Thanks for sharing.
thnx
+5 rep!!!
bump
Thanks Machanla okkotama
Thanks for sharing.
thnx
+5 rep!!!
bump
මචන්ල මන් eBay eken camera එකක් Import කරන්න හිතලා ලන්කාවෙ Customs Tax ගැන හොයලා බලනකොට මෙන්න මේ Site Tel No එක සෙට් උනා. මන් කතා කරලා Digital Camera වලට TAX Rate අහපුවහම Only 7% කිව්වා. ඒක මාර Low Rate එකක් මෙහෙ මිලත් එක්ක බලනකොට.
ඉතින් මට හිතුනා ඔයගොල්ලන්ටත් ඒ Tel No එක Share කරන්න. EBAY & Amazon එකෙන් බඩු වලට Pay කරන්න ඉස්සෙල්ල මෙකට කත කරලා TAX Rate එක අහගෙනම වැඩෙට බහින්න පුලුවන්නෙ ඔයලට.
මෙන්න Tel No එක.
0112- 342012
![]()
මෙන්න Site Link එක.
http://www.customs.gov.lk/crd.asp
වැදගත් නම් REP+ දුන්නට කමක් නෑ.
thnx ++
Patta.
thnx good info.. rep added...
Machan 7% wadune cam eka mokadda?price?
Machan unta call karahama denne normal custom tax eka witharai neda ?? mokada samanyen Vat + PaL + NTB okkoma add vela eddi gana thawa wadi wenawa neda ?
චිරි චිරි වැස්ස;11945183 said:bump
thx...
