මචන්ලා i Phone 3G or 3Gs එකක් හොයාගන්න නැත්ද ?
.. 3G එකක් නම් ෆුල් සෙට් හම්බ උණා 15 කට:::::: අවුලක් නම් නෑ . පිටිපස්සේ කවරය නම් පොඩ්ඩක් හීරිලා ..

3Gs 8 GB or 16 GB එකක් තියෙනවනම් කියන්ඩ හොදේ . නමුත් 20 ත් 22 ත් අතර තමයි ඕනා

ඒ ගානට තියෙන එකක් තියෙනවනම් කියහල්ලා හරිය ..

ලෙඩ නැති . අන්ලොක් කරපුවා .Display හීරෙන්නේ නැතුව
,, Cover එක හීරිලා තිබ්බට අවුලක් නෑ .. 

විකුනන්න තියෙනවනම් මට P.M එකක් දාන්ඩ .. නැතිනම් මේකෙම කොමෙන්ටුවක්ම දාන්නකෝ ..
එහෙනම් වැඩේ වෙයි කියල හිතනවා ....

)