.: Chrome Jaraa Widiyata Stuck Wenawa :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අඩේ මටත් ඕක වෙනවා බන් :frown::frown:

    machan mageth oka wenawa
    mama hithanne oka chrome eke awulak
    extension wala awulak wennath puluwan

    ඔය කේස් එකම අපේ කිඹුල් අයියටත් එනවා කිව්වා.......

    ඔව් සහොල බැරිම තැන මම ෆයර් ෆොක්ස් වලට මාරු උනා....ඒකෙ නම් තාම අවුලක් ගියේ නෑ....මට පෙන විදියට ක්‍රෝම් ඒකෙ මෙමරි එක යූස් කරනවා වැඩියි වගේ...:yes:
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    ඔව් සහොල බැරිම තැන මම ෆයර් ෆොක්ස් වලට මාරු උනා....ඒකෙ නම් තාම අවුලක් ගියේ නෑ....මට පෙන විදියට ක්‍රෝම් ඒකෙ මෙමරි එක යූස් කරනවා වැඩියි වගේ...:yes:

    aluth update eken oka hadai mama hithanne
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ithin ban maath main theme ekane use kare ? :P hoo gala stuck wenna gaththa den nam baba wage weda :D

    :baffled:
    මට නම් බබා වගේ මේක වැඩනේ අයියා. මම වැඩිය ටැබ්ස් ඕපන් කරං ඉන්නෙ නෑ. එලකිරියයි, ෆේස්බුකියයි, මගෙ සයිට් එකයි, තව දෙකක් වගේ තමා ඕපන් කරං ඉන්නෙ ගොඩක් වෙලාවට. ඔයා ටැබ්ස් බර තොගයක් ඕපන් කරගෙන වැඩ කරනවද? :P
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    aluth update eken oka hadai mama hithanne

    ඔව් සහෝ එහෙම උනොත් නම් ලොකු හයියක්...ක්‍රෝම් වල ස්පීඩ් එක වැඩි නිසානේ අපි වෙන වෙන ඒවගේ ඉඳල මේකට මාරු උනේ...එහෙව් ඒකෙ අලුතින්ම දාපු වර්ශන් ඒක මේ වගේ හිර වෙන්න ගත්තම ඉතින් චාටර් නේ....කොහොමත් අනිත් වර්ශන් වලට වැඩිය මේකේ හිරවෙන ගතියත් වැඩියි..:frown:
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    ඔව් සහෝ එහෙම උනොත් නම් ලොකු හයියක්...ක්‍රෝම් වල ස්පීඩ් එක වැඩි නිසානේ අපි වෙන වෙන ඒවගේ ඉඳල මේකට මාරු උනේ...එහෙව් ඒකෙ අලුතින්ම දාපු වර්ශන් ඒක මේ වගේ හිර වෙන්න ගත්තම ඉතින් චාටර් නේ....කොහොමත් අනිත් වර්ශන් වලට වැඩිය මේකේ හිරවෙන ගතියත් වැඩියි..:frown:

    ek eke oya stuck wena scene ekata wisadumak dala tibuna
    mata thread eka hoyaganna be
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    2638rjk.jpg
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    පැටියා;11990755 said:

    ඕ එම් ජී!!!:shocked: බලපං ඕපන් වෙලා තියෙන ප්‍රොසෙස් ගාන....රැම් එක වැඩි හින්ද හොඳයි නැත්නම් පිස්සු හැදෙයි...:(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕ එම් ජී!!!:shocked: බලපං ඕපන් වෙලා තියෙන ප්‍රොසෙස් ගාන....රැම් එක වැඩි හින්ද හොඳයි නැත්නම් පිස්සු හැදෙයි...:(

    :confused:මේ ප්‍රොසෙස් ගාන වැඩිද බං?
    සාමාන්‍යෙයන් උඹලගෙ කීයද තියෙන්නෙ? :sorry:
     

    Chanaka_c.j

    Member
    Jun 11, 2010
    248
    29
    0
    Colombo
    මම දැනට යූස් කරන්නේ ක්‍රෝම් 16.0.912.77 m වර්ශන් එක....මේ ලඟදි ඉදන් ජරා විදියට ස්ටක් වෙන්න ගන්නවා...:(ස්ටක් වෙන වෙලාවට රැම් ස්පීඩ් ඒක 80% පැනල යූස් වෙනවා....:growl:මේ කේස් එක වෙන්නේ ඊකෙ එකේ ටිකක් වෙලාවක් ඉන්නකොට....:yes:මේ කේස් ඒක ආවම මුකුත්ම කරන්න බෑ ලොග් ඔෆ්ෆ් වෙනවා ඇරෙන්න....:frown:සමහර වෙලාවට ශෝක්වෙව් එකේ එරර් එකක් ඇවිල්ල ඒක ස්ටොප් කරාම ඊකෙ ලෝගෝ ඇන්ඩ් ඇඩ්ස් ටික ඩිසේබල් වෙලා ආයිත් වැඩ කරනවා...හැබැයි සමහර වෙලාවට ඒක එන්නෙත් නෑ.....:no:ටාස්ක් මැනේජර් බලද්දී ක්‍රෝම් එකේ ප්‍රොසෙස් කීපයක් ඔන් වෙලා තියෙනවා හැම වෙලේම...:nerd:ඒ ඕපන් වෙලා තියෙන හැම ප්‍රොසෙස් එකකින්ම රැම් එකේ යම් ප්‍රමාණයක් යූස් වෙනවා....:confused:හැබැයි ෆයර් ෆොක්ස් වල එහෙම වෙන්නේ නෑ....එළකිරියේ ක්‍රෝම් යූස් කරන සහෝල පොඩ්ඩක් මේ පැත්තට ඇවිත් ඔයාලගෙත් මෙහෙම වෙනවද කියල පොඩ්ඩක් කියන්න....මගේ ඔ එස් අවුලක්ද දන්නෙත් නෑනේ...අවරුදු දෙකකින් විතර ෆෝමැට් කරෙත් නැති නිසා...:yes:


    chromestuck.jpg


    ********************************************************
    මෙනන් සහොල මේ ප්‍රශ්නෙට විසදුම>>>>>>

    Install New Beta Google Chrome


    උපුටා ගත්තේ Chanaka_c.j සහෝ ගේ මේ ත්‍රෙඩ් එකෙන්


    ඒ ත්‍රෙඩ් එක ගැන කිව්වේ අපේ tharinda76 සහෝ....

    ඉතින් ඒ සහෝ ල දෙන්නටම ගොඩක් ස්තූතියි මේ ගැන අපිව දැනුවත් කරාට!!!

    ********************************************************

    Thanks for giving Reference :)
    Vote the poll whether it works for u or not guz

    here: http://www.elakiri.com/forum/showthread.php?t=1317287:):)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    පැටියා;11990902 said:
    :confused:මේ ප්‍රොසෙස් ගාන වැඩිද බං?
    සාමාන්‍යෙයන් උඹලගෙ කීයද තියෙන්නෙ? :sorry:

    නෑ මචන් ක්‍රෝම් ඒකෙ එහෙම තමයි උඹ ඕපන් කරන ටැබ් ගානට ප්‍රොසෙස් ඕපන් වෙනවා....මල්ටි ප්‍රොසෙස් ආකිටෙක්චර් එකක් ලු තියෙන්නේ.....එහෙම කරල තියෙන්නේ බ්‍රව්සින්ග් ස්පීඩ් එක වැඩි කරන්න වෙන්න ඇති....හැබැයි ඒකෙන් මෙමරි යූස් වෙනවා වැඩියි වගේ....:yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ටික දවසක් ඇදපන්කෝ බලන්න
    එක ප්‍රොසෙස් එකයි
    රැම ඉවරයි:baffled:
    ස්ක්‍රෝල් කරන්නවත් බෑ:(

    Firefox doest use Multi Thread architecture that y its 1 proeess and slow

    Chrome is fast bcz it uses Multi Thread architecture :):) :lol::lol:

    මෙන්න ෆයර් ෆොක්ස් වල ටැබ් 5ක් ඕපන් කරාම යූස් වෙන මෙමරි ප්‍රමාණය........

    capture12hu.jpg


    ඒ ටැබ් 5ම ක්‍රෝම් වල ඕපන් කරලා බැලුවම මෙන්න මෙහෙමයි යූසේජ් ඒක.....

    capture34crmb.jpg


    මේ ටෙස්ට් එකට අනුව නම් ක්‍රෝම් වල මෙමරි යූසේජ් එක ෆයර් ෆොක්ස් වලට වඩා ටිකක් හරි වැඩියි....හැබැයි පර්සන්ටෙජ් ඒකෙ අඩුවෙන් පෙන්නනවා...:yes: