iPhone 4S / Ipad2 ජෙල් බ්රේක් කරන්නේ මෙහෙමයි

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    iPhone 4S / Ipad2 ජෙල් බ්රේක් කරන්නේ මෙහෙමයි

    අම්මෝ හෙඅන්ට බිසී වෙලා හිටිය නිසා පොස්ට් දන්න බැරි උන. ඇති යන්තං චයිනිස් අලුත් අරුද්ද නිසා දවසක් 5 ක නිවඩුවක් සෙට් උන.

    ඔන්න අද මන ගෙනාවේ අලුත් ම නෙව්ස් එක ඒ කියන්නේ . iPhone 4S / Ipad2 ජෙල් බ්රේක් කරන්න විදිය,,


    ඔන්න බලං ඉදලා ඉදලා ඇති යන්තන් iphone 4S එකට සහ iPad 2 එකට ජෙල් බ්‍රකේ එක ඇවිල්ල.. එහෙන අපි බලමු මේක කොහොමද කරන්නේ කියල. අනිත් ඒවා ජෙල් බ්රේක් කරනවා වගේ නෙමේ මේක , ගොඩක් ම විදිය වෙනස්. එක නිසා මේ දීල තියෙන උපදෙස් ටික හරියට කියලව තෙරුන් අරගෙන කරන්න.
    trans.gif
    මේක නිකුත් කලේ අපි කරුත් දන්නා කියන Chronic Dev Team , මේකට ඕනේ වෙන්නේ Absinthe ( මර නම් තැනම මුනට සෙට් වෙන්නේ ) ඔන්න මෙහෙමයි මේක කරන්නේ. ආ තව එකක් ෆ්ක්ටරි ලොක් කටිඉය නං කරන්න යන්න එපා.... අනික කොහොමත් 4s එක තම ෆ්ක්ටරි ලොක් කඩන්න බැ.

    1) Absinthe බාගන්න මේ ලින්ක් ඒකෙන තම MAC වලට විත්රියි මේක රිලීස් කරලා තියෙන්නේ. windows වලට රිලීස් කරපු ගමන් මන් ලින්ක් එක දෙන්න. වින්ඩෝස් විදියත් මේකට සමාන නිසා වෙනසක් වෙන්නේ නැ

    මෙන්න ලින්ක් එක : - http://cache.greenpois0n.com/dl/absinthe-mac-0.1.2-2.zip

    2) ඔයලගේ iPhone 4s හෝ iPad 2 එක කොනෙක්ට් කරන්න.


    3) jailbrake ප්‍රෙස් කරන්න. ඔයාලට ටිකක් වෙලා ඉන්න වෙයි Absinthe ඔයාලගේ මොඩෙල් එක හදුනා ගන්න කන්.











    4) මේකට ටිකක් වෙලා යවන එක නිසා , මෙකට බදා නොකාරර ජිඋල්බ්‍රකේ එක ඉවර වෙනකන් ඉන්න වනවා.


    5) දන ෆොනේ එක restart වෙයි .













    6) ගොඩක් දුරට වැඩේ ඉවරයි. ෆෝන් එකේ cydia නැ . දන මොකඩ කරන්නේ. කබල වෙන්න එපා. Absinthe කියන අයිකොන් එක ක්ලික් කරන්න . ඔයාලගේ ෆොනේ එක හෝ පැඩ් එක නැවත restart වේවි















    ඔයාලගේ ෆොනේ ඒකෙන
    Error establishing a database connection කියල පනිව්දියක දිස් උනොත් Settings icon වලට ගිහින් turn on VPN.











    ඊට පස්සේ ඔයාලගේ ෆොනේ එක නැවත restart වේවි.

    ඔන්න ඔච්රියි වේඩේ. ගැටළු තියෙනවනං කොම්මේටුවක් දන්න අමතක කරන්න එපා..
     
    Last edited:

    UJOPTIMUS

    Member
    Sep 25, 2011
    152
    12
    0
    machan mage gawa thiyanawa 3GS phne ekak eth ekata videos danna ba songs and APPs sync wenawa bt videos danna ba puluwannam help ekak diyan macho
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    බුම්ප් දෙම්මට වෙඩක් නැ බන්.. තාම උබට ෆෝන් එක දෙන්න බැරි උනා නේ.. ඉන්න ගමන ලංකාවෙන් එකක් හොයාගනින්. මන් දුන්න ගන්ට වැඩ අඩු එකක් සෙට් උනොත් ගනින් .. :sorry::sorry::sorry:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    mcn mokadda jail break karanawa kiyanne....unlock newei da

    නැ. ජෙල්බ්‍රක් ක්‍රම system folders වලට access ගන්න පුළුවන් වෙනවා. අනික ජෛල්බ්‍රකේ කලාම අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. ෆොන්ට් වෙනස් කරන එක වගේ ගොඩක් දේවල්.

    අන්ලොක් කරනවා කියන්නේ. ෆොනේ එකේ මොඩෙම් එක හෙම සිම් එකට වේද විදියට හැක් කරන එක.
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    බුම්ප් දෙම්මට වෙඩක් නැ බන්.. තාම උබට ෆෝන් එක දෙන්න බැරි උනා නේ.. ඉන්න ගමන ලංකාවෙන් එකක් හොයාගනින්. මන් දුන්න ගන්ට වැඩ අඩු එකක් සෙට් උනොත් ගනින් .. :sorry::sorry::sorry:

    හරි හරි . මම ගත්තොත් කියන්නම්,:rolleyes: