එළකිරි භූත කොටුව.........

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සොරි මචන්ලා ,රොබෝට් අයිය සොරි !!!.......පේජ් 90 ක් යනකම් දැක්කේ නෑ !!!! මට කියන්න 1000 ක් දේවල් තියෙනව ...එත් මම අද දවස ඇතුළත ත්‍රෙඩ් එකම කියව්ව ...දැන් මහන්සි වැඩියි .......
    මම හිතන් හිටියේ මේවා එළිපිට කතා කරොත් ගොඩක් උන් හිනා වෙයි කියල ....රොබෝට් අයගේ ත්‍රෙඩ් එකේ එහෙම නේ ....සෝ මටත් දැන් හිතෙනවා මගේ දේවලුත් ලොබ නෙතුව කියල දන්නා !!!!:cool :
    කාට හරි useful වෙයි ...සිංහලෙන් නම් ටයිප් කරන්න බැහැ මචන් .....මම කරලම නේ .......
    මම මුලින්ම බාවනා කළේ අවුරුදු 3 දී ..ඒ දවස් මට හොඳට මතකයි ........
    මම ඉපදෙනකොටත් අපේ පවුල් අවුල් ...
    මේ ලඟකදී ඉඳල තාම අතල් එකේ ඉන්නේ ....
    එත් ඔය කොඩිවින සීන් එකක් නිසා .....
    අපේ ලඟම යයි කරලා තිබ්බේ ...හිතාගන්නවත් බෑ ,කොටින්ම කියනවනම් මව මැරෙන්න කියල ගුරුකුම් කරලා තියෙන පුංචිය ගෙන් මම කිරිත් බිල තියෙන්නවා (අම්ම කුක්කු ) සෝ කවදත් ඒ අයගෙන් මම /අපි පල්ලිගට්ටේ නෑ

    මම ඔය මන්තර සාස්තර පැත්තට සික් එක තිබ්බේ 5 වසරේ විතර ඉඳල but හරියට ස්ටඩි කරන්න හම්බුනේ grade 10 වල විතර ඉඳල .....මගේ පරම්පරාවේ එම කවුරුත් පේන තෙක් මානෙක එම නේ (bt,අපේ ආච්චි අම්ම සර්ප වෙදෙක් hikz)
    මම තනියම ඔය ගුරුකම් ඉගෙන ගන්න ගොඩක් ට්‍රය් කළා ......... එහෙන් මෙහෙන් පොත් අහුලාගෙන ,අමාරුවෙන් බෙහෙත් හොයාගෙන ඒවා කළා .......... මිනි අළු ..මිනි ඔලු ගෙදර තියාගත්තට මගේ cupboard එකේ තමා හැම රහසක්මේ තිබ්බේ , ඒ කළේ උන දේවල් අමතක වෙන්නේ නෑ ..............අද මම මෙහෙම ඉන්නේ කොහොමද කියල හිතෙනවා ,මම අදට ජිවත් වෙලා ඉන්නේ බුදු ගුණ බලයෙන් කියල තමා කියන්න තියෙන්නේ ........... ගොඩක් දේවල් කියන්න තියෙනව ..........මම හිතල බලල කියන්නම් .....but අද ඒ හැම දේම අතහැරලා ඉන්නව ,but ඒවා අදටත් විශ්වාස කරනවා ......

    මම ජිවිතේ ඉගෙන ගත්තු ලොකුම මන්තරේ උඹලට කියන්න ... ඒ තමා ඉතිපිසෝ ගාථාව .....කෙනෙක්ට හිනා යන්න පුළුවන් ... ඕක ඕනි කෙනෙක් දන්නා දෙයක් කියල ....මම කියන්නේ එකෙන් වැඩ ගන්න දන්නේ කියල ......... අපි නිකන් පෙරේතයෝ වගේ ඉඳල බුදුගුණ (ඉත්පිසෝ ) ගාථාව කිව්වා කියල යක්කු බයේ දුවන්නේ නෑ ....... vegetarian(මස් මලු කන්නේ නෙතුව ) වෙන්න වත් ඕනි අඩුම තරමේ ,ඊට පස්සේ ගෙදර අමනුෂ්‍ය කරදර නැත්තම් (තියෙනවනම් වැඩේ දෙල් වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි ,මොකක් හරි වෙලා කඩාකප්පල් වෙන්ව ) ඉතිපිසෝ ගාථාව 100,000 වතාවක් පුළුවන් නම් 1,000,000 සජ්ජායනා කරන්න (මතුරනවා කියන්න හරි නැහැනේ) (10,000,000 වාරයක් කිව්වොත් හිතන්නවත් බෑ )........ඔය හැම දේකටම වැඩිය පවර් එකක් දැනෙයි ........බුදු ගුණ යන්තරේ කියල එකක් තියෙනව එක හොයාගන්න අමාරු වෙන්නේ නෑ ගොඩක් පොත් වල තියෙනවා ,තහඩුවකට මතුර අවශ්‍ය දේවල් කරහන් (හැම දේම විස්තර කරලා ඇති පොත් වල ,හොයාගන්න බැරි නම් msg එකක් දාපන් ) ........අමනුෂ්‍ය දෝෂ තියෙන ගෙදරක නම් ,රුවන්වැලි සැය ,ශ්‍රී මහා බෝධිය ,අඩුම තරමේ බෝධියක් ගාව ඉඳල මුල් ටික කරලා (10,000) k වත් ගෙදර ඉඳන් කරන්න පටන් ගනින් ........ඔය වැඩ ටිකට වැඩිම rs 1000 k යයි ,ඒ මල් පහන් පූජා කරලා (rs 1000k වත් අතේ නැති ekenam තහඩු කල්ලටයි යන්තරේටයි යන ගැන විතර ....බෝධියක් ගාව වැඩේ කරහන් (එම කියල ස්පේ වෙන්න එපා ) .......

    කරපුවම උඹලට තේරෙයි පවර් එක ,,,,,, උඹට ඔය යකදුරේගෙන් සුරයක් දාගත්ත කියමු කවදාවත් උඹේ හිතේ බය ඇරෙන්නේ නේ (ඒවා බොරු කියන එක නෙවෙයි ,පට්ට පොරවල් ඉන්නව ලොවෙත් නෙති ,but හොයන්න යන්න එපා දන්නේ නෙත්තම් ) but මේකෙන් උඹේ හිතේ බය ඇරෙනවා ,යකෙක් ඉස්සරහට ආවත් බයක් දන්නේ නෙති තරම් .......

    මම මේක කිව්වේ , අද ගොඩක් අය ඉන්නවා හූනියම් වලින් කෙලම වෙච්ච ,ඒ families දිහා දැක්කම දුක හිතෙනවා ........ගොඩක් අය දන්නෙත් නේ හුනියමක් කළා කියල ,වටේ පිටේ අය කියන නිසා යකදුරෙක් ගාවට ගිහින් තියෙන සේසසත් කෙලෝ ගන්නවා ..............ඒ වගේ අය ඉන්නවනම් මම කියපු වැඩේ නිකමට වගේ කරලා බලන්න .......

    මුලින් කියන්න ඕනි මම මෙතන යකැදුර කියල අදහස් කරන්නේ මලයාලි ,රොඩී අනංමනං ඔක්කොම මන්තර ගුරුකුම් වැඩ කරන ඔක්කොලටම
    තව දෙයක් කියන්න ඕනි කස්ටිය කිව්වා වගේ ...
    ෆට්ට යකදුරෝ ඉන්නව ....... මගේ experiencz වලින් කියන්නේ ,,,,,,,, හිතාගන්න බැරි වැඩ කරන ...ඒ ගොඩක් දේවල් රොබෝට් අයිය කියල ඇති ....... යකැදුර පොවෙර්ෆුල් වෙන තරමට එය හොයාගන්න යකත් පොවෙර්ෆුල් කියල මම දැක්කේ .........but යකදුරෝ එකාට එක ගේම ..........දිනන්නේ පොවෙර්ෆුල් කෙනා ....but අපි සල්ලි දීල යකදුරෙක් hire කළා කියමුකෝ උ අනිකට 2nd වෙන්නේ නේ ,,,,හදිස්සියේ වැඩේ කෙල උනොත් උත shape වෙලා නිකන් ඉන්නව . ........so අරවගේ වැඩකින් shape වෙන එක ලැබී ගුණයි ,but මචන් ල අපිට ක්ෂණික කෙල උන කියමුකෝ ඒ කියන්නේ කවදාවත් ඕව විස්වාස කරන්නැති කස්ටියකට කෙල උනාම ,අන්න එදා ඒ වගේ dial එකක් ඕනිම වෙයි .....(මගෙන්නම් අහන්න එෆ කුඩා කියල ,මම දන්නේ නේ and මචන් ල මම dial එකකුත් නෙවෙඉ ,මම පන බේරන් ඉන්නේ බුදු ගුණ බලෙන් ,ඒ කියන්නේ මම මන්තර ඉගෙන ගන්න හැදුවේ අතල් එකාට ,and කුතුහලේට ...මම කාටවත් කෙලොලත් නේ ,අනික එච්චර දුර ගිහිනුත් නෑ )
    මම හදිස්සෙයෙන් type කළේ
    පස්සේ කියන්නම් ..... thnkx robotz ayya!!!



    ඔන්න මචන් බූත කොටුවෙන් sponsor කරා translation එකට.

    මීට පස්සෙන් ටයිප් කරනකොට මේකේ ටයිප් කරලා කොපි කරලා පේස්ට් කරපන්.

    http://www.google.com/transliterate/Sinhalese

    බූත කොටුවට ජයවේවා...:love::love::love:

     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    මම ඉස්සර 6 වසර ළමයින් වගයකට නිවසකට ගිහින් විද්‍යාව ඉගෙන්නුවා. එ ගෙදර හිටිය වයස 55 ක විතර ආච්චි කෙනෙක්... මේ ආච්චිට සමහර වෙලාවට අසනීපයක්‌ හැදෙනවා;););)

    අල්ලපු ගමේ ඉන්නවා හොද නම ගිය වේද මහත්තයෙක්
    :yes::yes::yes:
    මේ අසනීපෙ හැදුනොත් එකට කරන පිළියම තමා එ වේද මහත්තය ලව්වා තැඹිලි ගෙඩියක් මතුරවාගෙන ඇවිත් බොන්න දෙන එක:P

    කොහොම හරි දවසක් මගේ පන්තියක් වෙලාවේ මතක හැටියට 2004 අව්රුද්දෙ මේ අසනීපෙ හදුනා
    :yes:

    වෙලාව කියන්නේ වේද මහත්තය ලගට යන්න යතුරු පැදියක් තිබුනේ නැ.


    මටත් නව අත්දැකීමක් නිසා මගේ යතුරු පැදියේ ගිහින් තැඹිලි ගෙඩිය මතුරාවගෙන් එන්න බාර ගත්තා.
    :cool::cool:

    කොහොම හරි පන්තියේ හිටපු ළමයෙකුත් නංවාගෙන වැඩේට පිටත් උනා.


    මට දැන ගන්න ආසාවක් ඇති උනා ඇත්තටම මේ තැඹිලි ගෙඩියට මැතිරුවම විසේස බලයක් එනවද කියල
    :P:P
    මගට ඇවිත් තැඹිලි ගෙඩියකුත් අරගෙන වේද ගෙදර ට යන එක පැත්තකින් තියලා පොඩි එකත් එක්ක කඩේකට ගිහින් තේ එකක් බිව්වා.

    ගෙදර ගිහින් වේද ගෙදර නොගිය කතාව කියන්න එපා කියල පොඩි එකාවත් බය කොරල (ගුරු ගෞරවේ නිසා මම ඉන්න වෙලාවක එක එ ගණ නොකියන බව සුවර්)
    :rofl::rofl:

    නිඅවරදී කාල හෝරාවේ මැ ගෙදර ගිහින් තැඹිලි ගෙඩිය බොන්න දුන්නා


    පුදුමෙක මහත
    :baffled: මෙන්න බොලේ එ තැඹිලි එක බීපු ගමන් අර ආච්චිට සනීප උනා :D:D:D


    ඇත්ත බුතයෝ ගැන හොයන්න හිතුනොත් ඔය සිදුවීමෙන් පස්සේ. කොහොම හරි ඇත්ත බුතයොත් මුණ ගහන්න කලින් ලැබුන අත්දැකීම තමා මේක
    :D:D:D

    තනි කළු හාවාගේ කතාව මීලගට

    මාරු අහ්හ්... ඉස්සරහට කරගෙන යමු එහෙනම්... ජය වේවා..
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    පට්ට දුකක් විඳල මාව එලියට දාපු අම්මට පින්....

    happy birthday robert ayya :)
    have a blast :)
    ටැංකියු මචන්;)...... අද භූත කොටුව වහල:baffled:.... ඔක්කෝටම නිවාඩු:dull:......... මේකට වෙලා ඉන් නැතිව පලයල්ලා... ගිහින් නිදහස සමරපල්ලා......


    පට්ට දුකක් විඳල මාව එලියට දාපු අම්මට පින්:love::love:....



    ඒක නෙමෙයි......... මට හොඳ හොල්මන් සම්භන්ද ලිපි පෙළක් හම්බවුනා...... මෙතන දාන්නද?:confused: උඹල කැමතිවෙයිද දන්නෑ උපුටාගැනීම් වලට:rolleyes:... මගේ සීන් නෙමෙයි අනුන්ගේ හොඳේ........ කැමතිනම් කියන්න:dull:.........
    (රොබොටා බංකොලොත් වෙලා නෑ:dull:......... ඒත් මගේ හිතගියපු සත්‍ය සිදුවීම් පෙළක් :))


    :frown:රොබොට් අයියා......
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    ටැංකියු මචන්;)...... අද භූත කොටුව වහල:baffled:.... ඔක්කෝටම නිවාඩු:dull:......... මේකට වෙලා ඉන් නැතිව පලයල්ලා... ගිහින් නිදහස සමරපල්ලා......


    පට්ට දුකක් විඳල මාව එලියට දාපු අම්මට පින්:love::love:....



    ඒක නෙමෙයි......... මට හොඳ හොල්මන් සම්භන්ද ලිපි පෙළක් හම්බවුනා...... මෙතන දාන්නද?:confused: උඹල කැමතිවෙයිද දන්නෑ උපුටාගැනීම් වලට:rolleyes:... මගේ සීන් නෙමෙයි අනුන්ගේ හොඳේ........ කැමතිනම් කියන්න:dull:.........
    (රොබොටා බංකොලොත් වෙලා නෑ:dull:......... ඒත් මගේ හිතහියපු සත්‍ය සිදුවීම් පෙළක් :))


    :frown:රොබොට් අයියා......



    :baffled::baffled::oo::oo: අනුංගේ ඒවා එපා. රොබොට් අයියගේ කතා ටික පට්ට පට පට. ඒවා දාන්නෝ

    පී ඇස්- හැපි බර්ත් ඩේ එකක් වේවා :love::D:D
     

    bcollabs

    Member
    Nov 8, 2008
    228
    7
    0
    ඔන්න මචන් බූත කොටුවෙන් sponsor කරා translation එකට.

    මීට පස්සෙන් ටයිප් කරනකොට මේකේ ටයිප් කරලා කොපි කරලා පේස්ට් කරපන්.

    http://www.google.com/transliterate/Sinhalese

    බූත කොටුවට ජයවේවා...:love::love::love:


    thanku machaaaaaaaaaaaa......!!!!!
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ටැංකියු මචන්;)



    ඒක නෙමෙයි......... මට හොඳ හොල්මන් සම්භන්ද ලිපි පෙළක් හම්බවුනා...... මෙතන දාන්නද?:confused: උඹල කැමතිවෙයිද දන්නෑ උපුටාගැනීම් වලට:rolleyes:... මගේ සීන් නෙමෙයි අනුන්ගේ හොඳේ........ කැමතිනම් කියන්න:dull:.........
    (රොබොටා බංකොලොත් වෙලා නෑ:dull:......... ඒත් මගේ හිතහියපු සත්‍ය සිදුවීම් පෙළක් :))


    :frown:රොබොට් අයියා......

    අපේ subject එකට අදාලයිනම් දාපන් බන්. උඹේ ඒවත් එක්ක කවලමේ දාපන්.
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ටැංකියු මචන්;)...... අද භූත කොටුව වහල:baffled:.... ඔක්කෝටම නිවාඩු:dull:......... මේකට වෙලා ඉන් නැතිව පලයල්ලා... ගිහින් නිදහස සමරපල්ලා......


    පට්ට දුකක් විඳල මාව එලියට දාපු අම්මට පින්:love::love:....



    ඒක නෙමෙයි......... මට හොඳ හොල්මන් සම්භන්ද ලිපි පෙළක් හම්බවුනා...... මෙතන දාන්නද?:confused: උඹල කැමතිවෙයිද දන්නෑ උපුටාගැනීම් වලට:rolleyes:... මගේ සීන් නෙමෙයි අනුන්ගේ හොඳේ........ කැමතිනම් කියන්න:dull:.........
    (රොබොටා බංකොලොත් වෙලා නෑ:dull:......... ඒත් මගේ හිතහියපු සත්‍ය සිදුවීම් පෙළක් :))


    :frown:රොබොට් අයියා......

    ගැටළුවක් නැ දාන්න දාන්න
     

    bcollabs

    Member
    Nov 8, 2008
    228
    7
    0
    මේ අත්දැකීම මට තියෙනව :baffled: මං කාටවත් කියල නැහැ.. මට හොඳටම ෂුවර් කවුරු හරි මගේ කකුලේ මහපට ඇඟිල්ලෙන් ඇද්ද.:dull: අනිත් අයත් බය කරන්න ඕන නැති නිසා සහ මළගෙදර අවසන් වෙලා දවසක් ගතවී තිබ්යදී මැරුණු කෙනාට අපහාසයක් කරන්න අවශ්‍ය නැති නිසා ඒ සිද්ධිය එහෙන්ම අත් ඇරලා දැම්ම. හැබැයි ඊට පස්සෙ කිසිම එහෙම දෙයක් නැහැ. :D:yes:

    තව ප්‍රශ්නයක් තියෙනව රොබට් අයිය හෝ priyankarascorpio සහෝදරයා හෝ උත්තරයක්‌ දෙයි කියල බලාපොරොත්තු වෙනව. මේකයි වැඩේ..

    මට සාමන්යෙන් එදිනෙදා ජීවිතයේදී යම් යම් වැඩ කරද්දී ඒ දේවල් ඒ විදියටම ඒ ආකාරයටම මීට පෙර අත්විඳලා තියෙනව කියල මතක් වෙනව. ඒත් ඒ කොහෙදිද? හීනෙන්ද? නැත්නම් වෙන අවස්ථාවකදීද කියල කොහෙත්ම මතකයට එන්නෙ නැහැ.

    උදාහරණයක් විදියට - අද මට කවුරු හරි කෙනෙක් (සමහරවිට ජීවිතේ ප්‍රථම වතාවට මුණගැහෙන කෙනෙක් වෙන්නත් පුළුවන්, නැත්නම් හොඳට දන්න යාලුවෙක් නෑදෑයෙක් වෙන්නත් පුළුවන්) හම්බ වෙලා මගෙත් එක්ක කතා කරනව කියල හිතමු යම් දෙයක් ගැන. ඒ කතා කරන අතරතුර මට තේරෙනවා මේ දෙබසම, මේ හමුවීමම කලිනුත් සිද්ද උනා නේද කියල මතකයක් එනව. ඒත් ඒ හීනෙන්ද? නැත්නම් කොහේ හරි තැනකදීද කියල මතක් වෙන්නෙ නැහැ. ඒත් හොඳටම මතකයි අදාළ පුද්ගලයා ඒ ඇඳුමින්ම, එම ස්ථානයේම, එම වචන වලින්ම අංශුමාත්‍රයක් වත් වෙනස් නැතුව මම ඒ අවස්තාව කලින් අත්විඳලා තියෙනව කියල.

    මේක මට මාර ප්‍රශ්නයක්. හැමදේම එහෙම වෙන්නෙ නැහැ. ඒත් මාසෙකට අඩුමගානේ ඔය වගේ සිද්දි 3, 4 ක් වත් වෙනව. මම මතක් කරන්න ෆුල් ට්‍රයි එක දුන්නත් කොහොමද මගේ මතකයේ දැන් වෙන දේවල් කලින්ම සටහන් උනේ කියල මතක් වෙන්නෙම නැහැ :growl:

    මොකද්ද මේ කේස් එක? :baffled:

    මචන් මම දන්නා තරමට ඕව අදිමනසික අත්දැකීම් ..... භාවනා කරන යට ඕවා සමනය දේවල් :nerd:........ සමහර විට ගිය ආත්මෙක ඒ පැත්තේ ( ඒ කියන්නේ අඩිමනසික ) හිටපු කෙනෙක්ට ....(උද - භාවනා කරලා හිත දියුණු කරපු කෙනෙට ) මේ අතෙම්දීත් ඒ දේවල් වලින් යමක් ලැබෙන්න පුළුවන් ........මටත් ඔය දේම තියෙනව (umbata wena de)...bt එකපාරක් මට කෙල උන ................ මම හීනෙන් දැකපු කෙල්ලෙක් මට ඇත්තටම සෙට් උන(bt eki boot ekak kala hitiye) ........මම හිතුව මම පටහ්ගෙන අපු කෙනා කියල .......අන්තිමට මට මාර චෝර සෙට් උන,,එය නිසා police යන්නත් උන( වැරදියට හිතන්න එෆ(
    කුඩු ගැනේ ලැග්ගේ නේ ),4di සීන් 1k ) so පරිසම් වෙයන් ...මට පස්සේ තම තේරුනේ එක උනේ මට අනතුරු අඟවන්න කියල :P:P:P
     
    රොබොට් අයියේ, භූත කොටුවේ යාලුවනේ මම paranormal activity 4 බැලුවනේ. :eek:
    හප්පට සිරි ඒක සිරා කථාව.ඔන්න එහෙනම් අහගන්නකෝ seen ඒක. :rolleyes:

    මේ seen එකේ ඊට කලින් කථාවෙ හිටපු මගෙ ලොකු අප්පච්චිගෙ හොදම යාලුවෙකුට වූන දෙයක්. ඒවගේම 100%ක්ම ඇත්තම සිද්දියක් කියලා මම ඔයාලට දැන්ම කියල තිබ්බ ඔන්.:rolleyes:

    කපිල කියලා කෙනෙකුට තමයි මේ seen එක උනේ. එයා ඡීවිතේ වැදගත් තීරණයක් ගත්තා. කල වයසත් හරියාගෙන එන කොටම ආදරේ කරපු කෙල්ලව බැන්ද.:love: :-)rolleyes:අනේ වාසනාවන්:rolleyes:) ඔන්න ඉතින් දෙන්නා අතරෙ සුලු සුලු ප්‍රශ්ණ ඇති වුණා. එව පොඩි පොඩි අව්ල්ලු. හැබැයි සමහර අව්ල් ටිකක් සිරා. ( බත ඉදුනත් ඉවර වෙන්නෙ නෑලු..):confused:

    ඔහොම අවුරුදු දෙකක් විතර යනකොට වහ බීල මේ කපිලගෙ හාමිනේ නැති වුණාලු. :oo: ( හපොයී ... කුරුලු කූඩේ:baffled: ) මේ දුකට කපිල ලොක්ක අව්ල ගහල අවුරුදු දෙකක් විතර මියාවු වෙලා හිටියලු.:baffled:

    තම එකම පුතු දුකෙන් තැවි තැවී ඉන්නවා දුටු කපිලගේ මව , පුතාට විවහ යෝඡනාවක් ගෙනාව.:love: අනේ කපිල ලොක්ක දුක වැඩි කමටමද කොහේද ඒකට කැමතී කියලා.:rolleyes:
    ගමටම පේන්න මගුලක් නොගත්තට, අලුත ගෙනා මණාලිව ගෙදරට කැන්දගෙන ආවලු. අනේ නියම ජෝඩුව කියලා හැමෝම කියන්න ගත්ත:love:. ඇත්තටම අලුත ගෙනා මණාලි හරී නිහඩ , අහින්සක කෙනෙක්.:rolleyes: දෙන්න සාමයෙන් ඉන්න කොට කපිලගේ අම්මා හදිසියේම නැති වුනා :(

    අම්ම නැතිවෙලා මාස හයක් විතර යන කොට අර අහින්සක, නිහඩ මණාලි දැන් දැන් යකා නටනවලු. රණ්ඩුලු . ඇණ්කොටා ගන්නවලු.:angry: හප්පේ දැන් එන්න එන්නම අලුත ගෙනා මණාලි දරුනු වෙනවලු.:growl: කපිලගෙ යාලුවේ හැමෝම වගේ කිව්ව මේ වෙනස ටිකක් විතර අමුතුයි. පොඩ්ඩක් කට්ටඩි බුවෙක් ගාවට ගියොත් හොද නැද්ද කියලා.:cool:

    අනේ කරකියා ගන්න දෙයක් නැතුව හිටපු කපිල කට්ටඩි බුවෙක් ගාවට ගිහින්.
    seen එක මුල ඉදන්ම කියල. කට්ටඩි බුවා ඔලුව වන වනා අහන් ඉදලා. :yes:
    " බය වෙන්න දෙයක නෑ, ගෙදරට ආරක්‍ෂාවක් කරමු මහත්තයෝ, මේ අඩුම කුඩුම ටික ලැස්ති කරගන්නකෝ , මේ සිකුරාදම අපි වැඩේට බහිමු'' කියල කට්ටඩි බුවා ලොකු list එකක් කපිල ලොක්කට දීල. :nerd:

    පොඩි එකෙක් ඉස්කොලෙ දාන්න හදන කොට දෙන list එකක් වගේමලු. හප්පේ කපිල ලොක්ක නොසෑහෙනට මහන්සි වෙලා අඩුම කුඩුම ටික set කරගෙන​.. :cool:

    :rolleyes:ඔන්න අද තමා දවස කියලා මමයි , ලොකු අප්පචියයී , ලොකු අම්මයී ගියා කපිල ලොක්කගෙ ගෙදර රෑ 8ට විතර. කට්ටඩි බුවායි තව බෙර ගහන බුවාල දෙන්නෙකුයී, කපිල ලොක්කගෙ යාලුවෝ දෙතුන් දෙනෙකුයි විතරමයි එතන හිටියේ.

    ඔන් රීන් කට්ටූන් කුට්ටුන් කුරුකුට්ටූන් කියල කට්ටඩි බුවා මතුරලා කියල වඩේ පටන් ගත්තා:growl:. බෙර බුවාලත් හිටු හිටු කියකියා බෙර වලට තඩි බෑවා.:rolleyes: වඩේ නැගලම යනවා.
    කට්ටඩි බුවා දුම්මල එහෙම ගහන්න ගත්තා (ඌට නිකන් ඒක සෙල්ලමක් ද කොහෙද?):angry:

    දැන් වෙලාව 11ටත් ළගයි ඕන්. එක පාරට කපිල ලොක්කගෙ අලුත ගෙනා මණාලි ආරෑඩ වෙලා නටන්න ගත්තා:eek:.පට්ට පාරවල් දාන්න ගත්තනේ:rolleyes:. නටල නටල එක පාරටම නතර වෙලා කොන්ඩෙ කඩාගෙන ඔලුව කරකො කරකො කපිල ලොක්කා දිහා බලන් ඉන්නවා.:shocked: කට්ටාඩි බුවත් ඒ ළගටම ආවා.

    "උබට පුලුවන් ද මාව අදුරන්න, මම උබවයි , උබේ ගෑණිවයි ගෙනියන්න ආවේ'' කියලා අර අලුත ගෙනා මණාලි කියන්න ගත්තා. හැමෝම බය වුනා. මොකද ඒ කට හඩ අලුත ගෙනා මණාලි ගෙ නෙමේ නිසා.:shocked:

    ඔන්න එතන පොඩි කසු කුසුවක් ගියා. මේ ඉන්නෙ කපිලගේ නැති වුන අම්මාම තමා කියලා.එවලේම අලුත ගෙනා මණාලි කලන්තෙ දාල ''ඩෝං''
    කපිලයි කට්ටාඩි බුවයි එකතු වෙලා අලුත ගෙනා මණාලිව පැදුරක් උඩින් තිබ්බා.:yes:
    කට්ටාඩි බුවා හිමිට කපිලගෙන් අහුව "ආවේෂ උන කෙනාව අදුරැවාකිද?" කියලා. ( අත්තටම කොච්චර හිමින්ද කියනවා නම් ඒක මටත් ඇහුනා. බලන් හිටපු set ත් අහිලලු) :yes:
    කපිල ලොක්ක ඔලුව වනල කිව්ව ඒ මගෙ කලින් හාමිනේ කියලා. :shocked:

    හම්මියෝ ඔන්න ඔක ඇහුව විතරයි මේ ටිං ටියාටත් පොඩී දාඩිය පාරක් දැම්ම. :eek:
    මෙන්න බොලේ අලුත ගෙනා මණාලි කෙදිරි ගාන්න ගත්තා.
    ආයිත් අලුත ගෙනා මණාලි වෙන හඩකින් කථාකලා. :oo:
    " මම උබේ අම්ම , උබට නරකක් වෙන්න මම ඉඩ තියන්නෙ නෑ , උබේ කලින් ගෑණි දැන් මළ යක්‍ෂනියක් වෙලා ( මේක අහපු බෙර බුවෙක් පස්සෙන් පස්සට ගිහින් බිත්තියක් අල්ල ගත්ත. ඒ ඇයි දන්නෙ නෑනේද? :rolleyes:) උබට කරදරයක් වෙන්න මම ඉඩතියන්නෙ නෑ" කියල අලුත ගෙනා මණාලි කිව්වා.
    සිරාවටම කියන්නෙ කොල්ලනේ කට්ටාඩි බුවත් හොල්මන් උනා.:rolleyes:

    දැන් තමයි හොදම හරිය. දැන් වැඩේ මෙහෙය වන්නේ කට්ටාඩි බුවා නෙමේ.
    අලුත ගෙනා මණාලිට ආවේෂ වූ අම්මා. කට්ටාඩි බුවාත් දැන් පස්සෙන්ම ඉන්නවා.
    '' ගනිල්ලා බෝතලයක්'' කියලා දැන් අලුත ගෙනා මණාලි ට වැහුන අම්මා කිවුවා. ( මේ හදිස්සියේ set වෙන එක හොදද?):rolleyes:
    "මුඩියක් තියෙන එකක් ගන්න , ඉක්මනට ඉක්මනට ගේන්න​, ඇබයක් හරි ගහන්න පුලුවන් එකක් ගේන්න​"'' දැන් හදිස්සිය තියෙන්නෙ කට්ටාඩි බුවාටනෙ. :D
    ඕන් කපිලයි අපේ ලොකු අප්පච්චීයී බොතලයක් හොයන්න ගේ ඇතුලට ගියා.
    කොහෙන්ද මන්දා බොතලයක් හොයන්න ආවා. කට්ටාඩි බුවා දෑතින්ම ඒක අලුත ගෙනා මණාලි ට වැහුන අම්මට දුන්නා.අලුත ගෙනා මණාලි ට වැහුන අම්මා ඒක ඇදලා අරන් හූ.... කියකියා බෙල්ල වන වනා වත්ත පල්ලෙයාට ගියා. :eek:
    අපිත් ගියා. ඇමසන් එක පරාදයී. කෙහෙල් ගස්, හඹරල ගස් විමානයක්. ඒ මදිවට මදුරුවෝ.:oo:මදුරුවන්ට තල තලා අපි දැන් අලුත ගෙනා මණාලි ට වැහුන අම්මගේ පස්සෙන් ගියා.බෙර බුවාලා දෙන්නත් මගෙ පිටි පස්සෙන් හිටියා.
    අලුත ගෙනා මණාලි ට වැහුන අම්ම එක කෙහෙල් පදුරක් ළග නවතිලා. කටුකුටු ගගා මොනවද කියලා බෝතලේට පිබලා කට්ටාඩි බුවාගෙ අත්ට දුන්න​...
    කට්ටාඩි බුවා සින් සින් ගාල මූඩිය අරගෙන ඒක වැහුවා.:dull:
    අලුත ගෙනා මණාලි දෙවණි පාරටත් ''ඩෝං"
    කපිලයි තව දෙතුන් දෙනෙකුයි අලුත ගෙනා මණාලිව උස්සන් අවිත් ගේ ඇතුලෙන් තිබ්බා. කට්ටාඩි බුවා නූලක් මතුරලා අලුත ගෙනා මණාලිගෙ බෙල්ලට දැම්ම.:angry:

    මම අර බොතලේ අතට අරන් බැලුවා. මටනම් මුකුත් පෙවුනෙ නෑ. අනිත් අය මට පෙන්නනවා " මෙන්න මූණ, මෙන්න ඇග'' කිය කියා. :rolleyes:
    මොනව නොපෙනුනත් ඒ බොතලේ ටිකක් බරයි කියලත්. ඇතුලේ යම් දෙයක් තියෙන්වා කියලත් මට තේරුණා.:baffled:

    film එක ඉවරයි. අපි ගෙදර එන්න පිටත් උනා , පාන්දර 1ට විතර.
    දැන් කපිලයි අලුත ගෙනා මණාලි සතුටින් ඉන්නවා. :love:
    කපිලගෙ අම්මා කපිලව ආරක්‍ෂා කරන්න, කපිලගෙ ගෙදරටම වෙලා තාම ඉන්නවලු. :eek:
    අලුත ගෙනා මණාලි ට වැහුන අම්ම අන්තිමටම ගිහින් නතර උන කෙහෙල් ගහ ගාවලු කපිලගෙ කලින් හාමිනේ වහ බීල මැරිල වැටිල හිටියේ. :oo:
    පරණ හාමිනේගේ අවසාන සිතුවිල්ල වෙලා තිබිල තියෙන්නේ කපිලගෙන් පලි ගැනීමයී. ඒ නිසාලු එයා මළ යක්‍ෂණියක් වෙලා ඉපදිලා තියෙන්නේ.
    මම හැදුවේ මේ seen එක මුල ඉදන්ම video කරන්න​. .
    ඒ වැඩේට ලොකු අප්පච්චී කැමති උනේ නෑ. :sorry:
    ලොකු අප්පච්චී කිව්වා ඒක හරි නෑලූ. වැඩි දෙනෙකුට මේ වැඩේ ගැන නොකිව්වෙත් ඒ නිසා ලූ.. :(
    2011 දෙසැම්බර් උන මේ සිදුවීම ඔන්න මම ඔයා ලටත් කිව්වා. :yes:

    ආත බූත නැති භූත කොටුවට අපි :love:
     

    bcollabs

    Member
    Nov 8, 2008
    228
    7
    0
    robotz යය කියල තිබ්බ තැනකදී , සමහර වෙලවට බුදහු ගුණ බලයෙන් කරන වැඩ වලට වැඩ මන්තර ගුරුකම් හරි යනවා කියල .....ඒ කතවට මත එකගි ... මොකද බුධු දහමේ gon part නේ ..... but අතම රක්ෂාවට ඒ වගේ දේවල් සෙට් වෙන්ව කියල හිතනවා මන්තර ගුරුකම්වලට වඩා(දැන් කලේ හැටියට ) ...... හබි තව දෙයක් තියෙනව ...... ඔය මන්තර කියන ඒවායේ සිධ්දිය ලබන්න ඕනි ඒවගෙන් weda ගන්න .....සමහර යට 108 පාරක් කිව්වම සිද්දිය ලැබෙන bt සමහරු 1000 වතවල් කියන්න ඕනි....... එමං කිව්වා ඉතිපොසෝ ගතවේ දෙයත් මීට samanai ......... ඉතිපිසෝ gathawa 100,000 ගණන් kiyapu කරපු කෙනෙක් , හදිස්සි කරදරයකදී එක පාරක් මැතිරුවොත් එක fatta powerful ..... ඒ මොකද ඒ වගේ ayata දෙවිවරු පිහිට වෙන්ව , ආණ්ඩ ගතවේ බලය තම ගොඩක්ම reason වෙන්නේ .........ඒ වගේ යට අනවින කොඩිවින කරන්න උනත් කස්ටිය බයි ( ඒ කියන්නේ ගුරුකම් කරන aya )...මොකටද උන්ටම කෙල වෙන නිසා .........
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113

    උඹට ගුටි ඕනද???:angry: මුලු ත්‍රෙඩ් එකම කියවපන්!!...... ඕකට උත්තරයක් දීල තියෙන්නේ;)....... පිටුව මතක නෑ.......:baffled:ආයේ කොටන්න කම්මැලියි බං හෙමීට හොයාගනින්;).........

    :frown:රොබොට් අයියා....
    බොරු නොකියා ඉදින් රොබට් අය්යේ මම මෙක හැම දාම බලනව. ඔන්න අද මුල ඉදලම අයේත් බැලුවා එහෙම එකකට උත්තරයක් නැහැ බන්. උබට පුලුවන්නම් පුලුවන් තරම් කෙටියෙන් මෙක මට පැහැදිලි කොරහන්කො. ඇයි රක්ශ ගන උනට හොල්මන් පෙනෙන්නේ නැත්තේ කියන එක.. දෙව හන උන්ට පෙනෙන්නෙත් නැද්ද? :eek:
     

    dm_anjana

    Member
    Dec 20, 2011
    77
    14
    0
    කළු හාවා

    දැනට අවරුදු 4 කට විතර කලින් එ කියන්නේ 2008 අව්රුද්දෙ මම ගමනක් ගිහින් පාන්දර 1 ට විතර ගෙදර ආවා:shocked::shocked:

    මචන්ලා උබලටත් හාවෝ ඕනේ තරම් හමුවෙලා ඇති නේ.
    එ වගේම පාර අයිනේ හාවෙක් හිටියා. වෙනසකට තිබුනේ පොඩි සද්දයක් ඇහුනත් වෙනත් හාවෝ නම් දුවනවා:growl::growl:

    මේ හාවා පොඩ්ඩක් වත් වෙනස් උනේ නැ.මම ඈත ඉදල එනකම් ම මු මම දිහා බලාගෙන හිටිය. මම මු ලගින් ගිහින් වත් පොඩ්ඩක් වත් එහාට උනේ නැ:no::no::no:

    මුට අසනීපයක්‌ වත් ඇති කියල හිතාගෙන මමත් ගෙදර ආවා:P:P

    කොහොම හරි පහුවෙනිදා එනකොටත් පාන්දර 1 විතර උනා.එදා එනකොටත් අර හාවා සුපුරුදු තැන හිටියා. මම කෝකටත් වෙන බනානා ෆ්ලොවෙර් එකක් වෙන්න කියලා බයික් එක නැවැත්තුවා:oo::oo: නවත්තලා නිකමට කකුල දික් කළා. දික් කල විතරයි මූ පාර පැනලා එහා පැත්තේ තිබුණු සියඹලා ගහට නැග්ගා
    :no::no:

    මචන්ලා උබල දැකල තියෙනවද හාවෝ ගස් නගිනවා??:P:P

    මම ෆුල් හොල්මන්....

    හොදම දේ උනේ ඊට පස්සේ

    ....

    හාවා නැග්ග අත්ත සැහෙන්න බිමට පාත් උනා:(:(:(

    සැප කනේ.... පේන තෙක් මානයක කට්ට කළුවරේ ඔය වගේ දෙයක් උනහම...

    හූ...........හූ..............හූ.................

    ජීවිතේටම ඇහිල නැ එ වගේ හුවක්. ඒත් එක්කම "දඩාස්" ගාල සද්දයක් එක්ක ගහ තිබුන විදිහට කෙලින් උනා.

    උබලට කියන්න මට ඉතිබිසෝ ගාථාව වත් මතක උනේ නැ.එහෙම්ම මම ගෙදර ආවා.

    හොදම විස්තර දැනගත්තේ ඊටත් අවරුද්දකට කලින්.
    මේ කතාව මට කිව්වේ නිකවැරටිය පැත්තේ හොද ගුරුනාන්සේ කෙනෙක්.මම එයාගේ වචන වලින් ම දාන්නම්:baffled:

    "මහත්තයෝ තනි කළු හාවා ඉන්නේ රිටිගල ජයසේන උන්නැහේ.
    තනි හාවා පස්සේ ගිහින් බේරුන කෙනෙක් ගැන මම නම් මීට කලින් අහල නැ "
    කිව්වා:shocked::shocked::shocked:

    රැ ගමන් යන උන් පරිසමින්. හළු තනි හාවෙක් එහෙම පාරේ හිටියොත් නවත්තන්නේ නැතුව යන එකමයි නුවනට හුරු

     
    • Like
    Reactions: jeffhardy