kohomada neeeehh,,ela ne,,ane dan mata man ganama jealous ban,,man izara mona taran line da yako,,dan hal pan deniya wage
poddak jingle bells nam bahinawa
ekata pati jokek gahala palayanethakota hari
kettu un aga hadaganna ona nam adu reps wadi bara daala hemihita gahanna ona
maasa 6k withara hariyata kaloth improvement ekak balaganna puluwan![]()

kohomada neeeehh,,ela ne,,ane dan mata man ganama jealous ban,,man izara mona taran line da yako,,dan hal pan deniya wage
22 , 56 KG , 5'8



ඇයි මේක පරණ Seen එකක් ද ?
maasa 6n ubata 1/4 inches wage body eka build up karaganna puluwan![]()
reps කිව්වේ ?![]()
ඔන්න එහෙනම් ඔයා අයිය..මම මල්ලි...
මෙහෙමයි අයියා..මගේ...උස 5,11 බර 84යි...
ඔයාගේ උසට සරිලන බර තිබුනත්...බොඩිබිල්ඩින් කරද්දි...මසල් මෑස්එක වැඩි කරගන්න වෙනව..මම මගේ අත් දැකීමෙන් කියන්නේ...ඔයා..මුලින්ම weight gain ex කරන්න ඕනෙ..ඉන්පසුව.. fat burn කරන්නම විශේෂ වූ ex කරන්න පුලුවන්...ඔයා කෙට්ටු නිසා fat layer එක අඩුනිසාත්...abs ex ටික කාලයක් කලොත්..six pack එකනම් ඉක්මනටම ගන්න පුලුවන් වෙයි...ඒකට abs ex ම අවශ්‍ය නැහැ..කොහොමත් weight lifting කරන කොට belly fat burn වෙනව...goodluck...අයියා...මම දැන් පොඩ්ඩකට එලියට යනවා......
Weight Gain Exercise මොනවා ද කියලාත් පස්සේ කියන්න විස්තරඅයියා...reps කිව්වේ වාර ගනන...ඒ කියන්නේ...එක්වරකට නොනවත්වා...කල හැකි එකම ව්‍යායාමයේ වාර ගනන
උදා- මම dumbbell කරද්දි...reps 8 බැගින්....set 3ක් කරනවා....සෑම set දෙකක් අතරම ආසන්න වශයෙන් තත්පර 20-40ක විතර විවේකයක් ගන්නවා..
8ට වඩා නම් කරන්න බැහැ පට්ට බරයි....
යකො බර අඩුවෙන් දාල කරොත් ඇග තියෙන ටිකත් බහිවි නෙදමට නම් වැඩි බර යන්න බැරි වෙයි නේ මුලදි ම. උපරිම බර දාගෙන කරන එක හොද නෑ නේ

යකො බර අඩුවෙන් දාල කරොත් ඇග තියෙන ටිකත් බහිවි නෙද
මට පෙන්නෙ උබ ගෙදර ඉදන්ම වැඩෙ කරන්න හදන්නෙ![]()
ජිම් එකකට ගිහිල්ලා උබෙ බොඩිය පන්නලා උපදෙස් අරන් වැඩෙ කරපන් මචො නැත්නම් කෙලවෙයී අනිත් එක මෙකෙ දන්න එවුන් කොච්චර හොදට උබට උපදෙස් දුන්නත් උබට එක අවුලක් වෙයි![]()

me KG kiyak da ban ussane 50kg da
ඒ තරම් ඇග ඕනේ නෑ