ඔහේ ඉන්නවාලු ඉතිං..
කවි සංකල්පනා පහල උනේ නැතෙයි?
සිංහළයා;12008186 said:පාර්ශවය වනාහි බහු වචනයකිපාර්ශවයට බය නොවන මුත් ඇතැම් ස්ත්‍රියන් දුටුවිට එසේ නොවන්නේදැයි ඔබේ සිතින්ම අසා දැනගැනීම වටී
![]()


disturb kalata sry api kapila wena dawasaka ennam![]()

මගේ සිත් විමසූ කල ඒ පිළිබඳ කිසිවෙක් ගිනිය නොහේ. උදක් හුදී ජන හිතසුව පිණිස හෙවත් මේ ත්රේඩ්රය අරක්ගත්තා වූ පුරුෂ ප්රාණීනගේ යහපත තකා විමසුවෙමි.![]()

මොකෝ මුහුණට වුණේ? අදත් මුහුදු හුළඟ වැදුණ ද?
![]()
ඒ මොකද ඒ![]()

disturb kalata sry api kapila wena dawasaka ennam![]()


සිංහළයා;12008267 said:ඔහේ හිටියා මදෑ ..කවි සංකල්පනා පහල උනේ නැතෙයි?
![]()

ආයෙ ලියන්න හිතක් නෑ වගේ....සිංහළයා;12008363 said:එසේ නම් එළ..![]()
![]()
ආයෙ ලියන්න හිතක් නෑ වගේ....
කවි සිතුවිලි අවදි වෙද්දි ඒවට ගලාගෙන යන්න ඉඩ දෙන්න එපායෙ
ඒත් ඉතින් තමාගෙ තීරකය තමානෙ
ආයෙ ලියන්න හිතක් නෑ වගේ....

සිංහළයා;12008424 said:හිතල ලියන්න එපා.. ඉබේ ආපු වෙලාවක ලියල දාන්න![]()

එහෙමත් එකක්ද,අපිනම් ගෙව්වා හරිද
![]()

හරි හරියෝ..
ඒ මූණනම් මට තේරුණේ නැත. මොකක් ද ඒ?
තමන්ගෙ හැකියාවන් සඟවාගන්න එකනම් හොඳ නෑ ඉතින්කවි සිතුවිලි අවදි වෙද්දි ඒවට ගලාගෙන යන්න ඉඩ දෙන්න එපායෙ
ඒත් ඉතින් තමාගෙ තීරකය තමානෙ
![]()

සිංහළයා;12008424 said:හිතල ලියන්න එපා.. ඉබේ ආපු වෙලාවක ලියල දාන්න![]()


සිහල බස අතීත ඌරුවට වැනීමේ රුචිකත්වයක් ඇති ඔබතුමාට කවි සිතුවිලි පහල වෙන්න නැතැයි?![]()

බලමුකෝ ඉතිං...![]()


සිංහළයා;12008530 said:මාගේ කෝපාග්නිය දැල්වුන වේලාවන්හීදී කවි සිතුවිලි පහල වී පිටාර ගලා යනමුත් ඒවා ප්‍රසිද්ධ කිරීමට තරම් සභ්‍යත්වයක් ඇතැයි මා කල්පනා නොකරමි..![]()
