් තියෙනවා..........:) :) ඇයි අහන්නේ...........:frown: :frown: ඉන්ෂුවරන්ස් එකට පෙන්නුවා...........:oo: :oo:

    :lol::lol:Ammo kiyana begal:lol::lol:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    Kawuda ban ubata license dunne :P
    yako gettywakin harawa ganna baruwa pare kohoma yanawada manda
    Sorry.com thamai,awulak na full insurance hinada ithin