Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :dull: රට්ටු කියන කතාවලත් ඇත්තක් නැත්තේම නෑ වෙන්ටැ...:baffled:
    ගින්නක් නැතුව දුමක් නගීවි යැ ඉතිං...
    :oo:

    ඒ ඉස්සර කාලෙ. දැන් තියෙන තාක්ෂණය අනුව ගිනි ගත්තත් දුම් නගින්නෙ නෑ. එහෙව් එකේ ගින්නක් නැතුව දුම් නගින්න ඇයි බැරි? :P:rofl:
     
    Apr 19, 2011
    5,700
    210
    0

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com

    :cool: අලෝ ඇගී..

    aloo petty
    t1332.gif
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    සිංහළයා;12008012 said:
    මේ ස්ත්‍රිය දකින දකින වාරයක් පාසා ඔළුවෙන් හිටගෙන සිටීම මට මහත් පුරස්නයකි :angry:

    මේ පුරුශයා දකින දකින වාරයක් පාසා අශ්වයෙක් දක්කාගෙන යාම මට මහත් පුරස්නයකි :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ පිරිමි පාර්ශවය කාන්තා පාර්ශවය දැක්ක ගමන් ඇයි මේ බයවෙන්නෙ?
     
    • Like
    Reactions: conqureshadow

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    ඒ ඉස්සර කාලෙ. දැන් තියෙන තාක්ෂණය අනුව ගිනි ගත්තත් දුම් නගින්නෙ නෑ. එහෙව් එකේ ගින්නක් නැතුව දුම් නගින්න ඇයි බැරි? :P:rofl:

    :baffled::baffled:

    සිංහළයා;12008012 said:
    යා යා :lol: කොහොමද ජීවිතේ පෙටී? :D

    :D ඔහේ ඉන්නවාලු ඉතිං..


    aluth saththara nadda :rolleyes:

    :dull: වැඩේ පාඩුයිලු සෑම්..


    aloo petty
    t1332.gif

    sFun_pop.gif



    sFun_snowball.gif
     
    Last edited:
    • Like
    Reactions: conqureshadow
    Apr 19, 2011
    5,700
    210
    0
    මේ පුරුශයා දකින දකින වාරයක් පාසා අශ්වයෙක් දක්කාගෙන යාම මට මහත් පුරස්නයකි :rofl:

    අස්පයෝ වනාහි දක්කාගෙන යන සතුන් නොවන්නේය... :angry: ඔළුවෙන් සිටගෙන සිටීම ස්ත්‍රියකට තරම් නොවේ.. :no:
     
    • Like
    Reactions: conqureshadow
    Apr 19, 2011
    5,700
    210
    0
    මේ පිරිමි පාර්ශවය කාන්තා පාර්ශවය දැක්ක ගමන් ඇයි මේ බයවෙන්නෙ?

    පාර්ශවය වනාහි බහු වචනයකි :oo: පාර්ශවයට බය නොවන මුත් ඇතැම් ස්ත්‍රියන් දුටුවිට එසේ නොවන්නේදැයි ඔබේ සිතින්ම අසා දැනගැනීම වටී :rolleyes:
     
    Status
    Not open for further replies.