Shalini tharakas horoscope - Only from pawusi

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    oi matat mokakhari anagatha waakyak kiyapanko
    උඹ කවදහරි මැරෙනව:dull:


    Me satththara ayya south ekeknekda ? mona karananda laba upan hatiyata tama kendara set wenne.. dan machanla hora kendara hadagannath puluwan oya godak seen tiyena ayata poddak grahayek dennek hoda than walata dala. mokada real eka dunnoth badu packet ne....


    හරි ජ්‍යෝතිෂ්‍ය දන්න කෙනෙකුට දේහලක්ෂණ විද්‍යාවෙන් මුගේ කේන්දරේ ඇත්ත එකක්ද බොරු එකක්ද කියල කියන්ඩ පුලුවන්.:P


    මොක්ද්ද බන් නිමිති බලනව කියන්නෙ :confused::rolleyes:

    අනේ අම්මෝ ඕක තේරුම් කරන්ඩ මහ ගොඩක් ලියන්ඩ ඕනේ.ඔය ඉස්සරහට ගමනක් යනකොට කිරිකාරයෙක් හම්බුනොත් සුබයි.බල්ලෙක් උඩු බිරුවොත් අසුබයි.හූනෙක් හන්ඩ ගෑවොත් අසුබයි කියල ගැමි වහරේ තියෙන්නේ.ඒ නිමිති ශාස්ත්‍රයේ එක කොටසක්.නියම සෙල්ලම් තියෙන්නේ චූල නක්ෂ්ත්‍රයේදී.:rolleyes:

    ado weyagra yoniyai muwa yoniyai galapenawada.:oo::baffled::rofl:

    ව්‍යාග්‍රයා මුවාව මරනවනේ බන්.ඉතින් කොහොමද ගැලපෙන්නේ?


    bohoma amaruwen senasuru ayyagen berila inne. kela wena ewa una.. but tama tikak tiyenawa.... mage sensuru apale duru wewa!!!!!
    එසේම වේවා:rofl:
     
    • Like
    Reactions: mldarshana

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹ කවදහරි මැරෙනව:dull:

    :lol:



    අනේ අම්මෝ ඕක තේරුම් කරන්ඩ මහ ගොඩක් ලියන්ඩ ඕනේ.ඔය ඉස්සරහට ගමනක් යනකොට කිරිකාරයෙක් හම්බුනොත් සුබයි.බල්ලෙක් උඩු බිරුවොත් අසුබයි.හූනෙක් හන්ඩ ගෑවොත් අසුබයි කියල ගැමි වහරේ තියෙන්නේ.ඒ නිමිති ශාස්ත්‍රයේ එක කොටසක්.නියම සෙල්ලම් තියෙන්නේ චූල නක්ෂ්ත්‍රයේදී.:rolleyes:

    එළ එළ ... :P
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හොට නොදා දුවපිය, පවුසි අයියා මට කලිනුත් හොරෙන් වැඩ කරලා දීලා තියෙනවා:rofl:
    හා. හා..:P මගෙ වැඩකුත් බාර දෙන්න ඔනෙ:rofl:


    උඹ කවදහරි මැරෙනව:dull:
    [/SIZE]
    කවදා කරි කිව්ව එක දැම්මම උනාද දන්නැ
    :baffled:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මමනං එච්චර ජෝතිෂ්‍ය ගැන විස්වාසයක් නෑ... ඒත් මේ නොදන්නා කමට අහන්නේ.. මොකක්ද බං යෝනිය කියන්නේ? :rolleyes:
     
    Jan 28, 2012
    50
    3
    0


    ඊළඟ tsunamiය එන දවසවත් කියන්න බැරි තෝ කොහොමද යකෝ Shalini Tharakaගේ මගුල ගැන කියන්නේ???????



    tho ali horek mata penne :frown:

    :angry::angry::angry::angry:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මචන් ජෝතිෂ්‍ය ඉගෙනගන්න තැන් තියනවා ද ?

    රතුවිතාන මහත්තය උගන්නවලු නේද?:confused:

    මමනං එච්චර ජෝතිෂ්‍ය ගැන විස්වාසයක් නෑ... ඒත් මේ නොදන්නා කමට අහන්නේ.. මොකක්ද බං යෝනිය කියන්නේ? :rolleyes:
    අනේ ඕව විස්තර කරන්ඩ මහ ගොඩක් ලියන්ඩ ඕනේ බන්:confused:

    mama ubalata oni nam Shalani ge ayyage no eka evannam...ubala call karala shalanige number eka ganinla.. :p

    Eyage ayya mage class mate... :)

    එහෙනම් අය්යට හේත්තුවෙලා නංගිට ට්‍රයි එකක් දාපන්:love:



    ඊළඟ tsunamiය එන දවසවත් කියන්න බැරි තෝ කොහොමද යකෝ Shalini Tharakaගේ මගුල ගැන කියන්නේ???????



    tho ali horek mata penne :frown:

    :angry::angry::angry::angry:

    ජ්‍යෝතිෂ්‍ය තියෙන්නේ තොපි වගේ ඉන්න අපතයන්ට නෙමේ.මේකෙන් හරි ප්‍රයෝජනයක් ගන්නේ මනුස්සකම් දන්න ගුණගරුක දෙමව්පියන්ගේ දරුවෝ.තමාගේ අම්මට තාත්තට අසනීපයක් තියෙනව නම් හරි හැදෙන්ඩ තියෙනව නම් හරි ඒක බලල ඒකෙන් තමාගේ අම්ම තාත්තව බේරගන්න එක ඒමිනිස්සුන්ට යම් තරමිකින් හෝ සහනයක් සලකන එක තමා හරි දරුවෙක්ගේ වටිනාකම.ඉගෙනගෙන ඉහල රස්සාකලා කියල දෙමව්පියන්ට සලකල මදි.ලෙඩක් හැදුනයින් පස්සේ උස්සගෙන ගිහින් බේත්කරන එක විතරක් නෙමේ මනුස්සකම. තමගේ කැතකුණු අතගාලා උස්මහත් කරපු කිරිටික දීපු අම්මට කන්ඩ බොන්ඩ දීල උස්මහත් කරපු තාත්තට අසනීපයක් එන්ඩ තියෙනවද එහෙමනම් ඒවාට කල්තියා බෝදිපූජාවක් හරි කරල අපලේ තුනී කරගන්ඩ පුලුවන්ද කියල බලන එක තමා හරි දරුවෙක්ගේ වටිනාකම තියෙන්නේ.අන්න එතකොට දෙමව්පියන්ට තමාගේ දරුවා ගැන හිතේ කිසිම කහටක් නැතුව මැරෙන මොහොතක මැරෙන්ඩ පුලුවන්.ඒක එලොවටත් පින් මෙලොවටත් පින්.ඒක උඹලවගේ හරක්ට තේරෙන්නේ නෑ.