එක තමයි ඩෝව් අපි ඕක යට ගැහුවා. උබ හෝල්ට් එක ඉස්සරහ නවතපු නිසා තමයි ඔහොම උබේ පැත්ත විතරක් කුඩු කරේ. ඊලග පාර ගිනි තියන්නේ. වන්නියේ උනත් හෝල්ට් එකක් නම් අත දාපු ගමන් brake ගහන්න ඕනේ. නැත්නම් දන්නවනේ.![]()
බීපු වතුර ටිකත් ඉස්මොල්ලේ ගියා යකෝ උබේ කමෙන්ට් එක දැකලා......!! 

මම තමයි ඩ්*රියිව් කලේ.........![]()
දැනට නම් බස් 2ක් තියෙනවා..........
![]()
ඇයි අහන්නේ...........
![]()
ඉන්ෂුවරන්ස් එකට පෙන්නුවා...........
![]()
![]()

Ammo kiyana begal
