i Phone 3G or 3Gs Need ..

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මචන්ලා i Phone 3G or 3Gs එකක් හොයාගන්න නැත්ද ?:nerd: .. 3G එකක් නම් ෆුල් සෙට් හම්බ උණා 15 කට:::::: අවුලක් නම් නෑ . පිටිපස්සේ කවරය නම් පොඩ්ඩක් හීරිලා ..:lol::lol::lol::lol:

    3Gs 8 GB or 16 GB එකක් තියෙනවනම් කියන්ඩ හොදේ . නමුත් 20 ත් 22 ත් අතර තමයි ඕනා:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    tsrnqniixztn.jpg


    ඒ ගානට තියෙන එකක් තියෙනවනම් කියහල්ලා හරිය ..:P:P:P:P:P
    ලෙඩ නැති . අන්ලොක් කරපුවා .Display හීරෙන්නේ නැතුව:no::baffled:,, Cover එක හීරිලා තිබ්බට අවුලක් නෑ ..
    :D:D

    විකුනන්න තියෙනවනම් මට P.M එකක් දාන්ඩ .. නැතිනම් මේකෙම කොමෙන්ටුවක්ම දාන්නකෝ ..

    එහෙනම් වැඩේ වෙයි කියල හිතනවා ....:love::love::love::love::love::love::love:
     
    • Like
    Reactions: blacktulip

    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    Machooo iphone ganna epaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!1
    Android hondhaaaaaaaaaaaaaaaaaaaaayiiii!!!!!
    umbe hondata kiyanneee!!
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Machooo iphone ganna epaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!1
    Android hondhaaaaaaaaaaaaaaaaaaaaayiiii!!!!!
    umbe hondata kiyanneee!!

    :P:P:P තැන්ක්ස් මචන් කීවට .. ( මම ඇන්ඩෝයිඩ් වලට කැමතිනෑ මචන් ...) එක එක්කෙනාගේ කැමැත්ත අකමැත්ත වෙනස් නේ මචන් ...:D:D:D
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    කොමෙන්ට් , බම්ප් දමන ඔක්කොම සහෝදරයින්ට මගේ හදපිරි ප්‍රණාමය !!!!!!!!!!!


    ස්තුතියි මචන්ලා ... ( තවම එකක් හම්බ උනේ නැනේ !!!! :dull:)
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    4 ekakata yanna amaruda ?? 3G 3GS paranane den ?? :(

    4 එකක් තියෙනවා මචන් .. මට 3gs එකක් ඕන කරනවා .. එකයි මචන් හොයන්නේ /;)

    නැත්ද එකක් හොයාගන්න අඩුවට ??
     

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    machan man gawa thiyanawa 32gb factry unlock ekak full set aiya aus walin genapu ekak.

    ios 5.0.1 thiyenne. brandnew wage thama machan. ipg screen grd eka dala thiyenne
    http://www.invisiblephoneguard.com/
    balahan machan oya grd eka gana anayakin hiruwath hirenne na. $ 20 walata gaththe ban..
    http://www.invisiblephoneguard.com/product.asp?id=33

    scaled.php

    p1010383d.jpg

    p1010382he.jpg
     
    Last edited: