___කාන්තාවකගෙ රහස් පෙදෙසේ ගOජා___
~ කාන්තාවකගේ ලින්ගේන්ද්රය ඇතුලේ ගංජා ~
ගංජා තොගයක් බිරිඳ රහස් ප්රදේශය තුළ සඟවා ගෙන තබාගෙන අලෙවිකළ යුවලක් ගම්පොළ කොට්ඨාස අපරාධ අංශය මඟින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එම යුවලට රුපියල් 8,000 ක දඩයක් ගම්පොළ මහේස්ත්රාත් උපාලි ගුණවර්ධන මහතා නියම කළේය.
සැමියාට රුපියල් 5,000ක දඩමුදලක් හා බිරිඳට රුපියල් 3,000ක දඩමුදලක් ද වශයෙන් එය නියම කළේය.මෙලෙස දඩ නියමවූයේ ගම්පොළ ප්රදේශයේ පදිංචි අඹුසැමි යුවලකටය. බිරිඳ රහස් ප්රදේශය තුළ ගංජා පැකට් සඟවා ගෙන විත් සැමියාගේ ත්රීරෝද රියේ සිට සිට ගංජා අලෙවි කරමින් සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
කාන්තාවගේ රහස් ප්රදේශය තුල ගංජා මිලිග්රෑම් 4,000ක් ද ඔවුන්ගේ නිවස තුල තවත් ගංජා මිලිග්රෑම් 20,000 ක්ද සඟවාගෙන සිටියදී පොලිසියට හමුවී තිබේ.
Source:

Code:
http://www.hotandfastnews.com/