යා යා....ඔපීසියේ මිතුරු නිවසක පොඩි පහේ ජෝගියක් තිබුනලු ඉතිං..
![]()
ඒක හොඳයි. වැඩ කරල මහන්සිවෙන හිත්වලට ඒ වගේ දෙයක් තියෙන්න එපායෙ ඉතින්
යා යා....ඔපීසියේ මිතුරු නිවසක පොඩි පහේ ජෝගියක් තිබුනලු ඉතිං..
![]()
මොකක් ද ඒකෙ තියන ජරා කථාව? ඊයෙ එයා ත්රේඩ් එකේ දාපු පෝස්ට් එක හා සබැඳියි.
ඒක හොඳයි. වැඩ කරල මහන්සිවෙන හිත්වලට ඒ වගේ දෙයක් තියෙන්න එපායෙ ඉතින්![]()

anna ehema wisthara athuwa kiyapan

ඒක හොඳයි. වැඩ කරල මහන්සිවෙන හිත්වලට ඒ වගේ දෙයක් තියෙන්න එපායෙ ඉතින්![]()
anna ehema wisthara athuwa kiyapan
ඒ වචනෙ නරක වචනයක් නෙමෙයිනෙ කොහොමත්? 

ලෝකයේ බලන අයට ඕන විදියකට ඉතින් දේවල් නිර්වචනය කරන්න පුළුවන්නෙ.ඒ වචනෙ නරක වචනයක් නෙමෙයිනෙ කොහොමත්?
![]()

මොකද බොලේ මෙච්චර හිනා යන්න හේතුව?![]()
ඇයි?? හිනාවෙන්නත් තහනම්ද අපිට...

ane amme muu halana paniya...

ane amme muu halana paniya...

ඇයි?? හිනාවෙන්නත් තහනම්ද අපිට...
අර දෙල් මල්ලි කියන ඒවා තමයි ඉතිං..![]()

දැන් එතකොට ඔයත් කියන්නෙ ඒක පැණි කථාවක් කියල ද? 

ඇයි?? හිනාවෙන්නත් තහනම්ද අපිට...
අර දෙල් මල්ලි කියන ඒවා තමයි ඉතිං..
:
අපෝ නෑ හිනාවෙද්දි හදවත පිරිසිඳු වෙනවනෙ. අනිත් එක මිනිසාට නොමිලේ දෙන්න පුළුවන් වටිනම තෑග්ග තමයි අවංක හිනාව.
දැන් එතකොට ඔයත් කියන්නෙ ඒක පැණි කථාවක් කියල ද?
![]()
රට්ටු කියන කතාවලත් ඇත්තක් නැත්තේම නෑ වෙන්ටැ...