___කාන්තාවකගෙ රහස් පෙදෙසේ ගOජා___

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ___කාන්තාවකගෙ රහස් පෙදෙසේ ගOජා___

    ~ කාන්තාවකගේ ලින්ගේන්ද්‍රය ඇතුලේ ගංජා ~



    images.jpeg





    ගංජා තොගයක් බිරිඳ රහස් ප‍්‍රදේශය තුළ සඟවා ගෙන තබාගෙන අලෙවිකළ යුවලක් ගම්පොළ කොට්ඨාස අපරාධ අංශය මඟින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එම යුවලට රුපියල් 8,000 ක දඩයක් ගම්පොළ මහේස්ත‍්‍රාත් උපාලි ගුණවර්ධන මහතා නියම කළේය.


    සැමියාට රුපියල් 5,000ක දඩමුදලක් හා බිරිඳට රුපියල් 3,000ක දඩමුදලක් ද වශයෙන් එය නියම කළේය.මෙලෙස දඩ නියමවූයේ ගම්පොළ ප‍්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලකටය. බිරිඳ රහස් ප‍්‍රදේශය තුළ ගංජා පැකට් සඟවා ගෙන විත් සැමියාගේ ත‍්‍රීරෝද රියේ සිට සිට ගංජා අලෙවි කරමින් සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.


    කාන්තාවගේ රහස් ප‍්‍රදේශය තුල ගංජා මිලිග‍්‍රෑම් 4,000ක් ද ඔවුන්ගේ නිවස තුල තවත් ගංජා මිලිග‍්‍රෑම් 20,000 ක්ද සඟවාගෙන සිටියදී පොලිසියට හමුවී තිබේ.



    ganja.jpg


    Source:
    Code:
    http://www.hotandfastnews.com/
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    දැන් කොහොමද බන් ඔතන පොලීසිය හොයාගෙන තියෙන්නේ :eek::eek:
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    මෙහෙමයි ප්‍රවෘත්තිය එන්න ඕන.. උඹ වැරදියි.


    "කිඹි ගංජා" විකුණූ කතක් අත්තඩංගුවට


    ගංජා තොගයක් තම රහස් ප‍්‍රදේශය තුළ සඟවා තබාගෙන අලෙවිකළ යුවලක් ගම්පොළ කොට්ඨාස අපරාධ අංශය මඟින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම යුවලට රුපියල් 8,000 ක දඩයක් ගම්පොළ මහේස්ත‍්‍රාත් උපාලි ගුණවර්ධන මහතා නියම කර ඇත.


    මෙලෙස දඩ නියමවූයේ ගම්පොළ ප‍්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලකට වන අතර එම කාන්තාව රහස් ප‍්‍රදේශය තුළ ගංජා පැකට් සඟවා ගෙන විත් තම සැමියාගේ ත‍්‍රීරෝද රියේ සිට සිට ගංජා අලෙවි කරමින් සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.


    කාන්තාවගේ රහස් ප‍්‍රදේශය තුල සඟවා තිබූ ගංජා මිලිග‍්‍රෑම් 4,000ක් ද එම යුවල විසූ නිවස තුල තවත් ගංජා මිලිග‍්‍රෑම් 20,000 ක්ද සඟවා තිබියදී ගම්පොල පොලිසිය විසින් සොයාගෙන ඇත.



    :lol::lol: