Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12008186 said:
    පාර්ශවය වනාහි බහු වචනයකි :oo: පාර්ශවයට බය නොවන මුත් ඇතැම් ස්ත්‍රියන් දුටුවිට එසේ නොවන්නේදැයි ඔබේ සිතින්ම අසා දැනගැනීම වටී :rolleyes:

    ම‍ගේ සිත් විමසූ කල ඒ පිළිබඳ කිසිවෙක් ගිනිය නොහේ. උදක් හුදී ජන හිතසුව පිණිස හෙවත් මේ ත්‍රේඩ්‍රය අරක්ගත්තා වූ පුරුෂ ප්‍රාණීනගේ යහපත තකා විමසුවෙමි. :P

    :D

    disturb kalata sry api kapila wena dawasaka ennam :D

    meyaata me mak velaa da? :shocked:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ම‍ගේ සිත් විමසූ කල ඒ පිළිබඳ කිසිවෙක් ගිනිය නොහේ. උදක් හුදී ජන හිතසුව පිණිස හෙවත් මේ ත්‍රේඩ්‍රය අරක්ගත්තා වූ පුරුෂ ප්‍රාණීනගේ යහපත තකා විමසුවෙමි. :P

    එසේ නම් එළ.. ;)
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    :nerd: මොකෝ මුහුණට වුණේ? අදත් මුහුදු හුළඟ වැදුණ ද? :P

    sFun_wacko.gif

    ඒ මොකද ඒ :oo:

    ආදායමක් නෑ..වියදම පමණි..:dull:

    disturb kalata sry api kapila wena dawasaka ennam :D

    :frown:

    දුවන්නේ ඇයි දෙල් මලේ...කාට බයේද?
    :nerd:

    සිංහළයා;12008267 said:
    ඔහේ හිටියා මදෑ .. :lol: කවි සංකල්පනා පහල උනේ නැතෙයි?:eek:

    :sorry::sorry: ආයෙ ලියන්න හිතක් නෑ වගේ....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12008363 said:
    එසේ නම් එළ.. ;)

    එළනම් එළකිරි :D

    sFun_wacko.gif

    :sorry::sorry: ආයෙ ලියන්න හිතක් නෑ වගේ....

    ඒ මූණනම් මට තේරුණේ නැත. මොකක් ද ඒ?

    තමන්ගෙ හැකියාවන් සඟවාගන්න එකනම් හොඳ නෑ ඉතින් :) කවි සිතුවිලි අවදි වෙද්දි ඒවට ගලාගෙන යන්න ඉඩ දෙන්න එපායෙ :D ඒත් ඉතින් තමාගෙ තීරකය තමානෙ :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12008424 said:
    හිතල ලියන්න එපා.. ඉබේ ආපු වෙලාවක ලියල දාන්න :rolleyes:

    සිහල බස අතීත ඌරුවට වැනීමේ රුචිකත්වයක් ඇති ඔබතුමාට කවි සිතුවිලි පහල වෙන්න නැතැයි? :D
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    එහෙමත් එකක්ද:sorry:,අපිනම් ගෙව්වා හරිද :rolleyes:

    :rofl::D හරි හරියෝ..

    ඒ මූණනම් මට තේරුණේ නැත. මොකක් ද ඒ?

    තමන්ගෙ හැකියාවන් සඟවාගන්න එකනම් හොඳ නෑ ඉතින් :) කවි සිතුවිලි අවදි වෙද්දි ඒවට ගලාගෙන යන්න ඉඩ දෙන්න එපායෙ :D ඒත් ඉතින් තමාගෙ තීරකය තමානෙ :D

    බලමුකෝ ඉතිං...
    :dull:

    සිංහළයා;12008424 said:
    හිතල ලියන්න එපා.. ඉබේ ආපු වෙලාවක ලියල දාන්න :rolleyes:

    :):)
     
    Apr 19, 2011
    5,700
    210
    0
    සිහල බස අතීත ඌරුවට වැනීමේ රුචිකත්වයක් ඇති ඔබතුමාට කවි සිතුවිලි පහල වෙන්න නැතැයි? :D

    මාගේ කෝපාග්නිය දැල්වුන වේලාවන්හීදී කවි සිතුවිලි පහල වී පිටාර ගලා යනමුත් ඒවා ප්‍රසිද්ධ කිරීමට තරම් සභ්‍යත්වයක් ඇතැයි මා කල්පනා නොකරමි.. :sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    බලමුකෝ ඉතිං...
    :dull:

    කෝ අර මුහුණ ගැන පැහැදිලි කිරීමක් කළේ නැහැනෙ? :rofl::P

    හොඳයි හොඳයි හිතෙයි ද බලන්‍නකො :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12008530 said:
    මාගේ කෝපාග්නිය දැල්වුන වේලාවන්හීදී කවි සිතුවිලි පහල වී පිටාර ගලා යනමුත් ඒවා ප්‍රසිද්ධ කිරීමට තරම් සභ්‍යත්වයක් ඇතැයි මා කල්පනා නොකරමි.. :sorry:

    එසේනම් කෝපාග්නිය දැල්වුණු විට සෞම්‍යය කවි සිතුවිලි කරා පිවිසෙන මං විවර කිරීමට උත්සහ ගැනීම යෙහෙකි. එවිට සභ්‍යත්වයෙන් තොර වදන් වෙනුවට සුන්දර වදන් මත ඔබේ කෝපය ප්‍රකාශනය වෙණු ඇත. :rofl:
     
    Status
    Not open for further replies.