Aiyoooo.....magee Bus ekata wechcha dee....!!

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    :(:(මචන් 177 ද 228 ද? බෝඩ් එකනම් හොදට හුරුයි. ඔච්චර පාර තියෙදදි මොනව බලන්නද ගේට්ටු අස්සෙ ගියෙ. සුවර් එකටම සුකිරි බටිල්ලියෙක් ඉන්න ඇති මුකුළු පාපා..........:lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    :(:(මචන් 177 ද 228 ද? බෝඩ් එකනම් හොදට හුරුයි. ඔච්චර පාර තියෙදදි මොනව බලන්නද ගේට්ටු අස්සෙ ගියෙ. සුවර් එකටම සුකිරි බටිල්ලියෙක් ඉන්න ඇති මුකුළු පාපා..........:lol::lol:

    :no::no: 177 / 228 නෙවේ.....!!
     

    aruna47

    Well-known member
  • දැක්කනේ ඩෝව් කිව්වනේ ගේම ඉල්ලන එපා කියල. කුඩු වෙන්න ගැහුවේ. ආයි එහම අපේ හෝල්ට් එකේ බස් එක නවතුවොත් ගිනි තියන්නේ :dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    දැක්කනේ ඩෝව් කිව්වනේ ගේම ඉල්ලන එපා කියල. කුඩු වෙන්න ගැහුවේ. ආයි එහම අපේ හෝල්ට් එකේ බස් එක නවතුවොත් ගිනි තියන්නේ :dull::dull:

    :lol::lol: මේක මේ පරණ සීන් එකක් ඕයි.... හරි කියපන් උඹලගේ ඔය මහලොකු හෝල්ට් එක.... හද්ද වන්නියේ හෝල්ට් වල බස් නවත්වන්නේ නෑ තමා.....!! :lol::lol:
     

    aruna47

    Well-known member
  • :lol::lol: මේක මේ පරණ සීන් එකක් ඕයි.... හරි කියපන් උඹලගේ ඔය මහලොකු හෝල්ට් එක.... හද්ද වන්නියේ හෝල්ට් වල බස් නවත්වන්නේ නෑ තමා.....!! :lol::lol:

    එක තමයි ඩෝව් අපි ඕක යට ගැහුවා. උබ හෝල්ට් එක ඉස්සරහ නවතපු නිසා තමයි ඔහොම උබේ පැත්ත විතරක් කුඩු කරේ. ඊලග පාර ගිනි තියන්නේ. වන්නියේ උනත් හෝල්ට් එකක් නම් අත දාපු ගමන් brake ගහන්න ඕනේ. නැත්නම් දන්නවනේ. :rolleyes::rolleyes: