????mama monawada hina yanna kiwwe?


අලෝ ඇගී..අලෝ අලෝ සාත්තර පෙට්ශා![]()


රට්ටු කියන කතාවලත් ඇත්තක් නැත්තේම නෑ වෙන්ටැ...
ගින්නක් නැතුව දුමක් නගීවි යැ ඉතිං...![]()


යා යා
සිංග්..ඔයා![]()
කොහොමද ජීවිතේ පෙටී? 
එව්වත් ඇලජික්salli diyan hoda brand geenna


සිංහළයා;12008012 said:මේ ස්ත්රිය දකින දකින වාරයක් පාසා ඔළුවෙන් හිටගෙන සිටීම මට මහත් පුරස්නයකි![]()

ඒ ඉස්සර කාලෙ. දැන් තියෙන තාක්ෂණය අනුව ගිනි ගත්තත් දුම් නගින්නෙ නෑ. එහෙව් එකේ ගින්නක් නැතුව දුම් නගින්න ඇයි බැරි?![]()


සිංහළයා;12008012 said:යා යාකොහොමද ජීවිතේ පෙටී?
![]()
ඔහේ ඉන්නවාලු ඉතිං..aluth saththara nadda![]()
වැඩේ පාඩුයිලු සෑම්..aloo petty![]()
මේ පුරුශයා දකින දකින වාරයක් පාසා අශ්වයෙක් දක්කාගෙන යාම මට මහත් පුරස්නයකි![]()
ඔළුවෙන් සිටගෙන සිටීම ස්ත්රියකට තරම් නොවේ.. 
සිංහළයා;12008153 said:අස්පයෝ වනාහි දක්කාගෙන යන සතුන් නොවන්නේය...ඔළුවෙන් සිටගෙන සිටීම ස්ත්රියකට තරම් නොවේ..
![]()



මේ පිරිමි පාර්ශවය කාන්තා පාර්ශවය දැක්ක ගමන් ඇයි මේ බයවෙන්නෙ?
පාර්ශවයට බය නොවන මුත් ඇතැම් ස්ත්රියන් දුටුවිට එසේ නොවන්නේදැයි ඔබේ සිතින්ම අසා දැනගැනීම වටී 
disturb kalata sry api kapila wena dawasaka ennam![]()
දැන් ගිහිං විනාඩියකින් වරෙන් 