සොරි මචන්ලා ,රොබෝට් අයිය සොරි !!!.......පේජ් 90 ක් යනකම් දැක්කේ නෑ !!!! මට කියන්න 1000 ක් දේවල් තියෙනව ...එත් මම අද දවස ඇතුළත ත්‍රෙඩ් එකම කියව්ව ...දැන් මහන්සි වැඩියි .......
මම හිතන් හිටියේ මේවා එළිපිට කතා කරොත් ගොඩක් උන් හිනා වෙයි කියල ....රොබෝට් අයගේ ත්‍රෙඩ් එකේ එහෙම නේ ....සෝ මටත් දැන් හිතෙනවා මගේ දේවලුත් ලොබ නෙතුව කියල දන්නා !!!!:cool :
කාට හරි useful වෙයි ...සිංහලෙන් නම් ටයිප් කරන්න බැහැ මචන් .....මම කරලම නේ .......
මම මුලින්ම බාවනා කළේ අවුරුදු 3 දී ..ඒ දවස් මට හොඳට මතකයි ........
මම ඉපදෙනකොටත් අපේ පවුල් අවුල් ...
මේ ලඟකදී ඉඳල තාම අතල් එකේ ඉන්නේ ....
එත් ඔය කොඩිවින සීන් එකක් නිසා .....
අපේ ලඟම යයි කරලා තිබ්බේ ...හිතාගන්නවත් බෑ ,කොටින්ම කියනවනම් මව මැරෙන්න කියල ගුරුකුම් කරලා තියෙන පුංචිය ගෙන් මම කිරිත් බිල තියෙන්නවා (අම්ම කුක්කු ) සෝ කවදත් ඒ අයගෙන් මම /අපි පල්ලිගට්ටේ නෑ
මම ඔය මන්තර සාස්තර පැත්තට සික් එක තිබ්බේ 5 වසරේ විතර ඉඳල but හරියට ස්ටඩි කරන්න හම්බුනේ grade 10 වල විතර ඉඳල .....මගේ පරම්පරාවේ එම කවුරුත් පේන තෙක් මානෙක එම නේ (bt,අපේ ආච්චි අම්ම සර්ප වෙදෙක් hikz)
මම තනියම ඔය ගුරුකම් ඉගෙන ගන්න ගොඩක් ට්‍රය් කළා ......... එහෙන් මෙහෙන් පොත් අහුලාගෙන ,අමාරුවෙන් බෙහෙත් හොයාගෙන ඒවා කළා .......... මිනි අළු ..මිනි ඔලු ගෙදර තියාගත්තට මගේ cupboard එකේ තමා හැම රහසක්මේ තිබ්බේ , ඒ කළේ උන දේවල් අමතක වෙන්නේ නෑ ..............අද මම මෙහෙම ඉන්නේ කොහොමද කියල හිතෙනවා ,මම අදට ජිවත් වෙලා ඉන්නේ බුදු ගුණ බලයෙන් කියල තමා කියන්න තියෙන්නේ ........... ගොඩක් දේවල් කියන්න තියෙනව ..........මම හිතල බලල කියන්නම් .....but අද ඒ හැම දේම අතහැරලා ඉන්නව ,but ඒවා අදටත් විශ්වාස කරනවා ......
මම ජිවිතේ ඉගෙන ගත්තු ලොකුම මන්තරේ උඹලට කියන්න ... ඒ තමා ඉතිපිසෝ ගාථාව .....කෙනෙක්ට හිනා යන්න පුළුවන් ... ඕක ඕනි කෙනෙක් දන්නා දෙයක් කියල ....මම කියන්නේ එකෙන් වැඩ ගන්න දන්නේ කියල ......... අපි නිකන් පෙරේතයෝ වගේ ඉඳල බුදුගුණ (ඉත්පිසෝ ) ගාථාව කිව්වා කියල යක්කු බයේ දුවන්නේ නෑ ....... vegetarian(මස් මලු කන්නේ නෙතුව ) වෙන්න වත් ඕනි අඩුම තරමේ ,ඊට පස්සේ ගෙදර අමනුෂ්‍ය කරදර නැත්තම් (තියෙනවනම් වැඩේ දෙල් වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි ,මොකක් හරි වෙලා කඩාකප්පල් වෙන්ව ) ඉතිපිසෝ ගාථාව 100,000 වතාවක් පුළුවන් නම් 1,000,000 සජ්ජායනා කරන්න (මතුරනවා කියන්න හරි නැහැනේ) (10,000,000 වාරයක් කිව්වොත් හිතන්නවත් බෑ )........ඔය හැම දේකටම වැඩිය පවර් එකක් දැනෙයි ........බුදු ගුණ යන්තරේ කියල එකක් තියෙනව එක හොයාගන්න අමාරු වෙන්නේ නෑ ගොඩක් පොත් වල තියෙනවා ,තහඩුවකට මතුර අවශ්‍ය දේවල් කරහන් (හැම දේම විස්තර කරලා ඇති පොත් වල ,හොයාගන්න බැරි නම් msg එකක් දාපන් ) ........අමනුෂ්‍ය දෝෂ තියෙන ගෙදරක නම් ,රුවන්වැලි සැය ,ශ්‍රී මහා බෝධිය ,අඩුම තරමේ බෝධියක් ගාව ඉඳල මුල් ටික කරලා (10,000) k වත් ගෙදර ඉඳන් කරන්න පටන් ගනින් ........ඔය වැඩ ටිකට වැඩිම rs 1000 k යයි ,ඒ මල් පහන් පූජා කරලා (rs 1000k වත් අතේ නැති ekenam තහඩු කල්ලටයි යන්තරේටයි යන ගැන විතර ....බෝධියක් ගාව වැඩේ කරහන් (එම කියල ස්පේ වෙන්න එපා ) .......
කරපුවම උඹලට තේරෙයි පවර් එක ,,,,,, උඹට ඔය යකදුරේගෙන් සුරයක් දාගත්ත කියමු කවදාවත් උඹේ හිතේ බය ඇරෙන්නේ නේ (ඒවා බොරු කියන එක නෙවෙයි ,පට්ට පොරවල් ඉන්නව ලොවෙත් නෙති ,but හොයන්න යන්න එපා දන්නේ නෙත්තම් ) but මේකෙන් උඹේ හිතේ බය ඇරෙනවා ,යකෙක් ඉස්සරහට ආවත් බයක් දන්නේ නෙති තරම් .......
මම මේක කිව්වේ , අද ගොඩක් අය ඉන්නවා හූනියම් වලින් කෙලම වෙච්ච ,ඒ families දිහා දැක්කම දුක හිතෙනවා ........ගොඩක් අය දන්නෙත් නේ හුනියමක් කළා කියල ,වටේ පිටේ අය කියන නිසා යකදුරෙක් ගාවට ගිහින් තියෙන සේසසත් කෙලෝ ගන්නවා ..............ඒ වගේ අය ඉන්නවනම් මම කියපු වැඩේ නිකමට වගේ කරලා බලන්න .......
මුලින් කියන්න ඕනි මම මෙතන යකැදුර කියල අදහස් කරන්නේ මලයාලි ,රොඩී අනංමනං ඔක්කොම මන්තර ගුරුකුම් වැඩ කරන ඔක්කොලටම
තව දෙයක් කියන්න ඕනි කස්ටිය කිව්වා වගේ ...
ෆට්ට යකදුරෝ ඉන්නව ....... මගේ experiencz වලින් කියන්නේ ,,,,,,,, හිතාගන්න බැරි වැඩ කරන ...ඒ ගොඩක් දේවල් රොබෝට් අයිය කියල ඇති ....... යකැදුර පොවෙර්ෆුල් වෙන තරමට එය හොයාගන්න යකත් පොවෙර්ෆුල් කියල මම දැක්කේ .........but යකදුරෝ එකාට එක ගේම ..........දිනන්නේ පොවෙර්ෆුල් කෙනා ....but අපි සල්ලි දීල යකදුරෙක් hire කළා කියමුකෝ උ අනිකට 2nd වෙන්නේ නේ ,,,,හදිස්සියේ වැඩේ කෙල උනොත් උත shape වෙලා නිකන් ඉන්නව . ........so අරවගේ වැඩකින් shape වෙන එක ලැබී ගුණයි ,but මචන් ල අපිට ක්ෂණික කෙල උන කියමුකෝ ඒ කියන්නේ කවදාවත් ඕව විස්වාස කරන්නැති කස්ටියකට කෙල උනාම ,අන්න එදා ඒ වගේ dial එකක් ඕනිම වෙයි .....(මගෙන්නම් අහන්න එෆ කුඩා කියල ,මම දන්නේ නේ and මචන් ල මම dial එකකුත් නෙවෙඉ ,මම පන බේරන් ඉන්නේ බුදු ගුණ බලෙන් ,ඒ කියන්නේ මම මන්තර ඉගෙන ගන්න හැදුවේ අතල් එකාට ,and කුතුහලේට ...මම කාටවත් කෙලොලත් නේ ,අනික එච්චර දුර ගිහිනුත් නෑ )
මම හදිස්සෙයෙන් type කළේ
පස්සේ කියන්නම් ..... thnkx robotz ayya!!!
ඔන්න මචන් බූත කොටුවෙන් sponsor කරා translation එකට.
මීට පස්සෙන් ටයිප් කරනකොට මේකේ ටයිප් කරලා කොපි කරලා පේස්ට් කරපන්.
http://www.google.com/transliterate/Sinhalese
බූත කොටුවට ජයවේවා...








මෙන්න බොලේ එ තැඹිලි එක බීපු ගමන් අර ආච්චිට සනීප උනා 
......... මේකට වෙලා ඉන් නැතිව පලයල්ලා... ගිහින් නිදහස සමරපල්ලා......
උඹල කැමතිවෙයිද දන්නෑ උපුටාගැනීම් වලට
... මගේ සීන් නෙමෙයි අනුන්ගේ හොඳේ........ කැමතිනම් කියන්න
රොබොට් අයියා......


........ සමහර විට ගිය ආත්මෙක ඒ පැත්තේ ( ඒ කියන්නේ අඩිමනසික ) හිටපු කෙනෙක්ට ....(උද - භාවනා කරලා හිත දියුණු කරපු කෙනෙට ) මේ අතෙම්දීත් ඒ දේවල් වලින් යමක් ලැබෙන්න පුළුවන් ........මටත් ඔය දේම තියෙනව (umbata wena de)...bt එකපාරක් මට කෙල උන ................ මම හීනෙන් දැකපු කෙල්ලෙක් මට ඇත්තටම සෙට් උන(bt eki boot ekak kala hitiye) ........මම හිතුව මම පටහ්ගෙන අපු කෙනා කියල .......අන්තිමට මට මාර චෝර සෙට් උන,,එය නිසා police යන්නත් උන( වැරදියට හිතන්න එෆ(
හප්පේ දැන් එන්න එන්නම අලුත ගෙනා මණාලි දරුනු වෙනවලු.
කට්ටාඩි බුවත් ඒ ළගටම ආවා.
