Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    යා යා....:rofl: ඔපීසියේ මිතුරු නිවසක පොඩි පහේ ජෝගියක් තිබුනලු ඉතිං..
    :baffled:

    ඒක හොඳයි. වැඩ කරල මහන්සිවෙන හිත්වලට ඒ වගේ දෙයක් තියෙන්න එපායෙ ඉතින් :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    anna ehema wisthara athuwa kiyapan

    ලෝකයේ බලන අයට ඕන විදියකට ඉතින් දේවල් නිර්වචනය කරන්න පුළුවන්නෙ. :rofl: ඒ වචනෙ නරක වචනයක් නෙමෙයිනෙ කොහොමත්? :D



    මොකද බො‍ලේ මෙච්චර හිනා යන්න හේතුව? :rolleyes::P
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    4.gif
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :frown: ඇයි?? හිනාවෙන්නත් තහනම්ද අපිට...:dull:
    අර දෙල් මල්ලි කියන ඒවා
    තමයි ඉතිං..:rofl:

    අපෝ නෑ හිනාවෙද්දි හදවත පිරිසිඳු වෙනවනෙ. අනිත් එක මිනිසාට නොමිලේ දෙන්න පුළුවන් වටිනම තෑග්ග තමයි අවංක හිනාව. :D

    :dull::dull: දැන් එ‍තකොට ඔයත් කියන්නෙ ඒක පැණි කථාවක් කියල ද? :shocked::rofl:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    අපෝ නෑ හිනාවෙද්දි හදවත පිරිසිඳු වෙනවනෙ. අනිත් එක මිනිසාට නොමිලේ දෙන්න පුළුවන් වටිනම තෑග්ග තමයි අවංක හිනාව. :D

    :dull::dull: දැන් එ‍තකොට ඔයත් කියන්නෙ ඒක පැණි කථාවක් කියල ද? :shocked::rofl:


    :dull: රට්ටු කියන කතාවලත් ඇත්තක් නැත්තේම නෑ වෙන්ටැ...:baffled:
    ගින්නක් නැතුව දුමක් නගීවි යැ ඉතිං...
    :oo:
     
    Status
    Not open for further replies.